Elakiri Quick Reply Advanced

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
කුයික් රිප්ලයි එක්ටෙන්ෂන් එක වගේ ඒවා දැම්මම ඒවට ඩේටා යූස් වෙනවාද? පේජ් එක රීලෝඩ් වෙන හැම සැරේම
 
EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    nea nea.. dan patta... :yes:

    katus kiyanne api balagena hitiya wenaskama oka.
    smiley danna effort wadiyne :D

    hehe ehenam ela macho :yes:

    නෑ නෑ ඒවා දැනටම මැදට එනවා, කලින් ආවේ නෑ ඒකත් ඉබේම හැදිලද කොහෙද :yes:

    ah na bn okkoma eka function ekak haraha run wenne. eka thama mn edit kale ubala kiwwama :yes:

    :yes: ස්මයිලි ටික දුන්න එකනං සෑහෙන ලොකු පින්කමක් :yes:

    :love::love:

    me thawa podi option eka add wenna one.
    puluwanda? :sorry:

    puluwan bn mata kara ganna puluwan ekaknam karala dennam. habai me dawas tike amarui bn wada ekka :(:(:(

    කුයික් රිප්ලයි එක්ටෙන්ෂන් එක වගේ ඒවා දැම්මම ඒවට ඩේටා යූස් වෙනවාද? පේජ් එක රීලෝඩ් වෙන හැම සැරේම

    na bn mn danna widiyta ehama wenne na. code eka run wenne browser eke. habai jquery-1.12.4 load wenwa hama welema 94.89kb. habai eka parak cache unama apahu eka load wenne na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    EMINƎM;22592223 said:
    ah na bn okkoma eka function ekak haraha run wenne. eka thama mn edit kale ubala kiwwama :yes:

    එල එල කොහොමහරි වැඩේ උනා නෙ :yes: තව ඒවා මතක් උනාම ඇවිත් කියන්නන් :P
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    puluwan welawaka balanna ehenam.

    colour ekata hex value danna thanak thama one :yes:
    eka save wela tyennath one :D

    ah mn eka mulinma damma bn. dala ain kala bn slow wei kyla. eka poddak loku code ekak nisa. mn apahu welawak awama dannam eka wenama script ekak widiyta hari. tika dawsak yai macho :(

    :love::love::love:

    එල එල කොහොමහරි වැඩේ උනා නෙ :yes: තව ඒවා මතක් උනාම ඇවිත් කියන්නන් :P

    ela ela macho :love::love::love::love:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    EMINƎM;22592332 said:
    ah mn eka mulinma damma bn. dala ain kala bn slow wei kyla. eka poddak loku code ekak nisa. mn apahu welawak awama dannam eka wenama script ekak widiyta hari. tika dawsak yai macho :(

    slow wenawanam epa. effort eka aparadene :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කුයික් රිප්ලයි එක්ටෙන්ෂන් එක වගේ ඒවා දැම්මම ඒවට ඩේටා යූස් වෙනවාද? පේජ් එක රීලෝඩ් වෙන හැම සැරේම

    මම හදපු එකේ නම් මචන් බ්‍රව්සර් එකේමයි ඔක්කෝම රන් වෙන්නේ. ෆයිල් අප්ලෝඩ් ස්ක්‍රිප්ට් එක විතරක් වෙනම ලෝඩ් වෙනවා ඒක රන් කලොත්. :rolleyes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    EMINƎM;22592223 said:
    na bn mn danna widiyta ehama wenne na. code eka run wenne browser eke. habai jquery-1.12.4 load wenwa hama welema 94.89kb. habai eka parak cache unama apahu eka load wenne na.

    මම හදපු එකේ නම් මචන් බ්‍රව්සර් එකේමයි ඔක්කෝම රන් වෙන්නේ. ෆයිල් අප්ලෝඩ් ස්ක්‍රිප්ට් එක විතරක් වෙනම ලෝඩ් වෙනවා ඒක රන් කලොත්. :rolleyes:

    මම දෙකම දාගෙන ඉන්නෙ මචන්. දෙකම මරු :love::love::love::love: