ඩෝන්ට් වොරි මචන්....තව 30 නෙ ඕනෙ....ට්රඉ..ට්රඉ..

OK..umba danna danna ayata kiyanna..mata vote karanna kiyala.![]()
ඇයි අපේ ලකී අය්යටත් කිව්වනම් හොඳ සප් එකක් අරන් දෙය්නෙ...


OK..ඇයි අපේ ලකී අය්යටත් කිව්වනම් හොඳ සප් එකක් අරන් දෙය්නෙ...
![]()

ඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??මොන ලෝකෙන් හරි කමක් නෑ..වෝට් ටිකක් ගන්න ඕනි..අර මලින්ට මගේ වෝට් එකත් එක්ක වෝට් 46ක් තියනවා..මම ඌව ගිලිනවා මට අහුවුනොත්..![]()



ඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??![]()


ඔව් බන් මලින් මට PM එකක් එවලා කිව්වා ඌට වෝට් කරන්න කියලා..මම ඌට වෝට් කලා..පස්සෙ තමයි දැක්කෙ මයෙ නම මේකේ තියනවා..![]()


මේ මලින්ව තියන්ට වටිනවද...thawa 30k oni


කමක් නෑ බං එක්කෙනෙක්ට වෝට් කරපන්එක්කෙනෙක්ට වෝට් කරන්න බෑ...ඔක්කොම වගෙ යාලුවො..තරහ උනොත් එහෙම....
මොකද බන් මූන කජු ලෙල්ලක් වගේ...![]()
![]()
![]()

අඩෝ එලුවව ඔහොම නෝන්ඩි කරන්න එපා බං
umba danna danna ayata kiyanna..mata vote karanna kiyala.![]()



OK..ඇයි අපේ ලකී අය්යටත් කිව්වනම් හොඳ සප් එකක් අරන් දෙය්නෙ...
![]()



මොන ලෝකෙන් හරි කමක් නෑ..වෝට් ටිකක් ගන්න ඕනි..අර මලින්ට මගේ වෝට් එකත් එක්ක වෝට් 46ක් තියනවා..මම ඌව ගිලිනවා මට අහුවුනොත්..![]()


හොඳ වැඩේ එලුවටඈ බන්.උඹේ වෝට් එක දුන්නෙත් මලින්ටද...??![]()



මූට නිකන්ද බං එලුවා කියන්නේඔව් බන් මලින් මට PM එකක් එවලා කිව්වා ඌට වෝට් කරන්න කියලා..මම ඌට වෝට් කලා..පස්සෙ තමයි දැක්කෙ මයෙ නම මේකේ තියනවා..![]()




මේ මලින්ව තියන්ට වටිනවද...





නෑ බං මේ වල් එලුවා මට කියනවා ඌට වෝට් දාන්න කියල කට්ටියට කියන්නලු..මොකෝ බන්...?




mokada mokada methama 21i ban..ayyoo..umbala monada ban karanne..danna ayata kiyannako mata vote karanna kiyala..![]()
