ElaKiri Programmer's Club

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචන්ලා මට හොද unix/linux OS එකක් කියන්න ඉගෙනගන්නන Ubuntu තිබුනා එක හරියන්නැ වගේ දැන් වෙන එකක් දාන්නයි හිතන් ඉන්නේ
    viber වැඩ කරන්නත් ඹනේ දැන් එක තමා ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ
    බාගත කිරිම සදහා හොද ලින්ක් එකකුත් දෙන්න :D
    Ay Ubuntu wala awula mokakda?
    Ubuntu hodayne bn.
    Ubuntu based distro ekak thama Mint.
    Most popular Linux Distro right now. :love:
    Mamath use karanne Mint 17 (Qiana).
    qiana.jpg

    Dala balapan. Viber weda karanawa.
    Download Linux Mint 17.1 (Rebecca) here..
    elemenetry OS download karapan....

    https://elementary.io/

    wenasak na Ubuntu wagema thmai.......​
    Elementary OS ekath patta. Linux walata aluth kenekuta wunath lesiyen allaganna puluwan. Appearance ekath patta. :love:
    Habay, Ubuntu based newe.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    machanla java project ekak karanna patan ganne kohomada???mulinma kohomada design karaganne...me tika man java igena ganawa..mata one inventry control ekak wage karanna....meka patan ganne kohomada????:oo::oo::oo::oo::oo:
    Desktop App එකක් නේද?
    මෙහෙමයි මචං,
    Step 01
    ඉස්සරලම ER එක ඇඳලා, Database එක Design කරගනිං.
    ඊට පස්සෙ ඒකෙං Database එක හදාගනිං.​
    Step 02
    Home එකේ UI එක Design කරපං.
    හදන්න ඕන components (Change Price, Add to stock වගේ දේවල්) මතක් කර කර ඒවට button දාපං.​
    Step 03
    Login Window එක සහ Component window වල UI ටික design කරගනිං.​
    Step 04
    Database එක connect කරලා, dummy data ටිකක් දාලා, වැඩ කරනවද බලපං.​
    Step 05
    Button වලට functions ටික code කරපං.​
    Step 06
    Test කරලා, කරලා bugs අඩු කරන්න try කරපං.​
    Step 07
    Deploy හෝ Presentate කරපං.​

    ඔය විදියට සරල එකක් හදලා වැඩේ වෙන විදිය ගැන Idea එකක් ගත්තම, නිකන්ම Complex system හදන්න ඕනෙ කොහොමද කියලා අවබෝධ වෙනවා. එතකොට නම් ඉතිං,
    • development පටං ගන්න කලින්, UML Diagram වර්ග 3,4ක් වත් ගහලා තමා වැඩේ පටං ගන්නෙ.
    • Library එහෙම තමා හදපුවා reuse කරන්න පුළුවන්.
    • Frameworks ඉගෙනගෙන, ඒවගෙන් වැඩ ලේසි කරගන්න පුළුවන්.​
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොසී;18457401 said:
    Ay Ubuntu wala awula mokakda?
    Ubuntu hodayne bn.
    Ubuntu based distro ekak thama Mint.
    Most popular Linux Distro right now. :love:
    Mamath use karanne Mint 17 (Qiana).
    qiana.jpg

    Cinnamon,KDE,MATE, ??
    මචන් මෙකෙන් Cinnamon (64-bit) බැවනම් හරි නේද ? :confused:
    intel i5 එකක් VMware දාන්නේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    [/CENTER]
    Cinnamon,KDE,MATE, ??
    මචන් මෙකෙන් Cinnamon (64-bit) බැවනම් හරි නේද ? :confused:
    intel i5 එකක් VMware දාන්නේ

    mekai machan aula....

    uba dan oka run karanne VM ekakane.64bit ekata RAm eka tiak gannawa...

    ethakota VM ekak uda duwana nisa performance adu wenawa...

    32bit eka nam itath wada hodata run wei VM eke....

    -----------------------------------------------------------------------------------------------

    linux gana igena gannanam danne 32bit unath aulak na.​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18457459 said:
    Desktop App එකක් නේද?
    මෙහෙමයි මචං,
    Step 01
    ඉස්සරලම ER එක ඇඳලා, Database එක Design කරගනිං.
    ඊට පස්සෙ ඒකෙං Database එක හදාගනිං.​
    Step 02
    Home එකේ UI එක Design කරපං.
    හදන්න ඕන components (Change Price, Add to stock වගේ දේවල්) මතක් කර කර ඒවට button දාපං.​
    Step 03
    Login Window එක සහ Component window වල UI ටික design කරගනිං.​
    Step 04
    Database එක connect කරලා, dummy data ටිකක් දාලා, වැඩ කරනවද බලපං.​
    Step 05
    Button වලට functions ටික code කරපං.​
    Step 06
    Test කරලා, කරලා bugs අඩු කරන්න try කරපං.​
    Step 07
    Deploy හෝ Presentate කරපං.​

    ඔය විදියට සරල එකක් හදලා වැඩේ වෙන විදිය ගැන Idea එකක් ගත්තම, නිකන්ම Complex system හදන්න ඕනෙ කොහොමද කියලා අවබෝධ වෙනවා. එතකොට නම් ඉතිං,
    • development පටං ගන්න කලින්, UML Diagram වර්ග 3,4ක් වත් ගහලා තමා වැඩේ පටං ගන්නෙ.
    • Library එහෙම තමා හදපුවා reuse කරන්න පුළුවන්.
    • Frameworks ඉගෙනගෙන, ඒවගෙන් වැඩ ලේසි කරගන්න පුළුවන්.​

    බොහෝම ස්තුති මචන්........හැමදාමත් නොදන්නා දෙයක් කියල දෙනවා.......ජයවේවා......:D:D:D:D:D:D
     
    apple.buddika

    Active member
  • ඔන්න මාත් ආවො... මේව තම මන් කරන්නේ දැන් අවුරුදු 6ක ඉදන්. මොනවහරි තියනවනම් අහපල්ලා. හෙල්ප් කරන්නම්...

    • EJB
    • Spring
    • MySQL
    • Jquery
    • JBoss
    • HTML
    • JSP Servlet
    • JSF
    • Java Server Faces
    • XML
    • CSS
    • Javascript
    • AJAX
    • Hibernate
    • Glassfish
    • Java Enterprises Edition
    • Java Standard Edition
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න මාත් ආවො... මේව තම මන් කරන්නේ දැන් අවුරුදු 6ක ඉදන්. මොනවහරි තියනවනම් අහපල්ලා. හෙල්ප් කරන්නම්...

    • EJB
    • Spring
    • MySQL
    • Jquery
    • JBoss
    • HTML
    • JSP Servlet
    • JSF
    • Java Server Faces
    • XML
    • CSS
    • Javascript
    • AJAX
    • Hibernate
    • Glassfish
    • Java Enterprises Edition
    • Java Standard Edition

    pattaaaaaaa:D:D:D:D:D:D:D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔන්න මාත් ආවො... මේව තම මන් කරන්නේ දැන් අවුරුදු 6ක ඉදන්. මොනවහරි තියනවනම් අහපල්ලා. හෙල්ප් කරන්නම්...

    • EJB
    • Spring
    • MySQL
    • Jquery
    • JBoss
    • HTML
    • JSP Servlet
    • JSF
    • Java Server Faces
    • XML
    • CSS
    • Javascript
    • AJAX
    • Hibernate
    • Glassfish
    • Java Enterprises Edition
    • Java Standard Edition
    mamanm danne Java Enterprises Edition=JSP,servlet,JSF,bean
    uba ai udin e tika dala aye javaEE kiyalath damme :D

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    2hx5y5k.png

    ai bun me...man me goda dawasakta passe wada karanne..mathaka naha anika dan okkom aupdate wela...theren nathoooooooo:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    1118lg2.png

    meka kohomada purawanne???? database name eka shanaka pw.ekakuth thiyenawa..user shanaka..mewath danna oneda??mata mathaka na bun kisi deyak...:confused::confused::confused::confused:
     
    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    මට හෙට Web Developer vacancy එකකට interview එන්න කිව්වා. මොන වගේ දේවල් අහයිද බන් ඒකට? Practical test එකක් තියයිද? නැත්තම් මම කරපු project එකක් අරන් ගියොත් ඇතිද?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    2hx5y5k.png

    ai bun me...man me goda dawasakta passe wada karanne..mathaka naha anika dan okkom aupdate wela...theren nathoooooooo:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    1118lg2.png

    meka kohomada purawanne???? database name eka shanaka pw.ekakuth thiyenawa..user shanaka..mewath danna oneda??mata mathaka na bun kisi deyak...:confused::confused::confused::confused:

    nfog1j.png

    mehemath enawa bun..mage workbench thiyenne c eke neme E eke....