Elakiri get-together

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,554
    58
    15,865
    113
    මම ඕකට අ‍ාවොත් වෙන එකෙක්වත් එන් නෑ වයිෆ්ලා පිට යයි කියලා බයේ. එ‍් නිසා මම එන්නෙත් නෑ. 🤣🙏
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,637
    1
    159,532
    113
    98
    කෑගල්ල
    ඉස්සර නම් බන් මේකේ කොල්ලෝ හේනට සෙට් වෙලා එක එක දේවල් කරා. දැන් ගොඩක් අය බය එක්ස්පොස් වෙන නිසා මම හිතන්නේ. එත් මම නම් එනවා ලංකාවේ හිටිය නම් එනවා අනිවා.. ෂොට් එකක් ගහල ආතල් එකක් ගන්න.. මේකේ ඉන්න කොල්ලෝ එක්ක මට කිසිම අව්ලක් නැ. හොද කොල්ලෝ ඉන්නේ ගොඩක්ම වගේ රණ්ඩු උනත් ඉතින්, වයසට යනකොට එහෙම හිතෙන්නේ මට.

    නාකි වද්දගන්නෙ නෑ 🤔
    උබ පලයන් පන්සලකට එදාට
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,686
    113
    තව එකෙක් ඉන්නවා නේද, preamble කියල එකෙක්. සරික්කම්මුල්ලද කොහෙද ලිපිනයක් තමයි ඌ හැමවෙලේම දාන්නේ.
    සෙට් වෙන්න එන්න කියල ඌ ත්‍රෙඩ් කීපයක් දාල තිබ්බා. ඌ නම් ජීවිතේ විඳින පොරක් වගේ. පුළුවන් නම් ඌව හම්බ වෙයන්!

    uta wechcha deyak neha. address eka dala thibba thread eka hoya ganna puluwan nam gihin balanna puluwan

    @siri_ayya එනවා නම් මමත් එනවා 😛

    uba enawa nam math enawa. puluwan nam @erozan ekka waren drink ekak damu
    ------ Post added on Mar 9, 2023 at 9:29 AM
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,821
    11,819
    113
    නාකි වද්දගන්නෙ නෑ 🤔
    උබ පලයන් පන්සලකට එදාට

    Kitten Aww GIF by MOODMAN