විශේෂ නිවේදනයයි..කිසිම ආකාරයක සන්ධානයක් අවසන් වටයට ඇතුලත් නොකරන බව කරුණාවෙන් සලකන්න..!
කිසියම් කෙනෙකුට එසේ කරන්නට අවශ්‍යනම් එයට කිසිම ඉඩක් අවසාන වටයේදී නොලැබෙන බව දන්වා සිටිමි..
එසේ කරන අපේක්ශකයන්ව අවසාන තරගයෙන් ඉවත් කරන බවට දන්වා සිටින අතර,,ඊලගට වැඩි ඡන්ද ලබාගෙන සිටින අපේක්ශකයන්ව එම ස්ථාන වලට අනුයුක්ත කරන බව දන්වා සිටිමි..
මීට එලකිරි මැ.කෝ.