ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් ඒ දෙකම අපරාදේ නිසා තමයි යන්න අමාරුයි කිව්වේ :frown:

    ස්පීඩ් යද්දි එකපාරට පාර හරහා බයික්, ත්‍රීවීල් දාද්දි කොහොමද සනීපේ :baffled:

    :growl: කතා කරලා වැඩක් නැත....... ඒත්, හයියෙන් බස් එකක් එලවගෙන යනකොට නම්, ඔය බයික් ත්‍රීවීල්, පාරට දාපුවා, පේමන්ට් එකට දාගන්නවා....... :lol: පට්ට ආතල්..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බස් රේස්....!
    කරන එකක් පරිස්සමට කරහන් ....
    එක දශමෙන් ජීවිතේ තීරණය වෙනවා....!

    :no: මම බස් රේස් යෑම නවතා ඈත..... ඔය දෙකම, මම තනියම යනකොට ගත්ත වීඩියෝ...... ඩ්‍රයිවින්, වීඩියෝ කිරිල්ල, දෙකම මම තනියම....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15269383 said:

    මේ...ඔය දෙක කමක් නෑ..උබ පල්සර් එකේ එහෙම රෙකෝඩ් තියන්න යනවා එහෙම නෙමේ..හරිය .....:yes::yes:

    :shocked::no: අපෝ නෑ..... බ්‍රේක් නැති වාහනේකින් සෙල්ලම් දාන්න යන්නේ නෑ මම.....:no:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මෙන්න මෙහෙමයි මන් ඊළඟ පාර යන්න ඉන්නේ ..කව්ද එන්නේ ?? :P

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :growl: කතා කරලා වැඩක් නැත....... ඒත්, හයියෙන් බස් එකක් එලවගෙන යනකොට නම්, ඔය බයික් ත්‍රීවීල්, පාරට දාපුවා, පේමන්ට් එකට දාගන්නවා....... :lol: පට්ට ආතල්..... :P

    උන් දන්නවනේ බොස් බස් එහෙක බයික්, ත්‍රීවීල් වැදුනොත් පපඩම් තමයි කියලා:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උන් දන්නවනේ බොස් බස් එහෙක බයික්, ත්‍රීවීල් වැදුනොත් පපඩම් තමයි කියලා:lol::lol:

    :rofl: මම නම් පට්ට ආතල් ගන්නේ වම් පැත්තෙන් ඉස්සර කරන ත්‍රී වීල් වලට එහෙම ඈගට අල්ලලා....... :lol: උන් හිතාගෙන ඉන්නේ, බස් එකේ කණ්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා....... :angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    :rofl: මම නම් පට්ට ආතල් ගන්නේ වම් පැත්තෙන් ඉස්සර කරන ත්‍රී වීල් වලට එහෙම ඈගට අල්ලලා....... :lol: උන් හිතාගෙන ඉන්නේ, බස් එකේ කණ්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා....... :angry:
    අම්මෝ මං නම් බයික් එකේ යද්දි බස්, ලොරි , කන්ටේනර් වල වැරදිලාවත් වම් පැත්තෙන් යන්නෙ නෑ :no::no::no:
    දකුනෙන් ඉස්සර කරද්දි උනත් ඉස්සර කරන්න පටන්ගත්ත වෙලේ ඉඳන් හොර්න්
    එක ගහගෙනමයි ඉස්සර කරන්නෙ :lol::lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl: මම නම් පට්ට ආතල් ගන්නේ වම් පැත්තෙන් ඉස්සර කරන ත්‍රී වීල් වලට එහෙම ඈගට අල්ලලා....... :lol: උන් හිතාගෙන ඉන්නේ, බස් එකේ කණ්නාඩියට, මුලු තුන් ලෝකෙම පේනවා කියලා....... :angry:

    අනික හුඟක් ත්‍රිවිල් කාරයෝ හිතන්නේ උන් ගාව තියෙන්නේ Lamborghini කියල. වංගු ගන්නෙයි overtake කරන්නෙයි එහෙම.:lol::lol: