ElaKiri Mr.2011 Contest! Final Round.

ElaKiri Mr.2011 Contest! Final Round.

  • Total voters
    347
  • Poll closed .

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
නෑ අයියා ... දුන්න ඔටු නිල රථය ඔබ මස් කල බව අසා කම්පා වීමි....:rofl:
අය්යා ඉවරයි වගේ.....:lol: :lol:
පොඩි බඩ ගින්නක් ආව මචන්.... ඒ පාර ආයේ දේපාරක් හිතුවේ නැ ඔටුවා
ඉස්ටු දැම්මා..:lol::lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අප්පා අයියා...
    අයියට ඒක තේරෙන එකත් හොන්දයි අයියා
    මම හිතුවේ අයියා බබා කියලා අයියා:confused:

    ඇයි සොයුර එසේ පවසන්නේ ? මා කුක්කු බබෙක් නොවෙමි ...... මගේ ඉකක්කම් දෙස බලනු ... :D

    ikman kara iguru biscuit 2k anubawa karnna :yes:

    695211.png
    122842r9l2jjtjaf.gif

    ඔව් සොයුර මගේ උදැසන ආහාරය වාෂ්ප වී ගොස් ඇත්තේය මෙම නූල බලා... නැවත පෙරේරා ගේ සහ පෙරේරා කඩයට ගොස් කුමක් හෝ ගිල දමා එන්නෙමි .... ;)
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    එසේ නං කිසි කචල් එකක් නැත සොයුර , මචන් උඹ නැගිටල කලිං වැඩී වගේ නේ ?
    තාම නිදිමතයි ද ? :eek:

    ඒසේම ඉදිරියටත් අසභ්‍ය වදන් නොපැවසීමේ ශික්ෂා පදය මම සමාදන් වී සිටිමි.
    ඔබ එසේ සිතන්නේ නම් ඔබ නිවැරදි විය හැක සොයුර.
    :)
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ඇයි සොයුර එසේ පවසන්නේ ? මා කුක්කු බබෙක් නොවෙමි ...... මගේ ඉකක්කම් දෙස බලනු ... :D

    ඔව් සොයුර මගේ උදැසන ආහාරය වාෂ්ප වී ගොස් ඇත්තේය මෙම නූල බලා... නැවත පෙරේරා ගේ සහ පෙරේරා කඩයට ගොස් කුමක් හෝ ගිල දමා එන්නෙමි .... ;)
    kadimai soyura kadimai..:lol::lol:

    695211.png
    122842r9l2jjtjaf.gif
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අය්යා ඉවරයි වගේ.....:lol: :lol:
    පොඩි බඩ ගින්නක් ආව මචන්.... ඒ පාර ආයේ දේපාරක් හිතුවේ නැ ඔටුවා
    ඉස්ටු දැම්මා..:lol::lol:

    ඒසේම මහ රජ ඔබගේ කුසෙහි ඇවිලෙන අග්නිය පිළිබඳ මා අසා ඇත්තේය.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඒසේම ඉදිරියටත් අසභ්‍ය වදන් නොපැවසීමේ ශික්ෂා පදය මම සමාදන් වී සිටිමි.
    ඔබ එසේ සිතන්නේ නම් ඔබ නිවැරදි විය හැක සොයුර.
    :)
    උඹට මොකද මේ වෙලා තියෙන්නේ....:frown:
    හරි විදියට කතා කරපන් බබේක් වගේ නැතුව..:P
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,424
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒසේම ඉදිරියටත් අසභ්‍ය වදන් නොපැවසීමේ ශික්ෂා පදය මම සමාදන් වී සිටිමි.
    ඔබ එසේ සිතන්නේ නම් ඔබ නිවැරදි විය හැක සොයුර.
    :)

    මොන ශික්ශා පදය සමාදන් උනත් , ඊයේ රෑ ඕර් අද උදේ සුරාමේරය එක කැඩුවා නේ ? :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇයි සොයුර එසේ පවසන්නේ ? මා කුක්කු බබෙක් නොවෙමි ...... මගේ ඉකක්කම් දෙස බලනු ... :D
    සොරි අයියා
    මම මේක fb එකේ දාන්න ගියේ
    ඔයා බබා නෙමෙයි නම් දාන්නේ නැහැ
    ps
    මම මේක විහිලුවට කිව්වේ අයියා:dull:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    උඹට මොකද මේ වෙලා තියෙන්නේ....:frown:
    හරි විදියට කතා කරපන් බබේක් වගේ නැතුව..:P

    මා හට කර්ගීස්නපචරන්සීස්දහ්දහ් රෝගයේ ලක්ශන පහල වීදෝ'යි සැකයක් මහද තුල මොදු වෙමින් පවතී..