ElaKiri Mr. 2010 Contest! Part 3 Vote Now!

Who will be ElaKiri Mr.2010?

  • fazil00789

    Votes: 54 14.9%
  • Clerk_Kent

    Votes: 40 11.0%
  • migaramk

    Votes: 39 10.8%
  • kudos_uthopia

    Votes: 4 1.1%
  • sharki333

    Votes: 19 5.2%
  • malinrock

    Votes: 56 15.5%
  • elaeluwa120

    Votes: 89 24.6%
  • b squad

    Votes: 5 1.4%
  • RuwanRTY

    Votes: 12 3.3%
  • siyalladath

    Votes: 44 12.2%

  • Total voters
    362
  • Poll closed .

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මොකද බන් මූන කජු ලෙල්ලක් වගේ...:(
7.gif
:lol:

ayyoo..mama paradai
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
OK..:)ඇයි අපේ ලකී අය්යටත් කිව්වනම් හොඳ සප් එකක් අරන් දෙය්නෙ...:cool::cool::cool:

මොන ලෝකෙන් හරි කමක් නෑ..වෝට් ටිකක් ගන්න ඕනි..අර මලින්ට මගේ වෝට් එකත් එක්ක වෝට් 46ක් තියනවා..මම ඌව ගිලිනවා මට අහුවුනොත්..:frown:
 
Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මොන ලෝකෙන් හරි කමක් නෑ..වෝට් ටිකක් ගන්න ඕනි..අර මලින්ට මගේ වෝට් එකත් එක්ක වෝට් 46ක් තියනවා..මම ඌව ගිලිනවා මට අහුවුනොත්..:frown:
    ඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??:shocked::shocked::shocked:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??:shocked::shocked::shocked:

    ඔව් බන් මලින් මට PM එකක් එවලා කිව්වා ඌට වෝට් කරන්න කියලා..මම ඌට වෝට් කලා..පස්සෙ තමයි දැක්කෙ මයෙ නම මේකේ තියනවා..:sorry::sorry:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    ඔව් බන් මලින් මට PM එකක් එවලා කිව්වා ඌට වෝට් කරන්න කියලා..මම ඌට වෝට් කලා..පස්සෙ තමයි දැක්කෙ මයෙ නම මේකේ තියනවා..:sorry::sorry:
    :lol::lol::lol:මේ මලින්ව තියන්ට වටිනවද...
     
    • Like
    Reactions: ela_eluwa120

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    thawa 30k oni
    :oo::oo:

    එක්කෙනෙක්ට වෝට් කරන්න බෑ...ඔක්කොම වගෙ යාලුවො..තරහ උනොත් එහෙම....
    කමක් නෑ බං එක්කෙනෙක්ට වෝට් කරපන්

    මොකද බන් මූන කජු ලෙල්ලක් වගේ...:(
    7.gif
    :lol:
    :lol::lol:අඩෝ එලුවව ඔහොම නෝන්ඩි කරන්න එපා බං:rofl:

    umba danna danna ayata kiyanna..mata vote karanna kiyala.:D
    :nerd::nerd::nerd:

    OK..:)ඇයි අපේ ලකී අය්යටත් කිව්වනම් හොඳ සප් එකක් අරන් දෙය්නෙ...:cool::cool::cool:
    :baffled::eek::rofl:

    මොන ලෝකෙන් හරි කමක් නෑ..වෝට් ටිකක් ගන්න ඕනි..අර මලින්ට මගේ වෝට් එකත් එක්ක වෝට් 46ක් තියනවා..මම ඌව ගිලිනවා මට අහුවුනොත්..:frown:
    :lol::lol::lol:හොඳ වැඩේ එලුවට

    ඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??:shocked::shocked::shocked:
    :lol::lol::lol::lol:මූට නිකන්ද බං එලුවා කියන්නේ

    ඔව් බන් මලින් මට PM එකක් එවලා කිව්වා ඌට වෝට් කරන්න කියලා..මම ඌට වෝට් කලා..පස්සෙ තමයි දැක්කෙ මයෙ නම මේකේ තියනවා..:sorry::sorry:
    :rofl::rofl::lol::lol:

    :lol::lol::lol:මේ මලින්ව තියන්ට වටිනවද...
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ela_eluwa120

    yasawathi

    Banned
    Feb 26, 2010
    312
    8
    0
    mama elu_eluwa120ta daapu vote eka cancel karala daanna! eya mata kiwwa meke vote karahama magey thread eke eyage photo eka post karanawai kiyala! eya kiwwa wage eyage photo eka magey thread eke damma nahe. wachane thiyanna bari elowo kohamada mr 2010 wennne!
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :rofl::rofl::P මොකෝ බන්...?
    නෑ බං මේ වල් එලුවා මට කියනවා ඌට වෝට් දාන්න කියල කට්ටියට කියන්නලු..:no:
    මම කොහොම
    සාධාරණ මැතිවරණයක් තියන්නේ..:oo:
    මට මේ මානසික ආතතිය දරාගන්න බෑ..:nerd:
    ඒකයි බං:rofl:

    thama 21i ban..ayyoo..umbala monada ban karanne..danna ayata kiyannako mata vote karanna kiyala..:P:P
    mokada mokada me:eek: