![]()
menna me er eka harida bun podi inventry control ekakata???![]()
Meeka hariiii. Uba balaporottuwena simple wade karagathahaki.
![]()
menna me er eka harida bun podi inventry control ekakata???![]()
Meeka hariiii. Uba balaporottuwena simple wade karagathahaki.

GIT
A simple guide for getting started with git. No deep shit
http://rogerdudler.github.io/git-guide/

GIT
A simple guide for getting started with git. No deep shit
http://rogerdudler.github.io/git-guide/
ජොසී;18553480 said:
Thanks for sharing!
Here is the tutorial for how to use Git in Netbeans IDE.

ගෙඩි පිටිංම array එක ප්‍රින්ට් කරනවා නම්, JSP එක ඇතුලෙ ඔබපං.Java ee උදව්වක් ඹනේ මචන්ලා
jsp file එකක කොඩ් එකේ db eken array list එකක් ලොඩ් කරගෙන එක print කරන එක වැරදිද
එහේම නැත්තම් කරන්න ඹනේ response එකට දාලා එකෙන් අරගෙන print කරන එකද ?

එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමාජොසී;18553503 said:ගෙඩි පිටිංම array එක ප්‍රින්ට් කරනවා නම්, JSP එක ඇතුලෙ ඔබපං.
ලොකු process එකක් කරන්න තියනවා නම්, Servlet එකක වැඩේ කරලා, responce කරපං.
කොහොම හරි වැඩේ කරගන්නනෙ ඕනෙ.![]()



JSP එකේ කරන එකේ වැරැද්දක් නෑ බං. Risk එකක් නෑ කරපං.එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමා![]()
Java ee උදව්වක් ඹනේ මචන්ලා
jsp file එකක කොඩ් එකේ db eken array list එකක් ලොඩ් කරගෙන එක print කරන එක වැරදිද
එහේම නැත්තම් කරන්න ඹනේ response එකට දාලා එකෙන් අරගෙන print කරන එකද ?
ජොසී;18553480 said:
Thanks for sharing!
Here is the tutorial for how to use Git in Netbeans IDE.
ජොසී;18553520 said:JSP එකේ කරන එකේ වැරැද්දක් නෑ බං. Risk එකක් නෑ කරපං.
ස්තුතියි මචන්ලා හිතේ දෙගිඩියාවක් තිබුනේ එකයි හරියටම අහගත්තේDb connection ewa servet eke dapan.
Print karana part eka jsp eke dapan.
Jsp wala loku code liyanna giyama unclear wenawane ban code eka.
Nathnam kohoma karath ekai. Jsp file ekath anthimata java class ekakata compile wenawane.
import java.io.IOException;// only import the IOException
public class fruitAverage{
public static void main(String args[]){
//initalize 3 variables
double numOfOranges=50.0E-1 , numOfApples=1.0E1 , avgFruite;
avgFruite = (numOfOranges + numOfApples)/2;
//print and delay exite
System.out.println("Average FRUITE " + avgFruite);
System.out.println("PRESS ENTER TO EXITE");
try{
System.in.read(); //to read input in key board
}catch(IOException e){ //to catch the exceptions
return; //return the exception
}




PHP:import java.io.IOException;// only import the IOException public class fruitAverage{ public static void main(String args[]){ //initalize 3 variables double numOfOranges=50.0E-1 , numOfApples=1.0E1 , avgFruite; avgFruite = (numOfOranges + numOfApples)/2; //print and delay exite System.out.println("Average FRUITE " + avgFruite); System.out.println("PRESS ENTER TO EXITE"); try{ System.in.read(); //to read input in key board }catch(IOException e){ //to catch the exceptions return; //return the exception }
menna me code eke mokakda bun varibale declaration eke karala thiyenne theren nane????answer eka enne 7.5....![]()



xEn මීන්ස් x ඉන්ටු ටෙන් ටු ද පවර් n![]()
ඉන් දිස් කේස් numOfOranges ඊස් 50 ඉන්ටු 10 ටු ද පවර් මයිනස් වන් විච් මීන්ස් 50 ඩිවයිඩ් බයි 10![]()
10^-1 = 1/10
10^-5 = 1/(10^5)
![]()
සෝ numOfOranges = 5
numOfApples = 1
numOfOranges + numOfApples = 6
(numOfOranges + numOfApples)/2 = 3





ahh thanku wewa...minus case ekak nisa thama 5 une ne????![]()


එක තමා මචන් මමත් මේ වැනි වැනි ඉන්නේ එහේම jsp එකේ කරන එක හරිද වැරදිද නිතිරිත වලට කියන එකයි ප්‍රෂ්නේ නැත්තම් ලෙසිම වැඩේ එක තමා![]()
***
hari hari machan mata waraduna ube code eka hari. thanks bn rep dunna
***
අහ් එල.. සල්ලි එක්ක වැඩ කරද්දි int පාවිච්චි කරන්න එපා.. ඕකෙ int වෙරියබල්ස් ඔක්කොම double කරගනිං.. නැත්තං ශත දාගන්න ඕනෙ වුනොත් අනාතයි.. int වල සපෝට් කරන්නෙ පූර්ණ සංඛ්‍යා විතරයි..