ElaKiri Programmer's Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ප්‍රසිද්ද කොම්පැණි වල වැඩිපුරම පාවිච්චි වෙන languages

    Google: Python, Go
    Facebook: Haskell
    Apple: Swift
    Twitter: Scala
    Amazon: C++ / Java
    Mozilla: Rust

    අළුතෙන් ඉගෙන ගන්න අයට free ebook එකක්
    Learn Computer Science without a Computer (http://csunplugged.org/)
    A big thank you:yes::yes::cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    UCSC කන්වර්ටර් එකේ ජාවාස්ක්‍රිප්ට් එක අරගෙන කන්වර්ට් කරගනින්කෝ පැය දෙකක් යයි :P, මම ඒ ජාවාස්ක්‍රිප්ට් එක Objective C වලට කන්වර්ට් කරා(ඒ මේකට https://itunes.apple.com/lk/app/isindict/id827983212?mt=8) ජාවා හරි c# වලට හරි ඊට වඩා ලේසියෙන් කරන්න පුලුවන් වෙයි.

    ඒක වෙබ්නෙ බං.. මට ඕනෙ ඩෙස්ක්ටොප් එකෙන් එවෙලෙ කොටන එක අරගෙන එවෙලෙ ට්‍රාන්ස්ලිටරේට් කල්ල දෙන එක වෙනස් කරගන්න.. :no: ucsc එකේ එක හරියන්නෑ :no: ඒ ජාතියෙ ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකක සෝසුයි ඕනෙ :yes:
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    programming languages evolution

    sshot4e36b21c197d4.jpg
     
    • Like
    Reactions: markhaloce

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    පිස්සු කොර නේ C තාම තියෙනවා කිව්වාම
    2011 ත් රිලිස් කරලා තියෙනවා අප්ඩේට් ඒකක්

    You must spread some Reputation around before giving it to ilanganthilaka again.

    අනිවා මචන්
    C කියලා එකක් තිබ්බේ නැත්නම් dennis ritchie කියල කෙනෙක් හිටියේ නැත්නම්
    අද අපි මේ මහා ලොකුවට කතා කරන සමහර languages, technologies, OS විතරක් නෙමේ
    සමහර කොම්පැනි පවා නොතිබෙන්න ඉඩ තියවා :yes:

    කලින් දැම්ම නුලේ බුද්දික සහෝදරයා දාපු image එකක් මේක :(

    steve-jobs-vs-dennis-ritchie.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අනිවා මචන්
    C කියලා එකක් තිබ්බේ නැත්නම් dennis ritchie කියල කෙනෙක් හිටියේ නැත්නම්
    අද අපි මේ මහා ලොකුවට කතා කරන සමහර languages, technologies, OS විතරක් නෙමේ
    සමහර කොම්පැනි පවා නොතිබෙන්න ඉඩ තියවා :yes:

    කලින් දැම්ම නුලේ බුද්දික සහෝදරයා දාපු image එකක් මේක :(

    steve-jobs-vs-dennis-ritchie.jpg
    100% මචන් ලොකුවට කියවන java පවා ආවේ c නිසා තමා
    මමත් මුලින්ම අත ගැහුවේ c වලට මාරම දැනුමක් හම්බුනේ ඒකෙන්
    මම අදටත් කියන්නේ කොච්චර පරන උනත් හැම කෙනෙක්ටම programming තෙරුම්ගන්න මරු:yes::yes:
    errors ඒහේම මරු :cool:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    mama ube question ekak ahannam? ..... danna widiyata kiyapan balanna.

    normal developers la athara famous nathi,eth hacker la ge lokaye raja karana language eka mokakda?...:):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama ube question ekak ahannam? ..... danna widiyata kiyapan balanna.

    normal developers la athara famous nathi,eth hacker la ge lokaye raja karana language eka mokakda?...:):):)
    C , UNIX නේද :confused:
    කෙලින්ම HW වලට ලියන්න පුලුවන් ගෙමක් නැතුව නෙට්වක් ඒහේම කඩන්න පුලුවන් නේද
    මමත් ඒක පාරක් ලිව්වා පෙන් ඒක ගැහුවාම පෙන් ඒකේ file ටික කෙලවෙන්න
    හැබැයි ලිව්වේ java වලින්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    C , UNIX නේද :confused:
    කෙලින්ම HW වලට ලියන්න පුලුවන් ගෙමක් නැතුව නෙට්වක් ඒහේම කඩන්න පුලුවන් නේද
    මමත් ඒක පාරක් ලිව්වා පෙන් ඒක ගැහුවාම පෙන් ඒකේ file ටික කෙලවෙන්න
    හැබැයි ලිව්වේ java වලින්

    Delphi :):):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Delphi :):):)
    ගොඩක්ම rare නේද මචන් ඹක දැන්
    මම නම් කලාතුරකින් තමා අහන්න ලැබුනේ
    ඹහොම ඒකක් තියෙනවා කියලා දැනගත්තෙත් මගේ යාලුවෙක්ගෙන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දන්න කෙනෙක් මට linux මුල සිට ඉගෙනගන්න පොතක් link ඒකක් දෙන්නකො
    shell ඒක තමා ඹනේ
    නොමල් GUI ඒක නම් හසුරවාගන්න පුලුවන් ඒහෙන් මෙහෙන් ඹබලා ;)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේක මොකටද මචන් පාවිච්චි කරන්නේ

    ජාවා application එකක look and feel එක වෙනස් කරන්න theme add කරන්න පුළුවන් :)
    දන්නා තරමින් තව substance කියල එකකුත් තියනවා :nerd:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    දන්න කෙනෙක් මට linux මුල සිට ඉගෙනගන්න පොතක් link ඒකක් දෙන්නකො
    shell ඒක තමා ඹනේ
    නොමල් GUI ඒක නම් හසුරවාගන්න පුලුවන් ඒහෙන් මෙහෙන් ඹබලා ;)