ELAKIRI MIN MADURA

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,462
    1,028
    113
    KANDY
    මචන් මාෙග් ෙගදර මිදුෙල් සිෙමන්ති වලින් හදලා තිෙයන fond ඒෙක් දිය ෙසවල ෙගාඩක් හැදිලා ෙකච්චර ෙහදුවත් දවසක් 3 ක් යන ෙකාට දිය ෙසවල හැෙදනවා ෙමාකක්ද කරන්ෙන් chemical??

    auwata algae hadenawa athi machan
     
    Rob-in-Hood

    Member
    Nov 1, 2012
    63
    3
    0
    කැලේ
    My planted tank.....

    ekxe.jpg
    aththatama niyamayi mama dakapu superb ma tank eka
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචන් මාෙග් ෙගදර මිදුෙල් සිෙමන්ති වලින් හදලා තිෙයන fond ඒෙක් දිය ෙසවල ෙගාඩක් හැදිලා ෙකච්චර ෙහදුවත් දවසක් 3 ක් යන ෙකාට දිය ෙසවල හැෙදනවා ෙමාකක්ද කරන්ෙන් chemical??
    pond ekata awwa watena eka adu karapan machan direct awwa waten disawata mokak hari padurak wawapan
    pond eke olu nelum wage loku kola thiyana plants hadapan ethakota wathurata watena awwa cover wenawa ethakota oya pasi hadenawa aduy
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    රජ්ජුරුවෝ;16151862 said:
    hornet podi ekek neda oya piti passe inne? oka pirimi sathek wage nan agal 7k 8k loku wenakota anith malu okkotama wade dei. godak napuru african cichlid jathiyak

    thanks machan advice ekata.

    mama me maluwa male da female da kiyala nam danne na, 2nek genawa but ekek maruna.:(

    mama dan cement tank ekak hadanawa loku ekak;). ekat danna honda fish set ekak kiyanna. danata inna kattiyath ekka danna puluwan aya.

    thanks.:)
     
    thara007

    Member
    Aug 25, 2009
    231
    13
    0
    External filtering system for cement tank

    Machanla,

    puluwan nam external filtering system ekak hadana hati mata poddak hoyala denawada?;);)
    mama aluthen tank ekak hadanna patan gaththa,:cool:

    loku help ekak.
    thanks

    IMG_0901816x612.jpg
    IMG_0901816x612.jpg
    IMG_0903816x612.jpg
    IMG_0905816x612.jpg
     
    May 19, 2013
    1,864
    81
    0

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    මචංලා මං oscarල හදන්න හදන්නෙ.මම හැබයි ගොඩක් දන්නෙ නැ මේ subject එක ගැන.මට පොඩ්ඩක් විස්තර කියනවද දන්න කෙනෙක්.
    මගේ tank එක අඩි 3ක එකක්.මට oscar ල කී දෙනෙක් විතර හදන්න පුලුවන්ද මේකෙ.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මචංලා මං oscarල හදන්න හදන්නෙ.මම හැබයි ගොඩක් දන්නෙ නැ මේ subject එක ගැන.මට පොඩ්ඩක් විස්තර කියනවද දන්න කෙනෙක්.
    මගේ tank එක අඩි 3ක එකක්.මට oscar ල කී දෙනෙක් විතර හදන්න පුලුවන්ද මේකෙ.
    machan loku size un nam e kiyanne 6" ho ita wadi nam joduwak wage hadana eka hoday ita wada podi un nam jodu kipayak unath awlak na
     
    May 19, 2013
    1,864
    81
    0
    මචංලා මං oscarල හදන්න හදන්නෙ.මම හැබයි ගොඩක් දන්නෙ නැ මේ subject එක ගැන.මට පොඩ්ඩක් විස්තර කියනවද දන්න කෙනෙක්.
    මගේ tank එක අඩි 3ක එකක්.මට oscar ල කී දෙනෙක් විතර හදන්න පුලුවන්ද මේකෙ.

    oscar 1" gane loku wenawa hama masema. masa 6 k withara yaddi pair ekakatath ida madi wei adi 3ka tankiayak.
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    machan loku size un nam e kiyanne 6" ho ita wadi nam joduwak wage hadana eka hoday ita wada podi un nam jodu kipayak unath awlak na

    එහෙමද.එහෙනම් ජොඩුවක් හදනවා.ලොකු උනාම කාටහරි දෙන්න පුලුවන්නේ. thnx මචං හෙල්ප් එකට.