Elakiri Official බුලත්විට Club!

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන් කිරියෙ උන් ලැජ්ජයි විට කනවා කියන්නත් අව්ලක් නෑ අපි දෙන්නහරි තේරෙඩ් එක ඇදන් යමු
    අපේ පවුලේ මචන් කවුරුත් බුලත් කන්නේ නැ මම නම් කනවා නස්පුක් වෙන්න දැන් නම් මෙහෙට එන වුන් ගෙනාවොත් තමා කන්නේ මේවා කන්න එළකිරියේ වුන්ට වරම් නැ මල් ගහලා අරක්කු ව්ස්කි සිගරට් වගේ නෙමේ බන් මේක කන වුන් දන්නවා මේකේ ආතල් එක එක නිසා ලැජ්ජ නැතුව ගෙදරට වෙලාම කාපන් බන් ගෙදර ඉදන්ම අඩුවෙන්ම ආතල් එකක් ගන්න පුළුවන් ක්‍රමයක් ගෙදරට වුන්ට ලොකු සින් එකක් නැ බන් බුලත් කනවා කියලා රෙස්පා පිටම ආතල් එකක් ගන්න බැරි මෝඩයෙක් වෙන්න එපා උබලත් විටක් කැමති නම් කාලා බලපන් :)
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    සොහොන;18959820 said:

    :cool: අනිව අපෙත් මම විටරයි විට කන්නෙ :cool: අපේ සීයත් කනව :) රෑට විට කාල හොදට දත් මද්ද නම් කිසි අව්ලක් නෑ :cool: ලොකු පොඩි බේදයක් නැතුව කන්න පුළුවන් විට :cool:

    මමත් කමි
    :cool::cool: වෙල්කම් ටු විට ක්ලබ් :cool::cool:
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    bulath wita idala hitala kanna ela dialy set wenne na dath madinna epai kana ganata :P joint ekak ghala sape inna eka hodai
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    math kanawa yakow

    bulath kole gaththa depaththa kaduwa

    pita paththe hunu gawa
    dumkole maddata damma
    puwak kallath maddata damma

    ita passe hapanna thiyenne :lol::lol:
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    :cool::cool:
    bulath wita idala hitala kanna ela dialy set wenne na dath madinna epai kana ganata :P joint ekak ghala sape inna eka hodai
    ජොයින්ට් එක වගේද විට :cool: ෆුල් රිස්පෙක්ට් :cool:
    සොහොන;18962476 said:
    :cool::cool::yes:
    ජොනී බට්ට;18962717 said:
    :cool::cool::cool:
    math kanawa yakow

    bulath kole gaththa depaththa kaduwa

    pita paththe hunu gawa
    dumkole maddata damma
    puwak kallath maddata damma

    ita passe hapanna thiyenne :lol::lol:
    :love: අද මම විට කොටන්න වන්ගේදියක් හැදුව :cool:
     
    nishanemb

    Active member
  • Aug 29, 2011
    595
    176
    43
    මටනම් බුලත් කඩයක්ම තියේ එත් මන් බුලත් විට කන් නැ බන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    No Bullet, No Cigarette, No Alcohol :no:
    Bulath wita kawamath kate cancer hadeanwa kiyala ahala thiyenawa, hadichcha ewunnan dakala na eth aththada katawa?

    ක්රාහ්හ් තුහ්හ්
     
    Last edited: