ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    atthenma ban....
    tawa kathawakma ape malli kiwwa hode.. begal adinawa kiyala hithanna epa.
    onna ape malaya supermarket ekakin badu tikak aran eliyata enawalu.
    supermarket eka issarha tibunalau jeep ekak. polis batto dennek liyanawalu eka tahanm thanak park karala kiyala hode...
    tika welawakin bada tiyena mahatha dial ekak awalu jeep ekata naginna..kohomahari arun license dennai kiyala patan gatthalu ara liyapu koleth dena gaman...
    mallith interest eke seen eka balan innawalu.
    ara jeep eke dial eka,ara liyapu kole irala irala arunge munata wisi karala..ane palayan dow yanna kiwwalu.
    kiyala jeep eke negala giyalau.


    eka battek anith ekata kiynawalu...lokkek wenna athi ban ...kiyala
    ketha seen eka ne...
    boruwak newiy hode
    :rofl:
    owa dan samanya dewal ban..
    ane ara batto denna :lol:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    2ue2mmv.jpg
    [/IMG]
    mama denata use karana hadda parana wandiya:D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හරියටම ගත්තොත් මචන් points එකතු වෙන scene එකක් තියෙන්නේ.

    6 න් 6 ට යන්නේ.
    පලවෙනි 6- written exam එක ආයි කරන්න ඕන.
    දෙවෙනි 6- full license exam එක ආයිමත් කරන්න ඕන.
    තුන්වෙනි 6- hearing එකකට යවල වැරදිකරු උනොත් 30 days suspension.

    11 ක් එක්කහු උනොත් on the spot suspension. කලින් තියන violations ගාන අනුව කාලය වෙනස් වෙනවා.


    over speed වලදී වැඩි වෙන හැම 5mph එකකටම 1 point ගැනේ එකතු වෙනවා.:(
    hmm eka nam tika ashadaranai wage...
    hebei ayeth license eka ganna or points nethi karaganna widiyak tiyena eka hodai...
    mehe neethiyata anuwa machan points 18 kin license eka iwaratama iwarai
    18i kiwwata 17n iwarai.
    over speed teeranaya wenne high way the country road tha kiyana ekai license eka kocchara paranada kiyana ekai anuwa.
    kethama seen eka kiyanne mata dan 17n 13k ma sampurna karala iwarai...okkoma high speed points..awasana eka alcohol in blood:oo:ekenma points 4k...
    wahane awurudu dekakata wikunanna wenawa...
    mokada awurudu dekak kisima point ekak gatthe nethnam e points okkoma ain wenawa...or karatthayak padinawa wage padinna wenawa:baffled::baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hmm eka nam tika ashadaranai wage...
    hebei ayeth license eka ganna or points nethi karaganna widiyak tiyena eka hodai...
    mehe neethiyata anuwa machan points 18 kin license eka iwaratama iwarai
    18i kiwwata 17n iwarai.
    over speed teeranaya wenne high way the country road tha kiyana ekai license eka kocchara paranada kiyana ekai anuwa.
    kethama seen eka kiyanne mata dan 17n 13k ma sampurna karala iwarai...okkoma high speed points..awasana eka alcohol in blood:oo:ekenma points 4k...
    wahane awurudu dekakata wikunanna wenawa...
    mokada awurudu dekak kisima point ekak gatthe nethnam e points okkoma ain wenawa...or karatthayak padinawa wage padinna wenawa:baffled::baffled:

    18 න් ඔක්කොම ඉවරයි කියන්නේ මහ එපා වෙන වැඩක්නේ.:angry:
    13ක්ම සම්පුර්ණ කරලනම් පරිස්සම් වෙයන්. license නැතුව ජිවත් වෙන්නත් අමාරුයි.:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    18 න් ඔක්කොම ඉවරයි කියන්නේ මහ එපා වෙන වැඩක්නේ.:angry:
    13ක්ම සම්පුර්ණ කරලනම් පරිස්සම් වෙයන්. license නැතුව ජිවත් වෙන්නත් අමාරුයි.:(

