Elakiri Graphics Tablet

indikson

Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    Hellllllp....Graphics Tablet

    Elakiri eke graphics tablets pavichchi karana aya kawda? Mokadda model eka? Kohenda gaththe? Keeyada?

    මට ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් ගන්න ඕනෙ වෙලා තියෙන්නෙ. Wacom Intuos4 small (New) එකක්. ඒකෙ ගාන ටිකක් සැරයි. අඩුවට ගන්න තැනක් තමයි බලන්නෙ. තැනක් දන්නව නම් කියන්න.

    images
     
    Last edited: