මොකෝ මේ තරහින් වගේ, මේ දවස්වල ඔහොම බලන්න එපා බය හිතෙනවා![]()


තෝව තමයි ඉස්සෙල්ලම මම tintin ට කියලා ban කරවන්නේ ගල් ඉබ්බා.

මම මිගාර, බබා හිටියා වගේ දැක්කා![]()


උබට මොකක්ද තියෙන අව්ල මාත් එක්ක.![]()
දිනවන්න කලින් උඹ ගෑණුද පිරිමිද කියපං.
ඇයි බැහැ.. මොකද....?![]()
මට ඔය හොර ප්‍රොෆයිල් වලින් එන එවුන්ව පේන්න බෑ. දැක්ක ගමන් දෙන්න හිතෙනවා හොම්බට.

දිනවන්න කලින් උඹ ගෑණුද පිරිමිද කියපං.

bari mokada.. mama hondata hondai wagema narakatath antheeema hondai


එහෙමනම් වරෙන් get together එකට,
උබට නැවෙ යන්නත් බැරි උනා නෙ. අවානම් උබව මුහුදට දානවා.![]()
අයියා ටෙස්ට් එකක් තියන්ඩ වගේ යන්නේ
ganu unath pirimi unath mokada maawa dinawamu
snow boy = gynacologist(from lunatic asylum)



බම්බුව තමයි. 96 චන්ද්‍රිකා දිනවලා අපේ කට්ටිය ඉල්ලන් කාපු කෑම අපිට මතකනේ. ආයෙත් මලාට ගෑණියෙක්ව නම් දිනවන්නේ නෑ.