elakiri media files වැඩ නෑ.

jennt

Well-known member
  • Sep 23, 2021
    3,137
    4,813
    113
    Abyss
    මම internet යන්න පාවිච්චි කරන්නේ v2ray server එකක්. ඒත් ගොඩක් වෙලාවට මේ recaptcha ප්‍රශ්නය එනවා.
    එලකිරි thread වල එන recaptcha ප්‍රශ්නයෙන් අහන්නේ මොකක් ද කියලා පේන්නේ නෑ.. විසඳුමක් ඕනේ . දන්න
    අය උදව්වක් දෙන්න.

    1632469131502.png

    තව දෙයක් මගෙ ip address detailss search කලාම මෙහෙම වැටෙනවා. මේක වෙන්න පටන් ගත්තෙ දවස් 2ක වගේ ඉදලා කලින් ප්‍රශ්නයක් තිබුනේ නෑ.

    1632469948834.png

    ------ Post added on Sep 24, 2021 at 1:22 PM