Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔව් බං..පෙට් ටත් කවුරුහරි මොකක්හරි සීන් එකක් දාලා එන්නේ නැතුව හිටියා...ඒත් අද ඇවිත් ගිහිං...ගොඩක් එවුන් ඔන්ලයින් එනවා බං...අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනිත් එවුන් එන්නේ නැති නිසා එවුනුත් එන්නේ නෑ..

    ඔහොම තමයි ඉතින් කාලයෙන් කා‍ල‍යට එක එක ත්‍රේඩ්වල කට්ටිය සෙට් වෙන්නෙ. සමහරවිට ඉතින් ආයිත් කට්ටිය එයි මෙතනට. කොහොමත් ගැහැණු ළමයි නැතිවුණොත් ඒ ත්‍රේඩ් එක වැඩිය දුර යන්නෙ නෑ :lol::lol:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔහොම තමයි ඉතින් කාලයෙන් කා‍ල‍යට එක එක ත්‍රේඩ්වල කට්ටිය සෙට් වෙන්නෙ. සමහරවිට ඉතින් ආයිත් කට්ටිය එයි මෙතනට. කොහොමත් ගැහැණු ළමයි නැතිවුණොත් ඒ ත්‍රේඩ් එක වැඩිය දුර යන්නෙ නෑ :lol::lol:

    අනිවා....මෙතන ටූ ඉන්න නිසා දැන් කට්ටිය එයි
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    onna mamath gemata bessa hariyaa

    :cool::cool::cool::cool::cool:

    nvidialogoi.jpg
     
    Status
    Not open for further replies.