    ow ban..epa wela inne aye beer ekak beelawath waahanyakatanam naginne ne.
    ow mata okkoma amathaka karanna puluwan license eka nethu unoth..
    job ekakata yanne kohomada wahayanak nethuwa...
    mage moda weda thamai ithin...
    karanna deyak ne..podu neethiya ban..asadharanai mona karannada eth...
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,668
    113
    Auckland
    දැන්නම් අහිංසක pontiac grand AM 2004 ekak thiyenne.:rolleyes:
    දැන් හය්යෙන් යන්නේ නෑනේ. ඒත් එකෙත් කිසි අවුලක් නැතුව 160kmph අල්ලන්න පුළුවන්.
    ඉන්නේ ohio වල.

    2002–2005: 2.2L DOHC Ecotec L4 engine: 140 hp (100 kW), 150 lb·ft (200 N·m) of torque

    220px-2005_Pontiac_Grand_Am.jpg


    කොහෙද බන් මේ මගුල අහින්සක?
    ආහ් මට අමතක උනා. ඇමරිකන් cc වැඩි ආතල් එකටනෙ :baffled: . පිකප් එකෙ වැඩියක් නෑනෙ තෙල් පිච්චුනාට :P

    සිරාවට උන්ට තාම තෙල් වැඩ කරන එන්ජිමක් හදන්න බෑනෙ :oo:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    2002–2005: 2.2L DOHC Ecotec L4 engine: 140 hp (100 kW), 150 lb·ft (200 N·m) of torque

    220px-2005_Pontiac_Grand_Am.jpg


    කොහෙද බන් මේ මගුල අහින්සක?
    ආහ් මට අමතක උනා. ඇමරිකන් cc වැඩි ආතල් එකටනෙ :baffled: . පිකප් එකෙ වැඩියක් නෑනෙ තෙල් පිච්චුනාට :P

    සිරාවට උන්ට තාම තෙල් වැඩ කරන එන්ජිමක් හදන්න බෑනෙ :oo:

    දැන් තියන අනික් කාර් හැටියට අහිංසකයි බන්. :lol:
    petrol එච්චර අවුලක් නෑ. pickup එක පොඩ්ඩක් වැඩියි සමකාලින asian car වලට වඩා.
    මෙහෙ හුඟක් popular model එකක්. durability එක හොඳයි.:yes:

    දන්නවනේ මුන් ඉතින් මොකක් හැදුවත් power එකටනේ මුල්තැන දෙන්නේ.:rofl:
    හැබැයි දැන් දැන් fuel efficiency එක ගැන ටිකක් හිතනවා.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    රත්තරං;15264719 said:



    බොරුවට අච්චර ගියා මෙච්චර ගියා කිව්වට මෙතන දාලා තියෙන සමහර වාහනවල ඔය කිව්ව ගනන් යන්න බෑ ලොවෙත්


    sirawatama , apita thibba cr42 ekak eke meter eka 180 tyenawa mama gihin tyenne wadima 120. mama eke 100 withra slow karala 4 weni gear ekata dala apahu tiak pagala 5 weni gear ekata dammath 120 wada yannema na...

    120 mama giya kale nam eke eka piston ekak pichchila thibila thiyenne.
     

    dikdok

    Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    රත්තරං;15267187 said:
    1.


    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg



    :lol::lol:


    2.


    34 KM k Giya 35 min walin....!!!


    34/35*60 = 58kmph


    අනේමන්දා ඕවා ඉතින්....උබලා කියනවා අපි අහනවා

    අඩෝ.....!!

    1.මම ගිය benly නම් 140 ට තිබ්බා ....!!!
    2. ඔකේ මම දිගටම 110 ට ගියේ නෑ යකෝ.......ඔය මම දැම්මේ ගිය උපරිම...!! average බල බල baila ගහන්නේතුව ගිහින් එලෝලම බලපන්......!!


    ෆොටෝස් ටික ඊළගට දාන්නම්.........

    මුනුත් බලන් ඉන්නේ කොයි වෙලාවේ Thread දෝෂයක් වෙයිද කියලා......!?
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අඩෝ.....!!


    2. ඔකේ මම දිගටම 110 ට ගියේ නෑ යකෝ......

    මේක නම් මටත් හිතුණා :dull:
    උඹ ඔය කියන වේගෙන් සාමාන්‍ය පාරේ එකදිගට විනාඩි 35ක් ගියානම් අද මේ ත්‍රෙඩ් එකේ
    පෝස්ට් 1ක් දාන්න ඉතුරු වෙන්නෙ නෑ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අඩෝ.....!!

    1.මම ගිය benly නම් 140 ට තිබ්බා ....!!!
    2. ඔකේ මම දිගටම 110 ට ගියේ නෑ යකෝ.......ඔය මම දැම්මේ ගිය උපරිම...!! average බල බල baila ගහන්නේතුව ගිහින් එලෝලම බලපන්......!!


    ෆොටෝස් ටික ඊළගට දාන්නම්.........

    මුනුත් බලන් ඉන්නේ කොයි වෙලාවේ Thread දෝෂයක් වෙයිද කියලා......!?

    බෙන්ලියේ 140ට එන්නේ නෑ මලේ. ඔය 140 එන්නේ CD200 එකේ මීටරේ. ඒක බෙන්ලියට තියන්න පුලුවන්. ඒත් ලොවෙත් ඕක 100න් එහා යන්නේ නෑ.මම ඔය ලංකාවේ තියෙන ජපන් බයික් වලින් 90%ක්ම පැදලා තියෙනවා. බෙන්ලි මොන කජ්ජක්ද මල්ලි. අපි නොදන්න බෙන්ලි

    ඇවරේජ් එක ගැන කිව්වේ මචන් ඔච්චර පිබගෙන යන්න ඕනේ නෑ පැයභාගෙන් කිලෝමීටර 30ක් යන්න,. මට පේන්නේ 110ට ගිහින් ඉතුරු ටික 40ට ගිහින් ආයේ 80ට වගේ ගමනක් ගිහින් තියෙන්නේ


    මෙන්න මම බෙන්ලි ගැන දාපු ත්‍රෙඩ් එක




    රත්තරං;12137241 said:
    අපේ යාලුවෝ හෑමදාම කියනවනේ ජපන් බයික් ගෑන දාන්න කියලා. ඔන්න මම වෑඩේ පටන් ගත්තා. මුලින්ම කියන්න ඔනේ යාලුවොත් මෙවට කෑලි එකතු කරන්න. මොකද මට වඩා ජපන් බයික් ගෑන කප් ගහපු පොරවල් එලකිරියෙ ඉන්නවා

    ජපන් කිව්වොත් හොනට් ජේඩ්. අහලම එපා වෙලා ඈති. මම අද කියන්න යන්නේ අපිට නිතරම හම්බවෙන හුගාක් අය පාවිච්චි කරන යන්තරයක් ගෑන.

    පිලිගන්න.....
    clap[1].gif
    clap[1].gif
    applause.gif
    clap[1].gif
    clap[1].gif

    හොන්ඩා CD 125 බෙන්ලී (නොහොත් හොන්ඩා ජුලවාලා)
    Honda-CD-125-T-Benly-7573.jpg


    ගෑස්සෙන්නේ පෑද්දෙන්නේ නෑතුව ආරක්ශාකාරීව දුර පදින්න මෙන්න මේකතමා සුපිරිම භාන්ඩේ

    ලන්කාවේ මේකේ මොඩල් හෑට හුටහ මාරක් තියෙනවා
    ඔයිල් කුල්ඩ් මොඩල්, ඔන්ලයිට් නිකල් පෝක්, සඉඩ් ස්ටෑන්ඩ්, ලයිට් රන් ඔෆ් මොඩල් තටු මොඩල් කතන්දර ගොඩයි
    මේකේ මිල වෑඩිම භාන්ඩේ තමා ඔයිල් කූල් නිකල් පෝක් තට්ට. මේක සිරා භාන්ඩයක්

    1961දි තමා මූ හදන්න ගත්තේ. මේ මුල්ම මොඩල් එකක්
    1961 CB92R Benly S.S. Racer 125
    cb92r-61.jpg


