ElaKiri Programmer's Club

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ pseudo codes බං..
    algorithms ලියන්නෙ මේකෙන්නෙ :yes:
    මේවගෙන් කටුවට ලියාගෙන තමා ඒක C හරි මොකක් හරි ප්‍රෝග්‍රෑමිං ලැග්ජ්වේක් එකකට ගන්නෙ :yes:
    අරූ ඉල්ලුවෙ ඇල්ගොරිදම් එකක් විතරනෙ :D
    ප්‍රෝග්‍රෑම් එකක් නෙමේනෙ ? :D
    ඉතිං ප්සූඩො කෝඩ් වලිං ලිව්ව :yes:
    ඹව් මචන් 100% හරිම විදිය ඹක තමා ඒතකොට වරදින්නේ නැ වැරදුනත් ටක් ගාලා හොයාගන්න පුලුවන් :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඹය ප්‍රෂ්නේ දාපු මහත්තයා හිතලා ට්‍රයි කරානම් තමා වටින්නේ අපි මෙහේම කරාට උබට දැනුම ඒන්නේ නැනේ බන් පිනන්න නම් වතුරට පැනලා ටිකක් දගලන්න ඹනේ
    මට මුල් කාලේ සමහර ප්‍රෂ්න කරන්න දවසට වඩා ගිය වෙලාවල් තියෙනවා දැනටත් ඒහේම තැන් සෙට් වෙනවා ඒහේම උනාම කොහොම හරි වැරදි වැරදි හරි ට්‍රයි කරන ඒක තමා වටින්‍ේන එතකොට ඒ දිපු ඒක විතරක් නෙවෙයි තව ගොඩාක් දෙවල් ඉගෙන ගන්නවා :cool:

    මොකො අනික් කට්ටිය කියන්නේ :)

    කතාව ඇත්ත :yes:
    තනියම හිතුවාමයි හිතන්න පුරුදු වෙන්නෙ :yes:
    කෝඩ් කටපාඩම් කල්ල කරන්න බෑනෙ :)
    හැබැයි මෙහෙම එකක් තියෙනව..
    බහුතරය මේ වගේ ප්‍රශ්න අහන්නෙ මොකක් හරි පේපරේක දෙයක් ගොඩදාගන්න බං :D
    එක්කො ලියපු උත්තරයක් හරිද බලන්න, නැත්තං හෝම්වර්ක් කරගන්න වගේ :yes:
    එහෙම බහුතරයක් ගාව සමහර වෙලාවට කොමේ කම්පයිලර් එකක්වත් නෑ :no:
    ඉතිං එක අතකිං උදව් කලත් අවුලක් නෑ :)
    සමහරු කෙල්ලන්ගෙ ප්‍රශ්න අහල විසඳලත් දෙනව :lol: (සමාජ වේවය :baffled: )
    ඒ නිසා ඔන්න ඔහෙ උදව් කරනව :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කතාව ඇත්ත :yes:
    තනියම හිතුවාමයි හිතන්න පුරුදු වෙන්නෙ :yes:
    කෝඩ් කටපාඩම් කල්ල කරන්න බෑනෙ :)
    හැබැයි මෙහෙම එකක් තියෙනව..
    බහුතරය මේ වගේ ප්‍රශ්න අහන්නෙ මොකක් හරි පේපරේක දෙයක් ගොඩදාගන්න බං :D
    එක්කො ලියපු උත්තරයක් හරිද බලන්න, නැත්තං හෝම්වර්ක් කරගන්න වගේ :yes:
    එහෙම බහුතරයක් ගාව සමහර වෙලාවට කොමේ කම්පයිලර් එකක්වත් නෑ :no:
    ඉතිං එක අතකිං උදව් කලත් අවුලක් නෑ :)
    සමහරු කෙල්ලන්ගෙ ප්‍රශ්න අහල විසඳලත් දෙනව :lol: (සමාජ වේවය :baffled: )
    ඒ නිසා ඔන්න ඔහෙ උදව් කරනව :yes:
    කතා කරන්න ඒපා කෙල්ලො ගැන නම් උන්ට මොකක් හරි කියලා දෙන්න ගියාම මුල ඉදලා අගටම කියලා දෙන්න ඹනේ උන් බබාලානේ හැබැයි මිටරුත් ඉන්නවා කොල්ලොන්ට උගන්නන ඒත ඒ වගේ කෙස් කලාතුරකින් තමා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    අහ් අරූ දීල තියෙන එග්සාම්පල් එක හරියට බැලුවෙ දැන් :yes:

    මෙහෙම ඇහැකි :yes:

    PHP:
    Begin
    
    Input Name list
    Input Value list
    Input Color list
    
    i = 1
    while i < Name Count do
     j = 1
     while j < Value Count do
      k = 1
      while j < Color Count do
       display Name[i] + " - " + Value[j] + " - " Color[k]
      end while
     end while
    end while
    End
    Set 5k user add kaloth uta 4 and 5 while loop deka liya ganna wenawa ne ban :baffled::( Meka hariyanne na. sets Unlimited. :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මොනාද බං ඉතුරු සෙට් ?
    මේකෙ තියෙන්නෙ නේම් වැලියු කලර් විතරනෙ..
    sets kiyanne Variants ban oka 1 idan unlimited.. dan uba dunnu example eken macho sets 2k thiyeddi wada nane.. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මොනාද බං ඉතුරු සෙට් ?
    මේකෙ තියෙන්නෙ නේම් වැලියු කලර් විතරනෙ..
    මෙහෙමයි names, colors, තියෙන්නත් පුලුවන්. names,value, color, තුනම තියෙන්නත් පුලුවන්. name විතරක් තියෙන්නෙත් පුලුවන්. නැත්නම් තව sets කීපයක් එක්ක වෙනම සෙට් ගානක් තියෙන්නෙත් පුලුවන්.. :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙහෙමයි names, colors, තියෙන්නත් පුලුවන්. names,value, color, තුනම තියෙන්නත් පුලුවන්. name විතරක් තියෙන්නෙත් පුලුවන්. නැත්නම් තව sets කීපයක් එක්ක වෙනම සෙට් ගානක් තියෙන්නෙත් පුලුවන්.. :(
    හරියට ප්‍රෂ්නේ දාපන් බන් අගින් ටිකයි මුලින් ටිකයි නැතුව විස්තර කරලා:frown:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    හරියට ප්‍රෂ්නේ දාපන් බන් අගින් ටිකයි මුලින් ටිකයි නැතුව විස්තර කරලා:frown:
    Danma macho okkoma. Mekath balannako :sorry:

    56_zpspahdjrsl.jpg
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PHP:
    import java.util.ArrayList;
    
    /**
     *
     * @author Mapa
     */
    public abstract class MyList {
        ArrayList<String> list = new ArrayList<>();
        public abstract void print(String pre);
    
    }
    PHP:
    import java.util.ArrayList;
    
    /**
     *
     * @author Mapa
     */
    public class Last extends MyList {
    
        public Last(ArrayList<String> l) {
            list = l;
        }
    
        @Override
        public void print(String pre) {
            for (int i = 0; i < list.size(); i++) {
                System.out.println(pre + " " + list.get(i));
            }
        }
    }
    PHP:
    import java.util.ArrayList;
    
    /**
     *
     * @author Mapa
     */
    public class Names extends MyList {
    
        private MyList ml;
    
        public Names(MyList m, ArrayList<String> _l) {
            list = _l;
            ml = m;
        }
    
        @Override
        public void print(String pre) {
            for (int i = 0; i < list.size(); i++) { 
                ml.print( pre + " "+ list.get(i)); 
            }
        }
    
    }
    PHP:
    import java.util.ArrayList;
    
    /**
     *
     * @author Mapa
     */
    public class Main {
        
        public static void main(String[] args) {
            ArrayList<String> colorList = new ArrayList<>();
            colorList.add("Black");
            colorList.add("Red");
            MyList colors  = new Last(colorList); 
            
            ArrayList<String> valueList = new ArrayList<>();
            valueList.add("45");
            valueList.add("10");
            valueList.add("100");
            valueList.add("48");
            valueList.add("25");   
            MyList afterValues = new Names(colors, valueList);
            
            ArrayList<String> Names = new ArrayList<>();
            Names.add("GTRZ");
            Names.add("DooA");
            Names.add("markhaloce");
            Names.add("MihiCherub");
            
            for (String Name : Names) {
                afterValues.print(Name);
                System.out.println("");
            }
            
        }
        
    }

    Last කියන්නේ අන්තිමට ප්‍රින්ට් වෙන්න ඕන ටික තියෙන ලිස්ට් එක.
    Name කියන්නේ මැද ටික ප්‍රින්ට් වෙන්න ඕනේ ලිස්ට් එක.
    එකේ parameter වෙන්නේ ඔයාගේ ලිස්ට් එකයි කලින් ලිස්ට් එකයි

    අන්තිමට මුලින්ම ප්‍රින්ට් වෙන්න ඕන ටික ලිස්ට් එකකට ගෙන foreach එකක් යනගමන් name එකේ තියෙන print මෙතොඩ් එක කතා කරපන්.

    ලිව්වට කියන්න තේරෙන්නේ නෑ බන්. ටයිප් කරන්න.

    උබේ ප්‍රශ්නේ ටිකක් interest නිසා ගෙදර අපු ගමන් කරන්න try කරලා. දැන් ඉතින් කාලා එන්නම්. කෑවෙත් නෑ ඔයි.

    ඔකේ variable name කරපු හැටි අවුල්. හදිස්සියෙන් කලේ :(
     
    මචෝ තෑන්ක්ස් මහන්සියට, ඒත් මෙහෙම names, colors, තියෙන්නත් පුලුවන්. names,value, color, තුනම තියෙන්නත් පුලුවන්. name විතරක් තියෙන්නෙත් පුලුවන්. නැත්නම් තව sets කීපයක් එක්ක වෙනම සෙට් ගානක් තියෙන්නෙත් පුලුවන්.. :( එතක්කොට ඕක හරිද :sorry:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචෝ තෑන්ක්ස් මහන්සියට, ඒත් මෙහෙම names, colors, තියෙන්නත් පුලුවන්. names,value, color, තුනම තියෙන්නත් පුලුවන්. name විතරක් තියෙන්නෙත් පුලුවන්. නැත්නම් තව sets කීපයක් එක්ක වෙනම සෙට් ගානක් තියෙන්නෙත් පුලුවන්.. :( එතක්කොට ඕක හරිද :sorry:
    PHP:
      //this is base list this will print last
            ArrayList<String> colorList = new ArrayList<>();
            colorList.add("Black");
            colorList.add("Red");
            MyList colors = new Last(colorList);
    
    //first add you list
            ArrayList<String> valueList = new ArrayList<>();
            valueList.add("45");
            valueList.add("10");
            valueList.add("100");
            valueList.add("48");
            valueList.add("25");
            MyList afterValues = new Names(colors, valueList);
            
    //second  list
            ArrayList<String> anything = new ArrayList<>();
            anything.add("as");
            anything.add("zx");
            anything.add("df");
            anything.add("we");
            anything.add("sd");
            MyList any = new Names(afterValues, anything);
    
            //this first item this will print in first
            ArrayList<String> Names = new ArrayList<>();
            Names.add("GTRZ");
            Names.add("DooA");
            Names.add("markhaloce");
            Names.add("MihiCherub");
    
            for (String Name : Names) {
                any.print(Name);
                System.out.println("");
            }
    ඔව්. උබ ගානට arrays ටිකයි class ටිකයි හදාගන්න ඕනේ
     
    එහෙම බෑ මචෝ. යුසර් තීරනය කරන්නෙ සෙට්ස් කීයක් දානවද කියල. එතකොට යුසර්ට තම ලියන්න වෙන්නෙ ක්ලාස් ටික. මගේ ස්ක්‍රීන් එක බලන්නකො ඔයාට තේරෙයි.

    You must spread some Reputation around before giving it to DooA again. :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එහෙම බෑ මචෝ. යුසර් තීරනය කරන්නෙ සෙට්ස් කීයක් දානවද කියල. එතකොට යුසර්ට තම ලියන්න වෙන්නෙ ක්ලාස් ටික. මගේ ස්ක්‍රීන් එක බලන්නකො ඔයාට තේරෙයි.

    You must spread some Reputation around before giving it to DooA again. :(

    මට කියන්නකෝ ඔයා දැන් කොහොමද List ටික හදාගන්නේ කියලා. ඔය list box එකේ තියෙන ටික කොහොමද code එකට ගන්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙම බෑ මචෝ. යුසර් තීරනය කරන්නෙ සෙට්ස් කීයක් දානවද කියල. එතකොට යුසර්ට තම ලියන්න වෙන්නෙ ක්ලාස් ටික. මගේ ස්ක්‍රීන් එක බලන්නකො ඔයාට තේරෙයි.

    You must spread some Reputation around before giving it to DooA again. :(
    design patter -Abstract factory :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මට කියන්නකෝ ඔයා දැන් කොහොමද List ටික හදාගන්නේ කියලා. ඔය list box එකේ තියෙන ටික කොහොමද code එකට ගන්නේ.

    56_zpspahdjrsl.jpg

    PHP:
        private void jbcreateActionPerformed(java.awt.event.ActionEvent evt) {                                        
                            Vector v = new Vector();
                    for (int i = 0; i < jListVarinats.getModel().getSize(); i++) {
                        v.add(jListVarinats.getModel().getElementAt(i));
                    }
    
                    String[] values = jtvalues.getText().split(",");
                    for (String value : values) {
    
                        if (!value.trim().isEmpty()
                                && !v.contains(jtproType.getText() + " - " + value.trim())) {
    
                            v.add(jtproType.getText() + " - " + value.trim());
    
                        }
                    }
                    jListVarinats.setListData(v);
        }
    :(:(
     
    Last edited: