තැන්ක්ස්..1. Launch4j වලින් පුලුවන්. ඕනෙනම් jvm එක embed කරන්නත් පුලුවන්. නැත්තම් eclipse හරි netbeans RCP වලින් කරගන්නත් පුලුවන්.
2. ඔය වැඩේ සාර්තක නෑ
3. ඔය වැඩේ ලේසියෙන් license file එකක් හදල කරගන්න පුලුවන්. මුලින්ම කැමති format එකක license file එකක හදා ගනන්. එකේ දාන්න පුලුවන් licence type එක trial ද subscription වගේ කැමති එකක්. ඔක්කොම details දැම්මට පස්සෙ තමන්ගෙම encryption algorithm එකකින් human readable නොවන form එකකට convert කරගන්න. පස්සෙ තව file එකක් හදාගන්න license file එකේ shadow file එක වගේ. ඒකෙ දාගන්න license file එකේ hash එක. දැන්න කාටවත් license file එක වෙනස් කරන්න බෑ. client ට දෙන කොට trial එකක් දාපු license file එකයි shadow file එකයි දෙනව. පස්සෙ application එකෙන් මේ දෙක වැලිඩේට් කරනව. client pay කරාම වෙන්නෙ application එක අපේ server එකට connect වෙලා අර files දෙක replace කරගන්න එක.



mother board ID එක ගන්නව

එලමචන් මටත් ඔය කට්ට සෙට් උනා. මට peoples bank එකට project එක කරනකොට Database යුස් කරන්ඩ බැහැ කිව්වා. පස්සේ මමත් කරේ text file එකක් database එකක් විදිහට යුස් කරපු එක. මගේ වැඩේ හැටියට මම යුස් කරේ Java property file එක මචන්. එත් ඒක උඹේ වැඩේට match වෙයිද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් බලපන්. මම මෙතන සාම්පල් එකක් දාන්නම්
ඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද?
customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව.. 


මටත් පොඩි උදවුවක් ඕනෙ..
1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්.java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්..
ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..
2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව...එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද?
3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්රාථමිකයිමේ ක්‍රමේට නැතුව security hash කියල ක්‍රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.
if (OriginalKey == GivenKey)
{
ok();
}
if (OriginalKey <> GivenKey)
{
ok();
}


2. Mac Address ඔතනට භාවිතා කරන එක හොද දෙයක් නෙමේ . Network Card නැති උනොත්.. Processor ID ගන්න / Mother Board ID . Windows Cryptography API භාවිතා කරලා Key එකක් Generate කරගන්න පුලුවන් හැබැයි Format කරොත් වෙනස් වෙනවා.
3. (Serial Input >(Decrypt)> MD5) Compare (Processor ID > MD5). තව Advanced විදි තියෙනවා.
Delphi තියෙන්නෙ ඔය වැඩේට තමයි .
- 100% standalone. no runtime(like jre),no framework(like dotnet).
- Can compile to win(32/64), android and IOS
- most importantly speed only seconds to c++(unmanaged ).

Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ.
එලඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද?
customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව..
![]()
String data = "AAA,12,150";
String[] out = sentence.split(",");
System.out.println(out[0]);
System.out.println(out[1]);
System.out.println(out[2]);
එලඒත් String දෙකක් වගේ තියාගන්න බෑනෙද?
customer details වගේ ලොකු table එකක් property වලින් ගහන්න පුලුවන්ද? මම කලේ notepad එකක ඔක්කොම save කලා.. save, search, load අවුලක් නෑ. ඒත් update, delete කරන්න ගියාම මුලු file එකම replace කරන්න ඕනෙ.. එතකොට ඇඩෙනව..
![]()


මචෝ, ඔය වගේ System වලට නම් මම නම් හිතන්නෙ ඔයා C# වලින් කරොත් හොදයි, ඔයාට Java පුලුවන් නිසා, C# ගේමක්ම නැතුවෙයි, දෙකම එකම සිද්දිය තියෙන්නෙ පොඩි පොඩි වෙනස් කම් ටිකක් ඇරෙන්න,
C# වලින් හදලා, Database එක MSSQL වලින් හදාගන්න, MySql පුලුවන් නම් Sql Server එක කොහොමත් ගේමක් නැ, Datatype වල Functions වල වෙනස් කම් ඇරුනම අනිත් දේවල් එකම දේ තමයි. SQL Server එකේ වැඩ කරන එක MySql වලට වඩා 100 times ලේසියි.
අන්තිමට .net Framework එක, Windows Installer එක, Sql Server Express එක , database / SQL Scripts / crystal reports redistributions , Skin Frameworks , ඔක්කොම දාලා Setup එකක් හදාගන්න පුලුවන් ගොඩක් ලේස්යි, Visual Studio එකෙන්ම කරන්න පුලුවන්.
ඒක මදි නම් nullsoft install system වලින් SETUP එකක් හදාගන්න, මමත් පාවිච්චි කරන්නෙ ඒක, Install Sheld එකත් හොදයි.
අනිත් එක මචො, ඔය MAC එක ගන්න වැඩේ හරි යන්නෙ නැ, මමත් ඕක කරල ඇනගත්තා එක පාරක්, Machine එකෙන් එකට තියෙන එකම Uniue ID එක MAC එක තමයි, ඒත්
1. VM එකක IP 2k add වෙනවා
2. Kaspersky Packet Filter එකෙන් Interface එකක් Add වෙනවා.
3. Open Vpn / VPN වගේ ඒවාගෙන් Add වෙනවා,
4. ඬොන්ගල් එකක් ගැහුවොත් Add වෙනවා
5. Wireshark වලින් add වෙනවා.
ඉතින් අන්තිමට IP 10 k විතර එනවා, ඒත් එක්කම සමහර Cards Network එක Disconnect උනොත් MAC එක දෙන්නෙ නැ.
අනිත් දේ MAC එක ගොඩක් ලේසියෙන් වෙනස් කරන්න පුලුවන්.
BIOS Serial Number , Disk Drive Serial Number, Motherboard Serial Number,Processor Unique ID වගේ ඒවා ඔක්කොම පාවිච්චි කරලා තමයි මම නම් Cal කරන්නෙ,
මේ සමහර ඒවා සමහර machine වල එන්නෙ නැ, සමහර ඒවා වෙන ඒවගෙ නැ, ඒනිසා මම නම් කරන්නෙ. . එන ඒවාගෙන cal කරනවා,
මගේ System නම් Licence part එක Lines 6000 k විතර තියෙන්වා, එක තැනකත් නෙමෙයි තැන් තැන් වල, DLL වල කඩලා තියෙන්නෙ.
මොකද මචො, Reverse Engineer කෙනෙක් විදියට මම ඔය Licensing system කඩන හැටි මම හොදට දන්නවා, ඔය මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැ පුතො අන්තිමට
වගේ එකක් තිබ්බොත් බඩුම තමයි, Hex Editor එකකින් JIE එක JNE එකකට මාරු කල ගමන් System එක Run වෙන්නෙ
වගේ, මහන්සිය වතුරෙ, අනිත් එක කවදාවත් Validate කරද්දි key එක generate කරල Compare කරන්න එපා, RAM එකේ Key එක බලන්න පුලුවන්, ඒකට කියන්නෙ Self Keygenning කියල. .
මේ තියෙන්නෙ සිංහලෙන්ම, තව, Hardware ID එක අරන් එක Reverse කරලා, අකුරක් ඇර අකුරක් අයින් කරලා, එක Base64 කරලා Xor කරලා, ඒකෙ md5 එක අරන් ඒකෙ ඉලක්කම් ටික විතරක් අරන් ඒක Serial එකට අරගෙන etc . . .
ඔන්න ඔය වගේ වැඩක් කරපන්, කැරු හරි Crack කරන්න හැදුවොත් ඌට ඇඩෙයි.
අනේ මචො database එක්ක Delphi පටල ගන්න එපා, බැරි කමක් නැ, ඒත් C#, VB, Java තියෙන්නෙ database වලට වෙනමම features එක්ක. ඉතින් එහම තියෙද්දි Delphi වල දුක් විදින්න ඕන නැ,
ඉස්සර නම් මෙ වැඩේට ගත්තෙම Delphi / pascal දැන් නම් Visual Studio එක මේ වැඩේ 100 ගුනයක් ලේසි කරලා තියෙන්නෙ.
ඒත් අදටත් Delphi වල හදන ERP ලංකාවෙත් තියෙන්වා.
Delphi.net වලට නම් Runtime එකක් ඕන,
මචො flat File Database එච්චර හොද දෙයක් නෙමෙයි. Settings වගේ දෙයක් නම් ini ෆයිල් එකක තිබ්බට වරදක් නැ, ඒත් data දාන්න එපා FlatFile එකකට, Line ගාන වැඩි වෙන කොට අමාරුවෙයි.
අඩුම ගානෙ XML Sheet එකක් නම් කමක් නැ, LinQ, Xpath වගේ ඒවගෙන් database එකක් විදියටම වැඩ ගන්න පුලුවන්. මචො, මම කලින් කිව්වා වගේ SQL Server එකටම යන්න, පස්සෙ ඔයාට Network කරලා උනත් කරන්න පුලුවන්, VPN එකක් ඇදගත්තා නම් පිට තැනකට උනත් Connect කරන්න පුලුවන්.


අනිත් උන්ට බම්බු ගහගන්න කියාපියි..) එකේ .EXE එකට අපේ CUSTOM ICON එකක් දාන හැටි. , ඩිජිටල් සිග්නේචර් දාන හැටි, වර්ෂන් එක වගේ ඩෙස්ක්‍රිප්ෂන් දාන හැටි එහෙම. 

මම මෙ රැ තිස්සෙ ඈහැරගෙන කරන්නෙ ඔයවගෙ වැඩක්. (project price $3200Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ.
).
)
ඉතින් බන් XML වල කරපන්කෝ?



IOS Developers la kawda inne???
උඹ නම් මගේ බෝට්ටුවෙ මයි,, උබ MIT ද ?
man quote karapu post eke aithikaruඔව් බන් xml වල හරි property file වල හරි කරන්ඩ පුළුවන්. මම ඌට sample එකකුත් දැම්ම එත්![]()


flat file db හොඳයි නමුත් system එක scale up කරන කොට සෑහෙන්න ඩේටා එක ෆයිල් එකක වදින කොට perfomance සෑහෙන්න අඩුයි, බට් sql server optimize කරල තියෙන්නේ data management වලටමයි. ඒනිසා එයින් එකකට යන එක තමයි හොඳ. අනික හදිසි සිස්ටම් ක්‍රෑෂ් එකක් ගියොත් ඩේටා ෆයිල් කරප්ට් වෙන්න පුලුවන්. 


මම ඉන්නවා
(අහම්බෙන් තමයි මේක දැක්කේ ඒක නිසා තමයි රෙජිස්ටර් වෙලාම කමෙන්ට් කරේ)



මම ඉන්නවා
(අහම්බෙන් තමයි මේක දැක්කේ ඒක නිසා තමයි රෙජිස්ටර් වෙලාම කමෙන්ට් කරේ)

IOS Developers la kawda inne???
එල එල මචෝ. welcome කිව්වා එහෙනම්. දිගටම සෙට් වෙයන් අපිත් එක්ක. එළකිරියත් එක්ක
, අහ්
good morning නේ
. එහෙනම් හෙට සෙට් වෙමු. ජය වේවා! 

තැන්ක්ස්..
1. Netbeans RCP
2.mother board ID එක ගන්නව
3.
8+
මචො, එක hardware ID එකක් ගන්න එපා,
සමහර Laptop වල Motherboard ID එන්නෙ නැ, China Mother Board වල Bios Serial / Motherboard Serial එකක් වත් නැ. Pentium 4 වලින් පස්සෙ Possessor ID එන්නෙ නැ,
ඒ වගේම Disc Volume numbers , Format කරොත් මාරු වෙනවා,
MAC සමහර වෙලාවට එන්නෙ නැ,
මම කලින් කරපු System එක කියන්නද ?
ඔය ID වලින් එන ID ටිකේ MD5 String එකකට ගන්නවා
ex id1 = 100 id2 = 200 id = 300
f899139df5e1059396431415e770c6dd 3644a684f98ea8fe223c713b77189a77 94f6d7e04a4d452035300f18b984988c
මෙහෙම ඉට පස්සෙ මෙවා Reverse කරගනවා
c889489b81f003530254d4a40e7d6f49 77a98177b317c322ef8ae89f486a4463 dd6c077e5141346939501e5fd931998f
මේකෙ Alpha අයින් කරගන්නවා
889489810035302544407649 77981773173228894864463 607751413469395015931998
දැන් මේකට ගන්නවා md5
e872dd5e63ba2b011c2333324bf9fde0
ඒකෙත් ඉලක්කම් විතරක් ගන්නවා,
8725632011233332490
මේකෙ මැද කොටස ඒ PC එකේ ID එක විදියට User ට පෙන්නන්නවා,
8725632011233332490 >> mechine ID = 2563-2011
User අපිට ඒක Call කරලා කිව්වම අපි ඒකට Serial එක cal කරනවා.
mechine ID එකේ Sha256 ගන්නවා salt එක්ක ඊට පස්සෙ bla bla bla. . . .. . . . .
අන්තිමට ගන්නවා
3888-1255-2033-4256
ඔය මුල් අකුරෙන් තියෙන්නෙ Licence එක Expire වෙන ඇරුද්ද ට එක ගානෙ එකතු කරලා, එක අඩු කරම අවුරුද්ද ගන්න පුලුවන්. 3124 = 2013 මාසෙත් මේ විදියට ගන්න, අනිත් ඉලක්කම් අර Mechine ID එකට ගන්න එවා,
ඒ කොටස් තුන තැන් තුනකදි Compare කරන්න,
තව ඕන නම් database Connection String එක RC4 / Blowfish වගේ එකකින් Encrypt කරගන්න, Key එකෙන් ඒන්ක්‍රිප්ශන් කීඑක cal වෙන්න, Crack කලත් වැඩක් නැ, අනිව Serial එක ඕන,
Just an idea, ඔයාට කැමති විදියට කරන්න,



ඔන්න මචන්ලා මම යනවා. ඔක්කොටම good night කිව්වා, අහ්
good morning නේ
![]()
. එහෙනම් හෙට සෙට් වෙමු. ජය වේවා!


ඔන්න මචන්ලා මම යනවා. ඔක්කොටම good night කිව්වා, අහ්
good morning නේ
![]()
. එහෙනම් හෙට සෙට් වෙමු. ජය වේවා!