ස්තුතයි මචන් බාලා දාන්න ඹනේ බලන්න

ah elakiri machoopracticle නේ බන්..කරපු එකෙක් ඉන්නවා අහල බලල දාන්නං......![]()

මචන්ලා මට හොද unix/linux OS එකක් කියන්න ඉගෙනගන්නන Ubuntu තිබුනා එක හරියන්නැ වගේ දැන් වෙන එකක් දාන්නයි හිතන් ඉන්නේ
viber වැඩ කරන්නත් ඹනේ දැන් එක තමා ගොඩාක් වෙලාවට පාවිච්චි වෙන්නේ
බාගත කිරිම සදහා හොද ලින්ක් එකකුත් දෙන්න![]()

Elementary OS ekath patta. Linux walata aluth kenekuta wunath lesiyen allaganna puluwan. Appearance ekath patta.

Desktop App එකක් නේද?machanla java project ekak karanna patan ganne kohomada???mulinma kohomada design karaganne...me tika man java igena ganawa..mata one inventry control ekak wage karanna....meka patan ganne kohomada????![]()
ජොසී;18457401 said:Ay Ubuntu wala awula mokakda?
Ubuntu hodayne bn.
Ubuntu based distro ekak thama Mint.
Most popular Linux Distro right now.
Mamath use karanne Mint 17 (Qiana).
![]()

Mamath Cinnamon 64 dala thiyenne.[/CENTER]
Cinnamon,KDE,MATE, ??
මචන් මෙකෙන් Cinnamon (64-bit) බැවනම් හරි නේද ?
intel i5 එකක් VMware දාන්නේ
[/CENTER]
Cinnamon,KDE,MATE, ??
මචන් මෙකෙන් Cinnamon (64-bit) බැවනම් හරි නේද ?
intel i5 එකක් VMware දාන්නේ
ජොසී;18457459 said:Desktop App එකක් නේද?
මෙහෙමයි මචං,
Step 01
ඉස්සරලම ER එක ඇඳලා, Database එක Design කරගනිං.Step 02
ඊට පස්සෙ ඒකෙං Database එක හදාගනිං.
Home එකේ UI එක Design කරපං.Step 03
හදන්න ඕන components (Change Price, Add to stock වගේ දේවල්) මතක් කර කර ඒවට button දාපං.
Login Window එක සහ Component window වල UI ටික design කරගනිං.Step 04
Database එක connect කරලා, dummy data ටිකක් දාලා, වැඩ කරනවද බලපං.Step 05
Button වලට functions ටික code කරපං.Step 06
Test කරලා, කරලා bugs අඩු කරන්න try කරපං.Step 07
Deploy හෝ Presentate කරපං.
ඔය විදියට සරල එකක් හදලා වැඩේ වෙන විදිය ගැන Idea එකක් ගත්තම, නිකන්ම Complex system හදන්න ඕනෙ කොහොමද කියලා අවබෝධ වෙනවා. එතකොට නම් ඉතිං,
• development පටං ගන්න කලින්, UML Diagram වර්ග 3,4ක් වත් ගහලා තමා වැඩේ පටං ගන්නෙ.
• Library එහෙම තමා හදපුවා reuse කරන්න පුළුවන්.
• Frameworks ඉගෙනගෙන, ඒවගෙන් වැඩ ලේසි කරගන්න පුළුවන්.






ඔන්න මාත් ආවො... මේව තම මන් කරන්නේ දැන් අවුරුදු 6ක ඉදන්. මොනවහරි තියනවනම් අහපල්ලා. හෙල්ප් කරන්නම්...
- EJB
- Spring
- MySQL
- Jquery
- JBoss
- HTML
- JSP Servlet
- JSF
- Java Server Faces
- XML
- CSS
- Javascript
- AJAX
- Hibernate
- Glassfish
- Java Enterprises Edition
- Java Standard Edition







mamanm danne Java Enterprises Edition=JSP,servlet,JSF,beanඔන්න මාත් ආවො... මේව තම මන් කරන්නේ දැන් අවුරුදු 6ක ඉදන්. මොනවහරි තියනවනම් අහපල්ලා. හෙල්ප් කරන්නම්...
- EJB
- Spring
- MySQL
- Jquery
- JBoss
- HTML
- JSP Servlet
- JSF
- Java Server Faces
- XML
- CSS
- Javascript
- AJAX
- Hibernate
- Glassfish
- Java Enterprises Edition
- Java Standard Edition













![]()
ai bun me...man me goda dawasakta passe wada karanne..mathaka naha anika dan okkom aupdate wela...theren nathoooooooo
![]()
meka kohomada purawanne???? database name eka shanaka pw.ekakuth thiyenawa..user shanaka..mewath danna oneda??mata mathaka na bun kisi deyak...![]()
![]()
menna me er eka harida bun podi inventry control ekakata???![]()
mamanm danne Java Enterprises Edition=JSP,servlet,JSF,bean
uba ai udin e tika dala aye javaEE kiyalath damme




