ElaKiri Programmer's Club

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    56_zpspahdjrsl.jpg

    PHP:
        private void jbcreateActionPerformed(java.awt.event.ActionEvent evt) {                                        
                            Vector v = new Vector();
                    for (int i = 0; i < jListVarinats.getModel().getSize(); i++) {
                        v.add(jListVarinats.getModel().getElementAt(i));
                    }
    
                    String[] values = jtvalues.getText().split(",");
                    for (String value : values) {
    
                        if (!value.trim().isEmpty()
                                && !v.contains(jtproType.getText() + " - " + value.trim())) {
    
                            v.add(jtproType.getText() + " - " + value.trim());
    
                        }
                    }
                    jListVarinats.setListData(v);
        }
    :(:(

    හරි මචං,
    දැන් ඔය generate එක එබුවම loop එකක් දාලා list එකේ items ගන්න. අරගෙන ඒවා ArrayList<ArrayList<String>> එකක් ඇතුලට දාගන්න.
    ඊට පස්සේ arrayList එක foreach කරන්න. ඒ යනකොට

    PHP:
    ArrayList<ArrayList<String>> list = // මේ ලිස්ට් එකට item ටික දාගන්න. ලිස්ට් ලිස්ට් එකක්.
    
    MyList my= new Last(list.get(0)); //ලිස්ට් එකේ පලවෙනි array එක Last Class එකට දාගන්න 
    
    loop: (1 < list.size() - 1) : // ලුප් එක යන්නේ දෙවෙනි item එකේ ඉදන් අන්තිම item එකට කලින් එක වෙනකම්.
    
    list = new Names(my, list.get(x)); // ඒ යනගමන් Names කියන එක එකේ constructor එක කෝල් කරන්න param > කලින් list Instance එකයි ලිස්ට් එකයි.
    
    // අන්තිම arrayList එකේ අන්තිම array එක manually foreach කරන්න. කරනගමන්  myකියන instance එකේ print එක call කරන්න. එතකොට කලින් add කරලා තියෙන arrays ඔක්කොම ටික print වෙනවා.
    
    for( String firstItem : list.get(list.size())){
    
    my.print(firstItem);
    
    }
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    :yes::yes::yes::yes: agreed
    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    :shocked::shocked::shocked::baffled::(:( දැන් මචෝ ඔය උඩ දාල තියෙන ක්ලාස් එක්ක ලියල තියෙන කලින් දීපු කෝඩ් එකේන් මේක ගොඩ දාගන්න පුලුවන්ද? එලz මම ට්‍රයි එකක් දෙන්නම්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :shocked::shocked::shocked::baffled::(:( දැන් මචෝ ඔය උඩ දාල තියෙන ක්ලාස් එක්ක ලියල තියෙන කලින් දීපු කෝඩ් එකේන් මේක ගොඩ දාගන්න පුලුවන්ද? එලz මම ට්‍රයි එකක් දෙන්නම්.

    :):) ඔව්. try කරපන් මචං
    http://www.elakiri.lk/forum/showthread.php?t=1622344
    මේක බලපන් මම ඕක බලන් තමයි හැදුවේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    යෝ යෝ චෙක් දිස් අවුට් මදෆක..
    රෙස්පෙට් ෆිල් ටි
    සෙල්ෆි රැප්
    ෆෝ පරන්තසිස් ඉන්ට් අයි එකුල් බින්දුව සෙමිකෝලන් අයි ග්‍රේටර් දෑන් දහදාහා සෙමිකෝලන් අයි පස් පස් පරන්තසිස් කැරලි බේස් සිස්ටම් ඩොට් අවුට් ඩොට් ප්‍රින්ට් පරන්තසිස් ඩබල් කොට් ෆිල් ටි මදෆක ඩබල් කොට් පරන්තසිස් සෙමිකොලන් කැරලි බේස්
    යෝ යෝ රෙස්ක්පෙට් පිල් ටි.
    :love:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    public class Employee{
    	int EmpId;
    	String strFname,strLname,strTitle;
    
    public String doWork(){
    		return "WORK..WORK..WORK..WORK..WORK";
    
    	}
    }

    PHP:
    public class UseEmployee{
    	public static void main(String args[]){
    
    		Employee myEmp=new Employee();
    		myEmp.EmpId=12345;
    		myEmp.strFname="SHANAKA";
    		myEmp.strLname="DESILVA";
    		myEmp.strTitle="DESIGNER";
    
    		System.out.println("Welcome our new employee MR." + myEmp.strFname + " " + myEmp.strLname);
    		System.out.println("Your EMPLOYEE ID : " + myEmp.EmpId );
    		System.out.println("JOB TITLE : " + myEmp.strTitle );
    		System.out.println(myEmp.doWork());
      }
    }

    මේකේ බන් Employee myEmp=new Employee(); මේ කෑල්ලට කියන්නේ මොකක්ද???මේ අර Employee class එකේ data ASSIGN කරගෙන නේද තියෙන්නේ myEmp කියන VARIABLE එකට???එක VARIABLE එකක්ද???නැත්නම් METHOD එකක්ද???? පහදන්න දන්නා කෙනෙක් ඉන්නවනං....:confused::confused::confused::confused::confused::confused:
     
    Uha oop dannawada
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Employee කියන්නෙ ක්ලාස් එකක් :yes:
    Employee myemp = new Employee();
    ඔව් new Employee() කියන එක මෙතඩ් එකක් තමා :yes:
    ඒකට කියන්නෙ ක්ලාස් එකක කන්ස්ට්‍රක්ටර් එක කියල..
    මෙමරි එක අලෝකේට් කරගන්න විදිහ තමා මේ තියෙන්නෙ..
    ක්ලාස් එකක් පාවිච්චි කල්ල ඔබ්ජෙක්ට් එකක් හදද්දි හදන්නෙ ඔහොමයි..
    හැම ක්ලාස් එකකටම ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එකක් තියෙනව..
    උඹ මැනුවලි කන්ස්ට්‍රක්ටර් එක ඩික්ලෙයා කල්ල නැත්තං ඩිෆෝල්ට් කන්ස්ට්‍රක්ටර් එක පාවිච්චි කල්ල වෙරියබල් එක හදාගන්නව :yes:

    eg:
    උඹට ඕකම ඕන්නං මෙහෙම ලිව්වෑකි..

    PHP:
    public class Employee{ 
        int EmpId; 
        String strFname,strLname,strTitle; 
    public Employee(int empID, string fName, string lName, string title)
    {
    EmpID = empID;
    strFname = fName;
    strLname = lName;
    strTitle = title;
    }
    
    public String doWork(){ 
            return "WORK..WORK..WORK..WORK..WORK"; 
    
        } 
    }

    එහෙම කල්ල මේන් වලදි මෙහෙම කෝඩ් එක ලියනව් :yes:

    PHP:
     Employee myEmp=new Employee(12345, "SHANAKA", "DESILVA", "DESIGNER"); 
            //myEmp.EmpId=12345;  වැඩක් නෑ
            //myEmp.strFname="SHANAKA"; වැඩක් නෑ
            //myEmp.strLname="DESILVA"; වැඩක් නෑ
            //myEmp.strTitle="DESIGNER"; වැඩක් නෑ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේකේ බන් Employee myEmp=new Employee(); මේ කෑල්ලට කියන්නේ මොකක්ද???මේ අර Employee class එකේ data ASSIGN කරගෙන නේද තියෙන්නේ myEmp කියන VARIABLE එකට???එක VARIABLE එකක්ද???නැත්නම් METHOD එකක්ද???? පහදන්න දන්නා කෙනෙක් ඉන්නවනං....:confused::confused::confused::confused::confused::confused:[/QUOTE]

    මෙහෙමයි සහෝදරයා. ඇත්ත වශයෙන්ම කියනවනම්.
    Employee myEmp=new Employee();

    කියන කොටසෙන් කරලා තියෙන්නේ Employee කියන class එක භාවිතා කරල myEmp නැමති එහි Object එකක් සාදාගැනීමයි. ඇත්ත වශයෙන්ම myEmp කියන්නේ object variable එකක් කිව්වොත් නිැවැරිදියි. එය method එකක් නෙමේ. නමත් එයත් සමහ (.) seperator එක භාවිතා කිරීමෙන් එයට අදාල properties or methos ඔයාට access කරන්න පුලුවන්.

    :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    PHP:
    public class Employee{
        int EmpId;
        String strFname,strLname,strTitle;
    
    public String doWork(){
            return "WORK..WORK..WORK..WORK..WORK";
    
        }
    }

    PHP:
    public class UseEmployee{
        public static void main(String args[]){
    
            Employee myEmp=new Employee();
            myEmp.EmpId=12345;
            myEmp.strFname="SHANAKA";
            myEmp.strLname="DESILVA";
            myEmp.strTitle="DESIGNER";
    
            System.out.println("Welcome our new employee MR." + myEmp.strFname + " " + myEmp.strLname);
            System.out.println("Your EMPLOYEE ID : " + myEmp.EmpId );
            System.out.println("JOB TITLE : " + myEmp.strTitle );
            System.out.println(myEmp.doWork());
      }
    }
    මේකේ බන් Employee myEmp=new Employee(); මේ කෑල්ලට කියන්නේ මොකක්ද???මේ අර Employee class එකේ data ASSIGN කරගෙන නේද තියෙන්නේ myEmp කියන VARIABLE එකට???එක VARIABLE එකක්ද???නැත්නම් METHOD එකක්ද???? පහදන්න දන්නා කෙනෙක් ඉන්නවනං....:confused::confused::confused::confused::confused::confused:

    මේ ටික කරන්නම් ඔයාලා hello world application එකක් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මුල ඉදන් ම ඕනේ නම්
    මේකට ගිහින් රවුමක් ගහලා එන්න.

    Basics
    බලමු මොකද්ද මේ oop කියන්නේ කියලා Object-Oriented programming
    oop කියන්නේ ඔයාලා හිතන් ඉන්න තරම් අමාරු දෙයක් නෙමෙයි. වෙලා තියෙන්නේ ඔයාලා හිතවා වැඩි. වැඩිය හිතන්න එපා.
    මුල ඉදන් කියවගෙන යන්න.

    දැන් හිතන්න ඔයා තමයි දෙවියෝ. ඔයා දැන් ලෝකේ මවලා තියෙන්නේ. එත් ලෝකේ විතරක් ටියලා වැඩක් නෑනේ. කෝ මේකට එක එක ජාතියේ සත්තු.
    දැන් ඔයා මිනිස්සු දෙන්නෙක් තුන්දෙනෙක් මවන්න හදන්නේ. ඔන්න දැන් මවන්නයි හදන්නේ. මවන්න පුළුවන් උනාට මිනිහෙක් මවන්න පුලුවන්ද ?
    බෑ. එක නිසා ඔයා අයේ හිතනවා මේ මිනිහාට මොන වගේ වැඩද කරන්න පුළුවන් ? මේ මිනිහාට මොනවද තියෙන්න ඕනේ දේවල් කියලා ?

    ඔය පොතක් අරන් ලියනවා මිනිහට කරන්න පුළුවන් වැඩ ටික ?
    > කනවා
    > බොනවා
    > නිදාගන්නවා
    > ඇවිදිනවා

    ඔය ඇති ඈ කරන ඔක්කොම වැඩ ටික ලියන්න බෑ.

    දැන් බලමු මේ මිනිහාට මොනවද තියෙන්නේ කියලා (
    > නමක්
    > උස
    > මහත
    > හමේ පාට
    >කොන්ඩේ පාට

    ඔන්න ඔයාට plan එකක් තියෙනවා දැන් මේ මිනිහාට තියෙන්න ඕන දේවල් ගැනයි කරන්න පුළුවන් දේවල් ගැනයි.
    කරන්න පුළුවන් දේවල් = behaviors
    තියෙන්න ඕන දේවල් = attributes

    දැන් ඔයා ඔය plan එක java වලින් හදාගන්න යන්නේ .
    අපි හැදුවේ මොකද්ද අ මිනිහෙක්ගේ පොඩි ආකෘතියක්. ඒ කියන්නේ පන නැති මිනිහෙක්. ඒ උනාට අපි ට පුළුවන් ඒ ආකෘතිය දිහා බලාගෙන ඇත්ත මිනිහෙක් හදන්න
    මොකද ඔයානේ දෙවියා.

    සරලව කිව්වොත් programming වලදී class එකක් කියන්නේ කලින් කිව්වා ආකෘතිය වගේ එකක්. එතන ඇති දෙයක් නෑ. නිකන් plan එකක් විතරයි.
    තව සරල කරොත් ඔයාගේ ගේ හදන්නේ plan එකකට අනුව එත් plan එක කියන්නේ ගේ නෙමෙයි. අපි plan එක බලන් ගේ හදන්න ඕනේ. එහෙමනේ ?

    ඔන්න දැන් ඔයා Human කියන class එක හදන්න යන්නේ. එකේදී අපි මිනිහට තියෙන්න ඕන දේවල් ටික variables විදියට හදනවා. කරන්න පුළුවන් දේවල් methods
    a_zps5675faea.png

    ඔය තියෙන්නේ තියෙන්න ඕනේ විදිය. උඩින්ම තියෙන්නේ class එකේ නම . ඊළගට තියෙන්නේ attributes ටික අන්තිම ටික behaviours ටික
    දැන් මම ඔය ටික code එකෙන් කරන්න යන්නේ.
    b_zpsf7ffa8e4.png

    ඔන්න human කියල class එකක් හදලා තියෙනවා එකට attributes ටික දැම්ම. හරිම සිම්පල්
    c_zpsf860ec4b.png

    ඔන්න ඉතින් ඊළගට human ගේ behaviours ටික දැම්ම.
    මේවා අමාරුද බං. පොඩි දේවල්.

    හරි දැන් ඔය Eat කියන method එක call කරාම මොකද වෙන්නේ ??
    මුකුත නැ. ඇයි ඒ . ඇයි ඉතින් ඒ method එක ඇතුලේ මොනවත් නෑනේ.
    එහෙනම් මම method ටික call කරාම වැඩ කරනවද කියලා දන ගන්න ඒවා ඇතුලට මොනවා හරි දාන්නම්.
    d_zpsd92d6954.png

    ඔන්න ඉවරයි.. දැන් මොකද ? දැන් අපි ලග මිනිහගේ ආකෘතිය තියෙනවා. ඕක තියන් ඉදල වැඩක් තියෙනවද අපි මිනිහෙක් හදලා බලමු.
    දැන් කොහොමද මිනිහව හදන්නේ. එකට අපි human class එකේ instance හදාගන්නවා. ඒ කියන්නේ හරියට human class එකේ copy එකක් ගන්නවා වගේ
    වැඩක් .
    එක කරන්නේ .

    Human DooA = new Human();
    ඔන්න ඔහොම. DooA කියන්නේ මිනිහෙක් එක නිසා තමයි DooA ගේ data type එක Human උනේ. new Human(); කියන ටිකෙන් වෙන්නේ
    අර මගේ ආකෘතියට අනුව මිනිහෙක් හදලා DooA කියන මිනිහට assign කරනවා.

    දැන් DooA කියන්නේ මිනිහෙකගේ object එකක් . මේක ඇතුලේ අර human class එකේ තිබ්බ ඔක්කොම දේවල් ටික තියෙනවා.

    දැන් නමක් දාන්න යන්නේ . මතකයි නේ name කියල variable එකක් තියෙනවා මිනිහට. මම දැන් කරන්නේ එකට මට ඕන නමක් දෙනවා.

    DooA.Name = “DooA”;
    දැන් මුට නමක් තියෙනවා. DooA කියන object එක ඇතුලේ තියෙන attribute වලට value assign කරන්නේ
    objectName.Attribute = yourValue ;
    හරිනේ මගේ objectName එක DooA ,
    මට ඕන attribute එක Name,
    මගේ value එක “DooA” .

    දැන් මන් අනික් attribute ටිකත් ඔයවගේ මොනවා මොනවා හරි දාලා තියාගන්නවා.
    f_zps1e6e5b05.png

    ඔන්න දැන් මන් ලග ඉන්නවා DooA කියල කොල්ලෙක් උ අඩි 6 ,ක් උසයි කිලෝ 70 ,බරයි කොන්දේ කළු ,සුදු කොල්ලෙක්.
    දැන් බලමු මුට කලින් කිව්වා වගේ මිනිහෙක්ට කරන්න පුළුවන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා.
    DooA.Eat(); කිව්වම මු කන්න ඕනේ. මොකද කලින් කිව්වා වගේ human class එකේ තියෙන හැම දෙයක්ම DooA කියන
    object එකේ තියෙනවා.

    g_zps0187b63a.png

    output
    h_zps56a6ed6b.png

    ආ ඔය වැඩ කරන්නේ.
    කියන්න දෙයක් නෑනේ. එක ආකෘතියකින් එක මිනිහෙක් නෙමෙයිනේ හදන්න පුළුවන්. එකිනෙකට වෙනස් මිඉස්සු ගොඩක් හදන්න පුළුවන්. උන් ඔක්කොම කනවා
    බොනවා නිද්දගන්නවා ඇවිදිනවා. හැබැයි උන්ගේ උස මහත බර පාට වෙනස්.

    j_zpscccb3b74.png

    output
    k_zps1f0850f1.png

    l_zpse8c1a06e.png

    ඔන්න ඔයාලත් දෙවියෙක් උනා එහෙනම්. දැන් ඉතින් එක එක ජාතියේ උන්ව හදපල්ලා
    මේවා ඇවිත් පොඩි පාඩමක්. තව ගොඩක් තියෙනවා . ඉක්මනට ඊලග එක අරන් එන්නම්.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න ඔයාලත් දෙවියෙක් උනා එහෙනම්. දැන් ඉතින් එක එක ජාතියේ උන්ව හදපල්ලා
    මේවා ඇවිත් පොඩි පාඩමක්. තව ගොඩක් තියෙනවා . ඉක්මනට ඊලග එක අරන් එන්නම්.[/SIZE]

    ලොකු දෙවියනි...රෙප් දෙන්න වටේ යන්නලු....ලොකු උදව්වක්......:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:.......සරල විදියට විස්තර කරලා දුන්නට thx වේවා.........:D:D:D:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මැදැයි මම දාද්දි තව උන් දාලනේ. :lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මෙහෙමයි සහෝදරයා. ඇත්ත වශයෙන්ම කියනවනම්.
    Employee myEmp=new Employee();

    කියන කොටසෙන් කරලා තියෙන්නේ Employee කියන class එක භාවිතා කරල myEmp නැමති එහි Object එකක් සාදාගැනීමයි. ඇත්ත වශයෙන්ම myEmp කියන්නේ object variable එකක් කිව්වොත් නිැවැරිදියි. එය method එකක් නෙමේ. නමත් එයත් සමහ (.) seperator එක භාවිතා කිරීමෙන් එයට අදාල properties or methos ඔයාට access කරන්න පුලුවන්.

    :D
    [/COLOR][/SIZE]

    :D:D:D:D:D
    දෙකම කියෝල ඕකගෙ උගුරෙ කැවුම් හිරවෙලා මැරෙයිද දන්නෑ :lol: :lol:

    :rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled:

    මාගේ සගයනි...ඔබගේ දේව පඩුරු වලට අනේක වාරයක් ස්තුති.......සියල්ලන්ටම වැඩි වැඩියෙන් මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ cording කරලා ඉහලටම :D:D:D:D:Dයන්න අවස්ථාව උදා වේවයි පතමි........
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    අරුට ප්රෝග්‍රමින්ග් එපා වෙයි වගේ

    ග්රේට් එක්ස්ප්ලැනේෂන් බොරෝ... :P:yes: තව ජූන්ඩිත්තත් එක්කාසු උනානම් පංකාදු එකසිය විසි පහයි. ඒක තමයි මේක.

    මෙතනදී human සහ main කියල class දෙකක් තියෙනව. ඒ දෙකම එකම ඩිරෙක්ටරි එකේ තියෙන නිසා import කිරීමක් කරන්න අවශ්‍ය නෑ කෙලින්ම main එක ඇතුලට කෝල් කරන්න පුලුවන් කියන එක. ටෙරිය ඔය oop basics දන්නෑ කියන්නේ ඕවත් දන්නෑ ශුවර්. :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    :yes::yes::yes::yes::yes::yes:
    :love:සාමය සතුට සෞභාග්‍ය පිරි :love:
    :love:සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වන :love:
    :love:නිරෝගිමත් :love:
    :cool::cool:ශ්‍රී සුභ නව වසරක් වේවා :cool::cool:
    :yes::yes::yes::yes::yes::yes:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Android devlopment

    උඹලා මොන IDE එකද use කර‍න්නේ බං android dev වලට eclipse අව්ල් වගේ බං.. :no: Visual studio වලින් dev කරන කව්රුත් ඉන්නවද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹලා මොන IDE එකද use කර‍න්නේ බං android dev වලට eclipse අව්ල් වගේ බං.. :no: Visual studio වලින් dev කරන කව්රුත් ඉන්නවද?

    ♥ ♥ ♥
    විශුවල් ස්ටූඩියෝ තමා පට්ටම IDE එක :D
    තාම දැකල නෑ ඒ වගේ එකක් :yes: