![]()
PHP:private void jbcreateActionPerformed(java.awt.event.ActionEvent evt) { Vector v = new Vector(); for (int i = 0; i < jListVarinats.getModel().getSize(); i++) { v.add(jListVarinats.getModel().getElementAt(i)); } String[] values = jtvalues.getText().split(","); for (String value : values) { if (!value.trim().isEmpty() && !v.contains(jtproType.getText() + " - " + value.trim())) { v.add(jtproType.getText() + " - " + value.trim()); } } jListVarinats.setListData(v); }![]()
හරි මචං,
දැන් ඔය generate එක එබුවම loop එකක් දාලා list එකේ items ගන්න. අරගෙන ඒවා ArrayList<ArrayList<String>> එකක් ඇතුලට දාගන්න.
ඊට පස්සේ arrayList එක foreach කරන්න. ඒ යනකොට
PHP:
ArrayList<ArrayList<String>> list = // මේ ලිස්ට් එකට item ටික දාගන්න. ලිස්ට් ලිස්ට් එකක්.
MyList my= new Last(list.get(0)); //ලිස්ට් එකේ පලවෙනි array එක Last Class එකට දාගන්න
loop: (1 < list.size() - 1) : // ලුප් එක යන්නේ දෙවෙනි item එකේ ඉදන් අන්තිම item එකට කලින් එක වෙනකම්.
list = new Names(my, list.get(x)); // ඒ යනගමන් Names කියන එක එකේ constructor එක කෝල් කරන්න param > කලින් list Instance එකයි ලිස්ට් එකයි.
// අන්තිම arrayList එකේ අන්තිම array එක manually foreach කරන්න. කරනගමන් myකියන instance එකේ print එක call කරන්න. එතකොට කලින් add කරලා තියෙන arrays ඔක්කොම ටික print වෙනවා.
for( String firstItem : list.get(list.size())){
my.print(firstItem);
}
Last edited:












Visual studio වලින් dev කරන කව්රුත් ඉන්නවද?