ElaKiri Programmer's Club

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    C How to Program by Deitel

    0136123562.jpg

    rar file ekak thiyenne. bagana extract karala ganna.

    11.gif
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    11.gif
    11.gif
    11.gif

    මම Codeigniter වලට අතගහලා ඉන්නේ. මම use කරන පලවෙනි framework ඒක. මේකෙත් අවුලක්
    නෑ නේද මචන්ලා. එහෙම නැත්නම් මුලින්ම ඉගෙන ගන්න හොද වෙන එකක් තියවාද ?

    Codeigniter hodai. oya 1st time framework use karanna hadanwanam man kiyanne Zend or CakePHP walin patan ganna. CakePHP wala godak command base (CMD) wadath thiyenwa. hodata PHP egena ganna gaman Pure MVC walin wada karanna puluwan.

    Eka eka aya use karana ewa wenas wenna puluwan. company eken ekatath eka change wenwa.

    but man nam prefer karanne CakePHP
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    මචන්ලා c++ වලිනුයි delphi වලිනුයි වැඩියෙන්ම හොඳ මොකද්ද ? මම වැඩියෙන්ම පිස්සු software හදන්නේ (උඹලා මගේ ත්‍රෙඩ් දැකලා ඇති නේ) VB6 වලින්. එත් මට මේ language දෙකෙන් මොකද්ද වැඩියෙන්ම ඒ වගේ වැඩ වලට කියලා කියපල්ලා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    මටත් පොඩි උදවුවක් ඕනෙ..

    3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්‍රාථමිකයි :dull: මේ ක්‍රමේට නැතුව security hash කියල ක්‍රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.

    Mulin oya private public key security architecture eka hodata igenaganna..

    Eta passe sequence numbers tikak generate karaganna 32, 64, 256 , 128 , 512 etc.... vage podu lakshanayak tiyana number tikak randomly.... (Me serama numbers 32n beduwama ituru naa..)

    eta passe number sequence eka private key eken encode karagena eka base32 or base64 valata harawaganna.. human readable vidiyata..

    E generate krapu value eka tama Serial eka.

    eta passe vadagathma part eka tamai.. oyage public key eka app eke kohehari hangala tiyaganna eka..

    eta passe user kenek serial eka gahuwama eka binary valata haravala public key eken decode karala ara sequence eka hadaganna..

    sequence eka 32n ituru nathuva bedenawanam serial eka hari.. :cool::cool::cool:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මටත් පොඩි උදවුවක් ඕනෙ..

    1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..

    2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... :growl:එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද? :confused:

    1. Spoon Studio භාවිතා කරන්න පුලුවන් Sandbox Isolation ගැන දන්නවනම් ඔනම Application එකක් Double Click Run වෙන්න හදාගන්න පුලුවන්. Services උනත් පුලුවන්

    2. Mac Address ඔතනට භාවිතා කරන එක හොද දෙයක් නෙමේ . Network Card නැති උනොත්.. Processor ID ගන්න / Mother Board ID . Windows Cryptography API භාවිතා කරලා Key එකක් Generate කරගන්න පුලුවන් හැබැයි Format කරොත් වෙනස් වෙනවා.

    3. (Serial Input >(Decrypt)> MD5) Compare (Processor ID > MD5). තව Advanced විදි තියෙනවා.
     
    • Like
    Reactions: MihiCherub

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචො, Delphi කියන්නෙ පට්ටම language එකක්, ලංකාවෙ නම් මම දන්න තරමින් හරියට ඉගෙන ගත්ත තැනක් නැ, ඉගෙන ගත්ත ගොඩක් අය තනියම ඉගෙන ගත්ත උන් තමයි ලංකාවෙ ඉන්නෙ,

    Windows වලට නම් ඉතින් C++ ලගට වැඩ දාන්න පුලුවන් Language එක Delphi තමයි, .net නම් බබ්බුන්ට තියෙන Languages, ජොබ් එකට නම් හොදයි, ඒත් තමන්ට වැඩක් නැ. Woow හිතෙන්නෙ නැ,

    ඒත් Delphi වල දිගටම වැඩ කරන්න හිතාගෙන නැත්නම් Delphi ඉගෙන ගන්න වැඩිය මහන්සි වෙන්න එපා මචො, මොකද, අපිට ලංකාවෙ ජොබක් කරනවා නම් ගොඩාක් වෙලාවට ඕන වෙන්නෙ C# vb.net vb6 C++ Java Php ASP එක්ක HTML සහ SQL ඒටික ගැන ඉස්සරවෙලා Focus කරගන්න, Delphi කියන්නෙ වෙනම විදියක language එකක්, අනිත් ඒවා නම් ඔක්කොම එක වගෙ,

    C++ එක්ක VB එකතු කරලා තමයි C# ඉස්සරවෙලාම හැදුවෙ, Java කියන්නෙ C# වලට පොඩ්ඩයි වෙනස්, එකක් දන්නවා නම් අනිත් එක කිසිගේමක් නැ..
    ඔය දෙක දන්නවා නම් PHP ASP වතුර වගේ,

    ඔයා තාම මුල නම්, C# ඉගෙන ගන්න මචො, ඒත් එක්කම SQL, LINQ, XML, JSON, DOM, ADO වගේ එක එක technologies ගැන ටිකක් ගැබුරට ඉගෙන ගන්න, ජොබක් Sure.

    බැරිම උනොත් ගෙදර ඉදන් Software එකක් හදපං මම වගේ, 9ට නැගිටල, මසෙකට දවස් 4 ක්5ක් වැඩ කරලා, අනිත් උන් ගන්නවා වගේ 5 ගුනයක් හොයන්න පුලුවන් වැඩ පුලුවන් නම්,

    තමන් ඉන්න Town එකේ Shop ටික අල්ලගත්තා නම් ඇති. ලොල්

    DELPHI හොදයි Hacker ලට. System Admin ලට, වගේම කාගෙන වැඩ කරන්න ආස උන්ට.
    C++ / DELPHI දෙකෙන් එකක් ඉගෙන ගන්න.

    ඒත් මචෝ, ෆට්ට ෆට ෆට කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා, මම කාලයක් Programming Classes කලා හොද Institute එකක, කොල්ලො දහ අතේ කල්පනා කර කර ඉන්නකොට, මම වත් හිතපු නැති පැති වලින් හිතලා Solutions හදපු කෙල්ලො හිටියා මම දන්න.

    ප්‍රශ්නෙකට තියෙන්නෙ ටිකක් සීමා නැතුව හිතන්නෙ නැ, , හැමදාම අහන්නෙ ඒහෙම පුලුවන්ද සෑර් කියල තමයි.
    ඒකම දේ ආයෙ කරන්න නම් ගිරව් වගේ තමයි, :lol:

    Java අනාතයෙක් ගේ විලාපයක්,
    ඇප් එක Close කරන්න එපා කියලා Customer ට කියනවලු ඉබ්බා, ආයෙ ඇප් Start වෙන්න පැය 3කට වඩා යන නිසා. ..ලොල්.

    මොනා උනත් 50,000 ක් කියන්නෙ පිස්සු හැදෙනවනෙ බං, උබත් එක්ක මට පොඩ්ඩක් තනියම කතා කරන්න ඕන ඒ ගැන, ලංකාවෙ හදපු හොදම System එකට මම දැක්ක System එකේ උනත් තිබ්බෙ Lines 24,000 ක් විතර DLL EXE OCX ඔක්කොගෙම, :oo:

    මමත් Degree එකට කලේ java බන් ඒත් මට නම් දිරවන්නෙම නැති Language එකක්, ඇයි කියල මමම දන්නෙ නැ, Android App එකක් එහෙම Dev කරන වෙලාවට Code කරන්නෙ අහක බලාගෙන. . :P
    Mono Framework එක මට නම් තාම Buggy, IDE එකම Crash වෙනවා වෙලාවකට. ඒක හරි ගියා නම් Java වලට පයින් ගහල Uninstall කරන්නෙ. :lol::lol::lol::lol:

    අනිව මචො, Crystal Reports තමයි හොදම විසදුම. අවුරුදු ගානක් වැඩ කරනවා තාම ප්‍රශ්නයක් ආවෙ නැ, මෙච්චර කල් Crystel Reports 9.1 වල වැඩ කලේ, මේ අවුද්ද මුලදි CR2008 වලට මාරු උනා. 2008 එක එල,

    මම ඔය වගේ වැඩ වලට Active Reports, XtraReports එහෙමත් පාකිච්චි කලා, ඒවා පට්ට ලේසියි, ලස්සනයි, ඒත් CR Replace කරන්න ඒවා තව දියුනු වෙන්න ඕන.

    උබේ කතාවට මමත් එකගයි, Delphi කියන්නෙ පරන Language එකක් නෙමෙයි, මම දැනට වැඩ කරන්නෙ Delphi 2010 වල, Visual Studio වගේම Delphi හොදට Update වෙනවා Kylix එක්ක Non-windows / Linux Development කරන්නත් පුලුවන් නිසා කවදාවත් බහින කලාවට යන එකක් නෙමෙයි Delphi,

    Indi එක්ක delphi කියන්නෙ මට නමි ඉතින් multi barrel rocket launcher එකක් හම්බ උනා වගේ තමයි, C++ වලට වත් එන්න බැ ගේමට.. :)

    අනිත් එක පරන උනා කියලා Assembly වත් පරන Language එකක් වෙන්නෙ නැ, මම ලියපු පොඩි පොඩි Software කැලි තියෙන්වා Win 8 වලත් වැඩ කරන,

    Win32 UI / Network Sockets එකත් එක්ක මුලු Exe එකම less than 2kb, Coff Headers අයින් කලා නම් byte ගානයි,
    .net වල ගැහුවා නම් DLL ටිකටත් එක්ක 200MB පනිනවා කම්මැලියො ලේසියට framework වලට පුරුදු උනාට, කවදා හරි හරි programming වලට යන්න උන දවසට අනිවා Low Level වට පිහිට තමයි, C# වලදි උනත් මම ඕන තරම් API calls වලට ගිහින් තියෙන්වා C# Powerful මදි උනාම. මොකද ඔය මගුලෙ Framework වලට කරන්න පුලුවන් සීමාවක් තියෙන්වා, ඉතිරි ටික API
    වලට ගියා කියන්නෙ එක විදියකින් ආයෙත් Low Level වලට බහින්න වෙනවා කියන එක තමයි.

    ඉගෙන ගන්න උන්ට නම් කියන්න තියෙන්නෙ අරක හොදයි, මේක හොදයි කියලා නැ, පුලුවන් නම් ඔක්කොම ඉගෙන ගන්න තරමට හොදයි.
    මම කියන්නෙ නිකන් 25000 හෙ ජොබක් කරගෙන එතනට නාකි වෙන උන්ට නෙමෙයි, මැරෙනකල් ඉස්සරහට යන උන්ට.

    1. C ඕන වෙනවා microcontrollers , Arduino, Apple, තව Computerized Machines / embedded systems Program කරන්න. සහ අනිත් languages හදන්නෙ ගොඩක් වෙලාවට C වල.

    2. C++ , හරියට Program කරන්න නම් ඉතින් C++ තමයි. අපේ Computer වල Install කරලා තියෙන Software වලින් වැඩි හරියක් C++ තමයි. ඉගෙන ගත්තොත් නම් කවදාවත් අපතෙ යන්නෙ නැ,.

    3. C# / vb.net database එක්ක වැඩ කරන්න POS / ERP /Accounting වගේ Systems හදන්න අඩු වියදමකින්, සහ ලේසියෙන් හදන්න ගන්නෙ ඔය දෙක තමයි, ඉගෙන ගන්නත් ලේසියි, වැඩ කරන්නත් ලේසියි, ගොඩක් වේගයෙන් Software හදන්න පුලුවන්. බැරි තැනක් ආවම ඒ දේවල් ටික C++ වලින් Library එකක් හදාගෙන ඒක C# Program එකට Reference කරගෙන කරන්න පුලුවන්. ලොකුම ප්‍රශ්නෙ ලොකු program එකක් ඇරෙන්න හැට පැයක් යනවා, nGen කරගත්තත් ඒච්චරම වේගයක් ගන්න බැ.

    4. Delphi අපි කියන්නෙ Utiility Software කියලා, අන්න ඒවා හදන්න මරුම Language එක, ඒත් එක්කම Hacking Tools, RATs, හදන්න C++ වලටත් වඩා වැඩිපුර භාවිතා වෙන්නෙ මේක, ලොකුම දේ තමයි Reverse Engineer කරන්න හරිම අමාරුයි, Tricky.

    5. PHP /ASP මේවා ඉතින් Web , Web Developing පැත්තට යනවා නම් ඉතින් අනිවා ඉගෙන ගන්න වෙනව, දැහ් Python වලටත් ලොකු තැනක් තියෙන්වා මේ පැත්තෙන් , Ruby, Perl,Java Scripting උනත් මේ පැත්තට තමයි බර. ඒත් අමතක කරන්න එපා PHP වලින් Desktop Software හදන්නත් පුලුවන්, :)

    6. Java කියන්නෙත් ලොවෙත් නැති Language එකක්, ලංකාවෙ ගිය java රැල්ලත් එක්ක Java Developers ලා දැන් එක ගෙදරම දෙතුන් දෙනෙක් ඉන්නවා. Java කියන්නෙ ගොඩාක් ලොකු පරාසයක විහිදුන Language එකක්, Windows / Linux / MAC / Android / Symbian / bada වගේ දැනට තියෙන හැම Platform එකකම වගේ පාවිච්චි කරන්න පුලුවන්. ඒත් ජාවා හරියට ඉගෙන ගත්ත උන් අඩුයි. කට්ටිය දන්නෙ Netbeans වලින් හදන්න විතරයි, සමහර Programmers ලා හිතන්නෙ Java කියන්නෙම Netbeans කියලා, සමහර institute වලින් උන්ට Java උනන්නනවා කියලා උන්ව "හාවො" කරලා තියෙන්නෙ.

    7. Autoit 2, Autoit 3, Autohotkey මේවා ගොඩක් දුරට පාවිච්කි කරන්නෙ System Admins ලා. මේවාගෙන් කොච්චර ඉක්මනට Code කරන්න පුලුවන්ද කිව්වොත් , තේ එකක් බොන ගමන් එක අතකින් Software එකක් ලියල ඉවර කරන්න පුලුවන්, කරන්න බැරි දේකුත් නැ, ඒත් ලොකු ලොකු Software නම් මේකෙ හදන්නෙ නැ, System Automation වගේ දේවල් වලට මේවගෙ Inbuilt Functions ma තියෙන්වා.

    8. VB Classic / vb6 තාමත් හොද ඉල්ලුමක් තියෙන, පරන වෙමින් පවතින තවදිරටත් Develop කරන්නෙ නැති Language එකක්. ඒත් ලංකාවෙ තාමත් හොද Job තියෙන්වා, POS /ERP / Accounting Systtems හදන ලංකාවෙ පරන Company තාම හදන්නෙ VB6 වල තමයි.

    9. Low Level Languages මේක ගැන නම් කතා කරන්න දෙයක් නැ, දන්නො දනිති, ඉගෙන ගන්න එකෙක් කියන්නෙ ඌ පොරක් තමයි, ඒක කාටවත් නැ කියන්න බැ. ඒත් එක්කම කවුරු හරි හිතන් ඉන්නවා නම් Low Level Languages දන්නෙ නැතුව ඌ වැඩ කාරයෙක් කියලා. ඌට කියන්න තියෙන්නෙ කවුරු හරි ඌව හාවා කරලා කියන එක තමයි.:lol:

    මේ ඔක්කොම ඉගෙන ගත්තත් වැඩි නැ, :nerd:

    My Red bitch season 02
     
    • Like
    Reactions: DJvodka

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    Mulin oya private public key security architecture eka hodata igenaganna..

    Eta passe sequence numbers tikak generate karaganna 32, 64, 256 , 128 , 512 etc.... vage podu lakshanayak tiyana number tikak randomly.... (Me serama numbers 32n beduwama ituru naa..)

    eta passe number sequence eka private key eken encode karagena eka base32 or base64 valata harawaganna.. human readable vidiyata..

    E generate krapu value eka tama Serial eka.

    eta passe vadagathma part eka tamai.. oyage public key eka app eke kohehari hangala tiyaganna eka..

    eta passe user kenek serial eka gahuwama eka binary valata haravala public key eken decode karala ara sequence eka hadaganna..

    sequence eka 32n ituru nathuva bedenawanam serial eka hari.. :cool::cool::cool:
    :( ඇඩෙනව..private key එකෙන් encode කරගන්න කිව්වෙ. :baffled:හංගන public key එක මොකද්ද? :sorry: මට comment එකෙන් 90% ව්තරම තේරුනේ නෑ. :dull:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මටත් පොඩි උදවුවක් ඕනෙ..

    1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..
    Delphi තියෙන්නෙ ඔය වැඩේට තමයි .

    • 100% standalone. no runtime(like jre),no framework(like dotnet).
    • Can compile to win(32/64), android and IOS
    • most importantly speed only seconds to c++(unmanaged ).

    කට්ටියමදාමුකො screen shot තම තමුන් කරපු application වල. අනික් අයට බලගන්නත් එක්ක.:cool:

    ImgPro-ScreenShot.png

    මේක මම ලිව්වෙ අපේ office එකේ අයට. scan කරපු image attachment email කරන්න කලින් file size එක අඩු කරගන්න.

    කට්ටියම තමන්ගෙ එව්ව දම්මොත් මම තව මගෙ එව්ව දන්නම්.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මචන්ලා c++ වලිනුයි delphi වලිනුයි වැඩියෙන්ම හොඳ මොකද්ද ? මම වැඩියෙන්ම පිස්සු software හදන්නේ (උඹලා මගේ ත්‍රෙඩ් දැකලා ඇති නේ) VB6 වලින්. එත් මට මේ language දෙකෙන් මොකද්ද වැඩියෙන්ම ඒ වගේ වැඩ වලට කියලා කියපල්ලා.
    ඔය මොන Language එක උනත් අවශ්‍ය කරනදේ අනුව හොදද නැද්ද කියන දේ වෙනස් වෙනවා
    Database එක්ක වැඩ කරන්න C++ වලට වඩා .Net හොදයි
    උදා : Static Web Page එකක් හදන්න PHP වලිනුත් පුලුවන් HTML උනත් පුලුවන්. එතනදි මොකක්ද හොද කියන දෙට උත්තර දෙන්න අමාරුයි.
    "මම වැඩියෙන්ම පිස්සු software හදන්නේ "C++ :cool:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    1. Spoon Studio භාවිතා කරන්න පුලුවන් Sandbox Isolation ගැන දන්නවනම් ඔනම Application එකක් Double Click Run වෙන්න හදාගන්න පුලුවන්. Services උනත් පුලුවන්

    2. Mac Address ඔතනට භාවිතා කරන එක හොද දෙයක් නෙමේ . Network Card නැති උනොත්.. Processor ID ගන්න / Mother Board ID . Windows Cryptography API භාවිතා කරලා Key එකක් Generate කරගන්න පුලුවන් හැබැයි Format කරොත් වෙනස් වෙනවා.

    3. (Serial Input >(Decrypt)> MD5) Compare (Processor ID > MD5). තව Advanced විදි තියෙනවා.
    1. Spoon Studio Java, Sandbox Isolation වලට වැඩද? අනික client ලග තියෙන්න ඕනෙ නැද්ද? තනියම ඉගෙන ගන්න පුලුවන් වෙයිද? :sorry:

    2. thx.. Mother Board ID එක ගන්නම් එහෙනම්.. එතකොට එකයි නෙ.. :cool:

    3.:no: තේරුනෙ නෑ..

    8+ :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    ඔය මොන Language එක උනත් අවශ්‍ය කරනදේ අනුව හොදද නැද්ද කියන දේ වෙනස් වෙනවා
    Database එක්ක වැඩ කරන්න C++ වලට වඩා .Net හොදයි
    උදා : Static Web Page එකක් හදන්න PHP වලිනුත් පුලුවන් HTML උනත් පුලුවන්. එතනදි මොකක්ද හොද කියන දෙට උත්තර දෙන්න අමාරුයි.
    "මම වැඩියෙන්ම පිස්සු software හදන්නේ "C++ :cool:

    web ගැන නම් නෙමෙයි මචන්. ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් ගැන මම ඇහුවේ බන්. ඩොට් නෙට් ගොන් පාර්ට් මම දන්නවා බන්. මම ඇහුවේ delphi nd c++ වලින් එකක් බන්. system එක එලටම access කරන්ඩ පුළුවන් ඔය දෙකෙන් මොකද්ද ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    Delphi තියෙන්නෙ ඔය වැඩේට තමයි .

    • 100% standalone. no runtime(like jre),no framework(like dotnet).
    • Can compile to win(32/64), android and IOS
    • most importantly speed only seconds to c++(unmanaged ).
    Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ. :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    :( ඇඩෙනව..private key එකෙන් encode කරගන්න කිව්වෙ. :baffled:හංගන public key එක මොකද්ද? :sorry: මට comment එකෙන් 90% ව්තරම තේරුනේ නෑ. :dull:

    මේක බලපන්. උඹට ටිකක් හරි තේරුම් ගන්ඩ පුළුවන් වෙයි. මේක නිකන් encryption/decryption code එකක් මචන්. එත් උඹට base64 Encoder ගැන Idea එකක් ගන්ඩ පුළුවන් මේකෙන්

    package servermonitor;

    import java.security.Key;
    import javax.crypto.Cipher;
    import javax.crypto.spec.SecretKeySpec;
    import sun.misc.BASE64Decoder;
    import sun.misc.BASE64Encoder;

    /**
    *
    * @author AKIII n LAKY
    */
    public class encode {
    private static final String ALGORITHM = "AES";
    private static final byte[] keyValue =
    new byte[] { 'T', 'h', 'i', 's', 'I', 's', 'A', 'S', 'e', 'c', 'r', 'e', 't', 'K', 'e', 'y' };

    public String encrypt(String valueToEnc) throws Exception {
    Key key = generateKey();
    Cipher c = Cipher.getInstance(ALGORITHM);
    c.init(Cipher.ENCRYPT_MODE, key);
    byte[] encValue = c.doFinal(valueToEnc.getBytes());
    String encryptedValue = new BASE64Encoder().encode(encValue);
    return encryptedValue;
    }

    public String decrypt(String encryptedValue) throws Exception {
    Key key = generateKey();
    Cipher c = Cipher.getInstance(ALGORITHM);
    c.init(Cipher.DECRYPT_MODE, key);
    byte[] decordedValue = new BASE64Decoder().decodeBuffer(encryptedValue);
    byte[] decValue = c.doFinal(decordedValue);
    String decryptedValue = new String(decValue);
    return decryptedValue;
    }

    private static Key generateKey() throws Exception {
    Key key = new SecretKeySpec(keyValue, ALGORITHM);
    return key;
    }

    }
     
    • Like
    Reactions: MihiCherub

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    web ගැන නම් නෙමෙයි මචන්. ඩෙස්ක්ටොප් ඇප්ලිකේෂන් ගැන මම ඇහුවේ බන්. ඩොට් නෙට් ගොන් පාර්ට් මම දන්නවා බන්. මම ඇහුවේ delphi nd c++ වලින් එකක් බන්. system එක එලටම access කරන්ඩ පුළුවන් ඔය දෙකෙන් මොකද්ද ?
    C++ හොදයි. Delphi ගැනනම් දන්නේ නැත. :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    Java කරන්නෙ නෙ බන්..Delphi වලින් කොහොමද DB එකක් ගහන්නෙ.. මට ඕනෙ embedded db වගේ එකක්. දැනට කරන්නෙ data ඔක්කොම notepad වල save කරන එක.. එතකොට update /delete කරන්න බෑ.. update / delete ඒකට පුදුම දුකක් විදින්නෙ. :dull:

    මචන් මටත් ඔය කට්ට සෙට් උනා. මට peoples bank එකට project එක කරනකොට Database යුස් කරන්ඩ බැහැ කිව්වා. පස්සේ මමත් කරේ text file එකක් database එකක් විදිහට යුස් කරපු එක. මගේ වැඩේ හැටියට මම යුස් කරේ Java property file එක මචන්. එත් ඒක උඹේ වැඩේට match වෙයිද කියලා මම දන්නේ නැහැ. පොඩ්ඩක් බලපන්. මම මෙතන සාම්පල් එකක් දාන්නම්

    Load :

    Properties prop = new Properties();

    try {
    prop.load(new FileInputStream("Data/setting.properties"));

    String Test1 = prop.getProperty("test_A");
    String Test2 = prop.getProperty("test_B");

    System.out.println(Test1 + Test2);

    } catch (IOException e) {
    e.printStackTrace();
    }

    Save :

    Properties prop = new Properties();

    try {

    String Value1 = "Something";
    String Value2 = "Something";

    prop.setProperty("test_A",Value1);
    prop.setProperty("test_B",Value2);

    prop.store(new FileOutputStream("Data/setting.properties"), null);
    } catch (IOException e) {
    e.printStackTrace();
    }
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මටත් පොඩි උදවුවක් ඕනෙ..

    1. මේ ලගදි system එකක් ගහන්න ඕනෙ උනා client ලට කිසිම කරදරයකින් තොරව double click කරල run කරන විදිහෙ system එකක්. :cool: java ඇරුනාම වෙන කිසිම soft එකක් install කරන්නෙ නැතුව. java නැත්නම් ඒකත් silent install වෙන්නෙ. මම දන්නෙ mysql DB විතරයි.. ඒ නිසා මේ system එක ගැහුවෙ තනිකරම Java I/O වලින්.. :eek: ඒත් ඒක හරි එපා වෙන වැඩක්. අනික හෙන ප්‍රාථමිකයි වගේ.. මේකට වඩා හොදම විසදුම දන්න කෙනෙක් කියන්නකො..

    2. මම serial එකක් හදා ගන්න ගන්නෙ mac address එක.. ඒත් කාගෙ හරි PC එකක VM එකක් දාල තිබුනොත් mac addresses ගොඩක් එනව... :growl:එත්කොට හරි එක විතරක් හොයාගන්නෙ කොහොමද? :confused:

    3. එහෙම ගන්න mac එක මම ID එක විදියට use කරල serial එකක් හදා ගන්නෙ මගේම Algorithm එකකින්.. ඒත් කෙනෙක් ගාව Keys 5-6ක් තිබුනොත් Algorithm එක පට ගාල හොයා ගන්න පුලුවන්.. ප්‍රාථමිකයි :dull: මේ ක්‍රමේට නැතුව security hash කියල ක්‍රමයක් හොයා ගත්තත්..(md5 etc) ඒත් එකේන් validate කරගන්න තේරෙන්නෙ නෑ. අනික unique serial generate කරගන්නත් බෑ.. ඒක කරන හැටි කෙනෙක් දාන්නකො.

    1. Launch4j වලින් පුලුවන්. ඕනෙනම් jvm එක embed කරන්නත් පුලුවන්. නැත්තම් eclipse හරි netbeans RCP වලින් කරගන්නත් පුලුවන්.

    2. ඔය වැඩේ සාර්තක නෑ

    3. ඔය වැඩේ ලේසියෙන් license file එකක් හදල කරගන්න පුලුවන්. මුලින්ම කැමති format එකක license file එකක හදා ගනන්. එකේ දාන්න පුලුවන් licence type එක trial ද subscription වගේ කැමති එකක්. ඔක්කොම details දැම්මට පස්සෙ තමන්ගෙම encryption algorithm එකකින් human readable නොවන form එකකට convert කරගන්න. පස්සෙ තව file එකක් හදාගන්න license file එකේ shadow file එක වගේ. ඒකෙ දාගන්න license file එකේ hash එක. දැන්න කාටවත් license file එක වෙනස් කරන්න බෑ. client ට දෙන කොට trial එකක් දාපු license file එකයි shadow file එකයි දෙනව. පස්සෙ application එකෙන් මේ දෙක වැලිඩේට් කරනව. client pay කරාම වෙන්නෙ application එක අපේ server එකට connect වෙලා අර files දෙක replace කරගන්න එක.
     
    • Like
    Reactions: MihiCherub

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:

    CI හොඳයි අළුතෙන් ඉගෙන ගන්න කෙනෙක්ට ... ඒක හදල තියෙන්නෙ rock musician කෙනෙක් ... programming වලට ආස හිතෙනව ඒකෙ තියෙන simplicity එක දැක්කම ... ඒ වගේම මම දැනට දැකල තියෙන හොඳම documentation එක
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    1. Spoon Studio Java, Sandbox Isolation වලට වැඩද? අනික client ලග තියෙන්න ඕනෙ නැද්ද? තනියම ඉගෙන ගන්න පුලුවන් වෙයිද? :sorry:

    2. thx.. Mother Board ID එක ගන්නම් එහෙනම්.. එතකොට එකයි නෙ.. :cool:

    3.:no: තේරුනෙ නෑ..

    8+ :D
    1.ඉගෙන ගන්න තරම් දෙයක් නම් නැහැ. Exe එක Add කරලා Framework එක Select කරන්න ව්තරයි තියෙන්නෙ. පොඩ්ඩක් පාවිච්චි කරානම් අදහසක් ගන්න පුලුවන්. Registry Keys Write / Read , Files System Folders වලට Copy කරනවනම් විතරයි Isolation ගැන දැනගන්න ඔන වෙන්නේ
    spoon.jpg

    3. උදා:
    (Processor ID = 12345679A22233)
    12345679A22233 + Computer Time + User Name >(Blowfish(Key=ElaKiri))605882ac6be074f2
    Key එකට අපේ Private Key එක භාවිතා කරගන්න පුලුවන්
    605882ac6be074f2 ඔනේ නම් මෙක තවත් Encode කරගන්න පුලුවන්. Key එක හන්ගන්න පුලුවන් bytes වලට වෙන් කරලා තියාගෙන. Text වගේ තිබ්බොත් නම් Debug කරොත් Key එක ගන්න පුලුවන්.
    User Serial එක Input කරාම >(blowfish decode(serial) | key)
    compare කරන්න pricessor ID & Computer User name එකත් එක්ක