ඔව් බං..පෙට් ටත් කවුරුහරි මොකක්හරි සීන් එකක් දාලා එන්නේ නැතුව හිටියා...ඒත් අද ඇවිත් ගිහිං...ගොඩක් එවුන් ඔන්ලයින් එනවා බං...අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනිත් එවුන් එන්නේ නැති නිසා එවුනුත් එන්නේ නෑ..


ඔහොම තමයි ඉතින් කාලයෙන් කාලයට එක එක ත්රේඩ්වල කට්ටිය සෙට් වෙන්නෙ. සමහරවිට ඉතින් ආයිත් කට්ටිය එයි මෙතනට. කොහොමත් ගැහැණු ළමයි නැතිවුණොත් ඒ ත්රේඩ් එක වැඩිය දුර යන්නෙ නෑ![]()
අනිවා....මෙතන ටූ ඉන්න නිසා දැන් කට්ටිය එයි



ow ow den kattiyama bahi methanata