අය්යා ඉවරයි වගේ.....නෑ අයියා ... දුන්න ඔටු නිල රථය ඔබ මස් කල බව අසා කම්පා වීමි....![]()

පොඩි බඩ ගින්නක් ආව මචන්.... ඒ පාර ආයේ දේපාරක් හිතුවේ නැ ඔටුවා
ඉස්ටු දැම්මා..

අය්යා ඉවරයි වගේ.....නෑ අයියා ... දුන්න ඔටු නිල රථය ඔබ මස් කල බව අසා කම්පා වීමි....![]()

අප්පා අයියා...
අයියට ඒක තේරෙන එකත් හොන්දයි අයියා
මම හිතුවේ අයියා බබා කියලා අයියා![]()

ikman kara iguru biscuit 2k anubawa karnna
![]()
![]()

එසේ නං කිසි කචල් එකක් නැත සොයුර , මචන් උඹ නැගිටල කලිං වැඩී වගේ නේ ?
තාම නිදිමතයි ද ?![]()

අය්යා ඉවරයි වගේ.....![]()
පොඩි බඩ ගින්නක් ආව මචන්.... ඒ පාර ආයේ දේපාරක් හිතුවේ නැ ඔටුවා
ඉස්ටු දැම්මා..![]()

අන්න හැදුවා පදයක්
උඹ ඉතින් දන්නවනේ මම ගැන... ඔටුවෙක් උනත් අත අරඉන්නේ නැ![]()
dannwa
paw bn otuwa 

එල එල කොකා අඩුවෙන් දිපන්,,,,කලු සල්ලි මහතාගේ නිල රථයට අවශ්‍ය දහන ඉන්ධන ලාබා දෙන අවස්ථාවක ඡායාරූපයක් මා සතුව පවතී..
![]()

kadimai soyura kadimai..ඇයි සොයුර එසේ පවසන්නේ ? මා කුක්කු බබෙක් නොවෙමි ...... මගේ ඉකක්කම් දෙස බලනු ...
ඔව් සොයුර මගේ උදැසන ආහාරය වාෂ්ප වී ගොස් ඇත්තේය මෙම නූල බලා... නැවත පෙරේරා ගේ සහ පෙරේරා කඩයට ගොස් කුමක් හෝ ගිල දමා එන්නෙමි ....![]()

අනුකම්පා කරමු!!එහෙම තමා කොන්වන්ට් වල ලැජ්ජ බයට හැදිච්ච ළමයි !
අය්යා ඉවරයි වගේ.....![]()
පොඩි බඩ ගින්නක් ආව මචන්.... ඒ පාර ආයේ දේපාරක් හිතුවේ නැ ඔටුවා
ඉස්ටු දැම්මා..![]()
උඹට මොකද මේ වෙලා තියෙන්නේ....ඒසේම ඉදිරියටත් අසභ්‍ය වදන් නොපැවසීමේ ශික්ෂා පදය මම සමාදන් වී සිටිමි.
ඔබ එසේ සිතන්නේ නම් ඔබ නිවැරදි විය හැක සොයුර.![]()

ඒසේම ඉදිරියටත් අසභ්‍ය වදන් නොපැවසීමේ ශික්ෂා පදය මම සමාදන් වී සිටිමි.
ඔබ එසේ සිතන්නේ නම් ඔබ නිවැරදි විය හැක සොයුර.![]()

සොරි අයියාඇයි සොයුර එසේ පවසන්නේ ? මා කුක්කු බබෙක් නොවෙමි ...... මගේ ඉකක්කම් දෙස බලනු ...![]()

එල එල කොකා අඩුවෙන් දිපන්,,,,![]()
උඹට මොකද මේ වෙලා තියෙන්නේ....
හරි විදියට කතා කරපන් බබේක් වගේ නැතුව..![]()