https://raw.githubusercontent.com/skaveesh/EKQRA/master/ekqra_with_color_palette_chrome_opera.js
https://raw.githubusercontent.com/skaveesh/EKQRA/master/ekqra_chrome_opera.js

code එක simple කරපන් මචන්. නමුත් පොඩි පොඩි අඩුපාඩු හදන්නේ ඉස්සරහට යන්නේ.![]()
මම දෙකම දාගෙන ඉන්නෙ මචන්. දෙකම මරු

Bump

මම කිලර් කොලුවගෙ එක තියෙද්දිම මේක දැම්මා...
දැන් කිලර් කොලුවගෙන් කලර් සිලෙක්ට් වෙලා එමිනෙම් ගෙන් ස්මයිලීස් අන්ඩ් බම්ප් වෙනවා...

ela ela

ela ela....
වැඩ වැඩ![]()
මගෙන් බම්පියක්.
Bump

ela machan. good work.![]()
Patta watinawa bn. bump![]()

ස්ටයිල් එක සබ්මිට් බටන් එක එබුවට පස්සේ සෙට් උනානං හරිmama colour script eka damme nea. anith ekai killerge ekai dekama thibbama kisi karadarayak nea wage
colour script ekedi codes madata curser eka geniyanna onene.anika quote kalama colours neati wenawane
me extention eka nisa smileys lesiy. patta
දැන් තියෙන විදිහට ආය මැදින් ගහන්න වෙන එක කරදරයි තමා ටිකක්. 
ස්ටයිල් එක සබ්මිට් බටන් එක එබුවට පස්සේ සෙට් උනානං හරිදැන් තියෙන විදිහට ආය මැදින් ගහන්න වෙන එක කරදරයි තමා ටිකක්.
දෙන්නටම වද දීල අපිට ඕනේ විදිහට හදාගන්න ඕනේ![]()

mama colour script eka damme nea. anith ekai killerge ekai dekama thibbama kisi karadarayak nea wage
colour script ekedi codes madata curser eka geniyanna onene.anika quote kalama colours neati wenawane
me extention eka nisa smileys lesiy. patta
ස්ටයිල් එක සබ්මිට් බටන් එක එබුවට පස්සේ සෙට් උනානං හරිදැන් තියෙන විදිහට ආය මැදින් ගහන්න වෙන එක කරදරයි තමා ටිකක්.
දෙන්නටම වද දීල අපිට ඕනේ විදිහට හදාගන්න ඕනේ![]()
මම මේ දෙන්නව එකට බැඳලා දැම්මා...
අවශ්‍යතාවය yam thak සපිරුනා