ඔව් ඉතින් ඒ දෙකම අපරාදේ නිසා තමයි යන්න අමාරුයි කිව්වේ
ස්පීඩ් යද්දි එකපාරට පාර හරහා බයික්, ත්රීවීල් දාද්දි කොහොමද සනීපේ![]()
කතා කරලා වැඩක් නැත....... ඒත්, හයියෙන් බස් එකක් එලවගෙන යනකොට නම්, ඔය බයික් ත්රීවීල්, පාරට දාපුවා, පේමන්ට් එකට දාගන්නවා.......
පට්ට ආතල්..... 

මම බස් රේස් යෑම නවතා ඈත..... ඔය දෙකම, මම තනියම යනකොට ගත්ත වීඩියෝ...... ඩ්රයිවින්, වීඩියෝ කිරිල්ල, දෙකම මම තනියම....... 





ung bus eke arahema yanawanam ape wahanayak dunnot yay 200ta witara 
naththan mona 100da apita