ඒ කියන්නේ උබ ගහන සිස්ටම් කඩන්න බැරිද?![]()
kadanda be kiyala deyak ne
. eath tricky, eka eka call walata passen giyoth dawas 2k wei. 
ඒ කියන්නේ උබ ගහන සිස්ටම් කඩන්න බැරිද?![]()
. eath tricky, eka eka call walata passen giyoth dawas 2k wei. 
![]()
![]()
![]()
මම Codeigniter වලට අතගහලා ඉන්නේ. මම use කරන පලවෙනි framework ඒක. මේකෙත් අවුලක්
නෑ නේද මචන්ලා. එහෙම නැත්නම් මුලින්ම ඉගෙන ගන්න හොද වෙන එකක් තියවාද ?
oka thamai dan nagala ena framework eka.Community ekath patta 
![]()
මේ පොත හොයල දෙන පින්වතෙක්ට මගෙන් ඇතෙක් බරට රෙප් මගේ තියෙන ඔක්කොම Fake වලිනුත් එක්කම...
![]()

budu machan. meka 4 ne ban.
thawa okata wada poddak aluth ekak nadda? eka thamai mama hoyanne machan. anyway godak sthuthiyi udawwata machan. REP+
J2ee + j2ee related frameworks igena ganna kemathi aya me site eke thiyana videos balanna, saralawa, lassanata pehediliwa kiyala denawa.
Koushik's Blog
ඒ කියන්නේ උබ ගහන සිස්ටම් කඩන්න බැරිද?![]()
kadanda be kiyala deyak ne. eath tricky, eka eka call walata passen giyoth dawas 2k wei.
![]()



















කඩන්න බැ කියල දෙයක් නැ බං, Photoshop, Windows 8 , Call Of Duty වගේ ඒවත් මුන් දැන් දවස් 2න් 3න් කඩනවනෙ බං, ඉතින් අපේ ඒවා කුමන කතාද?
අනිත් එක C#, vb.net, java කියන තුනෙන් කවදාවත් Licencing part එක හදන්න එපා, ඕනම කෙනෙක්ට ආයෙ Original Code එකම ගන්න පුලුවන්, ඒ කියන්නෙ Crack කරන්න දෙයක් නැ, Source Code එක ආයෙ 90% ක්ම ගන්න පුලුවන් Compile කලාට පස්සෙ.
Windows වලදි නම් පුලුවන් නම් C++, vb6, Delphi වගේ එකක DLL එකක් හදාගන්න, එකේ තියන්න Validation Part එක.
ඒත් C++ නම් මෙතනදි ඒ තරම් හොද නැ, මොකද C++ Reverse කරන්න ගොඩක් ලේසියි, පොඩ්ඩක් assembly / hex පුලුවන් එකාට පොඩි ගේමයි තියෙන්නෙ.
Delphi හොදයි මොකද, Delphi වල හැම තැනම Loops Assembly එක දිහා ටික වෙලාවක් බලන් හිටියොත් ඇස්දෙකත් වපර වෙනවා.
vb6 දැනට Reverse කරන්න ගොඩාක් අමාරු එකක්, හැම Call එකක්ම යන්නෙ msvbvm60.dll එක හරහා, Memory Address එහෙම හොයන්න ලොකු ගේමක් දෙන්න වෙනවා, ඇතුලෙ Strings එහෙම Store කරගන්නෙ වෙනම විදියකට.
ඒකත් Dll එකට Serial Number එක පාස් කරාම True / false return කරන එකක් හදන්න එපා, Cracker ට පුලුවන් ඒ Dll එක වගේම fake Function එකක් තියෙන DLL එකක් හදන්න හැම වෙලාවෙම true return කරන, (DLL Hijacking)
If you give DLLs or EXEs any code can be viewed and refracted it just matter is how hard is to do it... Even you validate online crackers redirect DNS and get validated by themselves 
1. හෑ උබලගේ ලඟට වත් අපිට එන්න බැc# ඔපෙන් ආරක් එකේ හරියට කලේ නැ

(android ඇරෙන්න)



පොත් වලින්, එක එකාගෙන් ඉල්ලගත්ත note වලින්, Source code කියවලා, ඉගෙන ගත්තෙ, 








මම vb ඉගෙන ගන්න දවස් වල මට Internet වත් තිබුනෙ නැ,පොත් වලින්, එක එකාගෙන් ඉල්ලගත්ත note වලින්, Source code කියවලා, ඉගෙන ගත්තෙ,
ah thanks pm ekata reply karata 