මම internet යන්න පාවිච්චි කරන්නේ v2ray server එකක්. ඒත් ගොඩක් වෙලාවට මේ recaptcha ප්‍රශ්නය එනවා.
එලකිරි thread වල එන recaptcha ප්‍රශ්නයෙන් අහන්නේ මොකක් ද කියලා පේන්නේ නෑ.. විසඳුමක් ඕනේ . දන්න
අය උදව්වක් දෙන්න.
------ Post added on Sep 24, 2021 at 1:22 PM

තව දෙයක් මගෙ ip address detailss search කලාම මෙහෙම වැටෙනවා. මේක වෙන්න පටන් ගත්තෙ දවස් 2ක වගේ ඉදලා කලින් ප්‍රශ්නයක් තිබුනේ නෑ.මම internet යන්න පාවිච්චි කරන්නේ v2ray server එකක්. ඒත් ගොඩක් වෙලාවට මේ recaptcha ප්‍රශ්නය එනවා.
එලකිරි thread වල එන recaptcha ප්‍රශ්නයෙන් අහන්නේ මොකක් ද කියලා පේන්නේ නෑ.. විසඳුමක් ඕනේ . දන්න
අය උදව්වක් දෙන්න.
![]()