amazon daapan..... awasane duka wei!!!!!![]()
![]()
![]()
ela ela....
patan ganin wadee!!!!
ela,.. wade patan gaththama kiyannam, support ekak deepan,...


amazon daapan..... awasane duka wei!!!!!![]()
![]()
![]()
ela ela....
patan ganin wadee!!!!


බේස් එකට දාල තියෙන්නේ මුහුදු වැලිද ?
පෙන්සිල් ටෙට්රා ටිකනම් ෆට්ට


ඔව් බං මගෙ උන් දෙන්නත් කොහේ ඉන්නවද මන්දා, ලයිට් ඕෆ් කලම තමයි එලියට එන්නේ, ග්ලාස් ට්යුබ් එකක් තියනවනම් ඒක පේන විදියට දාල තියපං, එහකොට ඒක ඇතුලට රින්ගගෙන ඉන්නව,... (Ghost Tube)

මොකක් හරි කරන්න ඕනේ උන් දෙන්නව එලියට ගන්න![]()
Mage un nam issara kama dapu gamn enawa ikmnta

Ay kama kanna enne nadda mage un nam kama bolyak dammt enwa un hena perethay kama knwa newe bonawakohomada ban unwa eliyata ganne? mage un dennagen ekai penna inne, anith eka kohe innawada danne naha,.. inna ekath raata layit off kalama thamayi eliyata enne,..![]()
Ay kama kanna enne nadda mage un nam kama bolyak dammt enwa un hena perethay kama knwa newe bonawa

mage clown loach lat oya wage.kama kanna enneth naha macho, raata filter eka mulle hira wela thiya ewa kanawa, ethanin eliyata enne naha, ae enneth layit off karapuwahama,..
mama torch eka gahala balanne,.![]()
....mara gemak denna one bala ganna...mage clown loach lat oya wage.....mara gemak denna one bala ganna...
un wadiya phto walata peni sitinna kamati na..mama clown loach hoyanawa kaaleka indan hamba une naha ban,.. colombo ennanam baha ganna,.. negombo wala hewuwwa, set une naha,..
pic ekak daapanko,..
driftwood wala asse mai inne. kohoma hari set karan photo ekak dannamko..un wadiya phto walata peni sitinna kamati na..driftwood wala asse mai inne. kohoma hari set karan photo ekak dannamko..


dannam dannm...balanna taram maha loku gatiyak na tama...CO2 set kara...me dawas wala light ehemat tikak wadipura danawa..alutin dalu tikak danna patan gaththot e ati...කෝ උඹේ ප්ලාන්ට්ස් වල පික්ස් දාපං ඉක්මනට![]()
මචන් ලා , උස අඩි 2 දිගඅඩි 3 , පළල අඩිය ටැංකියකට , (ප්ලාන්ට් දාල තියෙන) හොද ෆිල්ටර් එකක් කියහන්කෝ
සිරාවටම මාත් හිතුවේ ඕකම තමයි මචන් , ඕක සයිලන්ස් එක හින්ද එල
සිරාවටම මාත් හිතුවේ ඕකම තමයි මචන් , ඕක සයිලන්ස් එක හින්ද එල
ඔකේ මට කැපසිටි එකයි , බ්‍රෑන්ඩ් එකයි උබ දන්නවද ?
දන්නවනම් ප්ලීස් කියහන් , ගානත් පුලුවන්නම්