Elakiri Official බුලත්විට Club!

good-man

Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    බෑ ඔයි කාල මත් උනාම අපේ ගෙදර මිනිස්සු මට නොන්ඩි දානවා
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    Bulath nokami
    :cool:
    සොහොන;18970066 said:
    :cool::cool:
    :cool:
    සොහොන;18971352 said:
    :cool::cool::cool:
    :cool:
    මටනම් බුලත් කඩයක්ම තියේ එත් මන් බුලත් විට කන් නැ බන්
    e ai yaluwa? wita ela :cool:
    No Bullet, No Cigarette, No Alcohol :no:
    Bulath wita kawamath kate cancer hadeanwa kiyala ahala thiyenawa, hadichcha ewunnan dakala na eth aththada katawa?

    ක්රාහ්හ් තුහ්හ්
    dath madinawa nam awlak na machan :cool:
    Mama eka parak sara witak kewa....
    Niyamai.............
    :cool:
    සොහොන;18983970 said:
    විට bump
    :cool:
    බෑ ඔයි කාල මත් උනාම අපේ ගෙදර මිනිස්සු මට නොන්ඩි දානවා
    :rofl: kapan bn :cool:
    Sarawita nan Maru...:D
    :rofl: oya kellek neda:angry::angry::angry:
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    ආයේ විට කිව්වොත් ඉතින් අපි ඉස්කෝලේ 7 - 8 පන්ති වල ඉඳන් කන්න පටන් ගත්තේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සොහොන;18959590 said:
    එකෙන්ම බුලත් කොතනද මම එතන ;)

    රෙසපිය ;)

    බුලත් කොලේට හුණු පාරවල් 5 විතර ගානවා බුවක් ගෙඩියේ බාගයකින් පොඩ්
    කැල්ලක් කනවා දුම්කොළ නම් අගල් 1 හමාරක කැල්ල ඕනේ

    සාරව්ටත් කාලාතුරකින් කැවෙනවා :nerd:

    පාන් මාසාලා කාපු වුන් ඉන්නවා නම් කියපල්ලා කොහොමද තත්වේ කීයද ගාන කියලා :cool:


    අම්මටසිරි හොදම දේ අමතක වුනා බුලත් දෙයියන්ට බුලත් නැට්ටෙන් පොඩ් කැල්ලක් කඩලා දෙන්න ඕනේ මම නම් එය කරම් ......:)

    එක නෙමේ මචං. බුලත් කොලේ ගෙනාවේ නාග රජෙක් නැට්ටෙන් අල්ලගේනලු . එක නිසා තමා විෂ කියල එක කඩන්නේ. ඇත්තටම නැට්ට එක්ක කවම වදිනවා වැඩි බන්
     

    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    එක නෙමේ මචං. බුලත් කොලේ ගෙනාවේ නාග රජෙක් නැට්ටෙන් අල්ලගේනලු . එක නිසා තමා විෂ කියල එක කඩන්නේ. ඇත්තටම නැට්ට එක්ක කවම වදිනවා වැඩි බන්

    :yes: නාගවල්ලි බුලත් කියල වෙනම ජාතියක් තියනව අම්මෝ පට්ට බන් ඒවා අපේ පැත්තේ එකම එක වැලක් තියනව ඒකෙ අයිතිකාරයා නැතිවෙලාවක් බලල වැඩේ දෙන්න ඉන්නෙ :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Mindfulness කියන ෆේක් මනුස්සයා බුලත් විටක් දැකලාවත් නැති වැල් බයිලා කාරයෙකි එක නිසා බොරුවට මේක කරන්න ඕනේ නැ මචාන්ලා උබලාගේ කාලේ කාලා තෙරෙඩ් කොලොස් එහෙනම් ජය වේවා
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම ජිවිතේ පලවෙනි පාරට හරියට බුලත් විටක් කන්න කියලා මලගෙදරකති සෙට් වෙලා ගෙවල් ගව අයියලා සෙට් එකක් දුන්න පොට්ටනියවගේ අදලා මල්ලි මෙක දාගනි කටේ හපලා කෙල ගහපන් කියලා පස්සෙ ටිකක් ගිලුනත් එක්ක ටික්ක වෙල ඉන්න කොට මට කලන්තේ දාලා වැටුනා පස්සේ මට සීනි දිලා මව ගොඩ ගත්තේ උන් ටික මට හුණු දුන්කොල වැඩියෙන් දිලා බන් , ඉතින් මම නොන්ඩි බිලා වැඩිවෙලා කියලා මලගෙදර අයියෝ සල්ලි අහිංසක කටෙවත් නොතියන මං.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Mamanam bulath kolayai puwak gediyak kanawa. dunkola, hunu kanna. enasal hinguru piyal, kurundu poththak thibunoth kanawa
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    mamath dawasata deparak withara kami
    6_copy.jpg
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Issara kewa Godak..eth machan mama math wena dewal okkoma neweththuwa (bulath wiata,siggerate,arakku)

    *. Me dawas wala wita kana unuth hoda puwak kanne na,කරුන්ගා puwak thamai kanne.mokada puwak gananlu.
    *. menna mage hodama recipe eka -
    #.bulath kolayai,(bulath kole hodata pihala ganin machan mokada "makulu dal" keli poddak hari thibunoth wediyen math wela wamaneth yanawa,anika bulath kole aginui uda nattenui kadaganinla.)
    #.puwakgediyen bagayai,(puwak gediye godak pol wage sudu patata thiyanawa nam math wenawa,hunu dumkola adu karapalla ehema kanawa nam.)
    #.hunu agillen parawal dekai,
    #.dumkola podi kellai
    #.iguru piyali 3i,
    #.enasal hari karabu nattak hari.
     
    Last edited: