puwak kallata hunu gala dum kole othala kanne bulath kole kanne na


අපේ පවුලේ මචන් කවුරුත් බුලත් කන්නේ නැ මම නම් කනවා නස්පුක් වෙන්න දැන් නම් මෙහෙට එන වුන් ගෙනාවොත් තමා කන්නේ මේවා කන්න එළකිරියේ වුන්ට වරම් නැ මල් ගහලා අරක්කු ව්ස්කි සිගරට් වගේ නෙමේ බන් මේක කන වුන් දන්නවා මේකේ ආතල් එක එක නිසා ලැජ්ජ නැතුව ගෙදරට වෙලාම කාපන් බන් ගෙදර ඉදන්ම අඩුවෙන්ම ආතල් එකක් ගන්න පුළුවන් ක්රමයක් ගෙදරට වුන්ට ලොකු සින් එකක් නැ බන් බුලත් කනවා කියලා රෙස්පා පිටම ආතල් එකක් ගන්න බැරි මෝඩයෙක් වෙන්න එපා උබලත් විටක් කැමති නම් කාලා බලපන්මචන් කිරියෙ උන් ලැජ්ජයි විට කනවා කියන්නත් අව්ලක් නෑ අපි දෙන්නහරි තේරෙඩ් එක ඇදන් යමු

සොහොන;18959820 said:
අපේ පවුලේ මචන් කවුරුත් බුලත් කන්නේ නැ මම නම් කනවා නස්පුක් වෙන්න දැන් නම් මෙහෙට එන වුන් ගෙනාවොත් තමා කන්නේ මේවා කන්න එළකිරියේ වුන්ට වරම් නැ මල් ගහලා අරක්කු ව්ස්කි සිගරට් වගේ නෙමේ බන් මේක කන වුන් දන්නවා මේකේ ආතල් එක එක නිසා ලැජ්ජ නැතුව ගෙදරට වෙලාම කාපන් බන් ගෙදර ඉදන්ම අඩුවෙන්ම ආතල් එකක් ගන්න පුළුවන් ක්රමයක් ගෙදරට වුන්ට ලොකු සින් එකක් නැ බන් බුලත් කනවා කියලා රෙස්පා පිටම ආතල් එකක් ගන්න බැරි මෝඩයෙක් වෙන්න එපා උබලත් විටක් කැමති නම් කාලා බලපන්![]()
අනිව අපෙත් මම විටරයි විට කන්නෙ
අපේ සීයත් කනව
රෑට විට කාල හොදට දත් මද්ද නම් කිසි අව්ලක් නෑ
ලොකු පොඩි බේදයක් නැතුව කන්න පුළුවන් විට 
මමත් කමි

වෙල්කම් ටු විට ක්ලබ් 





ජොයින්ට් එක වගේද විටbulath wita idala hitala kanna ela dialy set wenne na dath madinna epai kana ganatajoint ekak ghala sape inna eka hodai
ෆුල් රිස්පෙක්ට් 
සොහොන;18962476 said:



ජොනී බට්ට;18962717 said:



math kanawa yakow
bulath kole gaththa depaththa kaduwa
pita paththe hunu gawa
dumkole maddata damma
puwak kallath maddata damma
ita passe hapanna thiyenne![]()
අද මම විට කොටන්න වන්ගේදියක් හැදුව 