    Honda+Benly+Super+Sport+1963.jpg


    මේක සින්ගල් කාබියුලේටර් 125cc OHC parallel twin linked ගියර 4රේ බයික් එකක්. මේකේ චෑසි නොම්බරේ පටන් ගන්නේ CB92R-200001න්

    honda benly bj56
    1956_Honda_Benly_JC56_Speedometer_resize.jpg


    කොහොම උනත් බෙන්ලි නාමයනම් මිට ටිකක් පරනයි. බෙන්ලියක් ගහන්න පටන්ගන්නේ 1959 දී. මේක තමා මුල්ම කරලියට ආපු සම්පුර්න බෙන්ලිය
    cs92benly.jpg



    1959-64 CS92 Benly 125
    මුගෙන් තමයි බෙන්ලියේ සිල්වර් ටෑන්කි කවර එන්න පටන් ගන්නේ. අද දක්වාම අපිට දකින්න තියෙන බෙන්ලිවල මේ ලක්ශනය තියෙනවා
    හෑබෑයි මු හතරෑස් ඉදිරිපස ලාම්පුවක් එක්ක ආවේ
    scramblers වගේ සයිලන්සරයත් ඉහලින් ආවෙ
    ඈන්ජිම ගෑන කිව්වොත් 124cc OHC parallel twin ගියර් 4රේ තනි කාබ් ඈන්ජිමක්
    මුගේ චෑසිය පටන්ගන්නේ CS92-010001න්
    cs92benly.jpg


    මේ 1967 Honda Touring CD125 මොඩල් එක
    cd125-67.jpg



    ඔන්න දෑන් ඔය පරන මගුල් අත ඈරලා අලුත් එක ගෑන කතා කරමු


    වත්මන් තටු මොඩල් එකට කලි ආපු ගියර් 4 රේ බෙන්ලියත් අපිට නිතරම දකින්න පුලුවන්, ඒත් එක ටිකක් මිල අඩුයි

    ඔයිල් කූල් ඈන්ජිම එන එක තමයි අලුත්ම එක. ඒත් ඒක තාම ලංකාවේ එච්චර සුලබ නෑ. අපි ඒක නිසා ලන්කාවේ මාර්කට්ම ගියර් පහේ තටු බෙන්ලිය ගෑන කතාකරමු
    මේකේ විශේශ ලක්ශන වෙන්නේ පෝක් එක නිකල් කවරයක් තියෙනවා. ඔන් ලයිට්. සයිඩ් ස්ටෑන්ඩ් එකට ඉන්ඩිකේටර් එකක් වගේම රන් ඔෆ් ස්විච් එකකුත් තියෙනවා
    මෙන්න සතා
    Honda-CD-125-T-Benly-1.jpg

    20173_0_1_2_cd%20125%20t%20benly_Moshiur-Dhaka.jpg


    මුගේ විස්තර සලකා බලමු



    මේක ආවේ කලු පාට විතරයි
    කලින් කිව්වා වගේම මුගෙ මෝල සිව් පහර -(4ස්ටොක්) සිලින්ඩර OHC දෙකේ වායු සිසිලන මෝලක්
    ඒවගෙම අලුත් එකේ ඉග්නිශියන් එක CDI
    ඩිස්ප්ලේස්මන්ට් එක 124cc (7.57 cu. in)
    උපරිම බලය 11 hp (8.0 kW) @ 9000 rpm
    Torque: 9.8 Nm (1.0 kgf-m) (7.2 ft.lb) @ 6500 rpm
    Compression: 9.4:1
    බෝර් එක33mm x 41mm
    ඉන්දන ක්‍රමය Carburetor

    ගියර් 5යි
    1st Gear:

    2.846:1
    2nd Gear:

    1.777:1
    3rd Gear:

    1.333:1
    4th Gear:

    1.083:1
    5th Gear:

    0.913:1

    බර 133 kg (293 lb)
    මේකේ වෑදගත්ම දේ තමයි Seat height එක.Seat height = 730mm (28.7 in.) පදින එකත් එක්ක බයික් එකේ ගුරුටව කේන්ද්‍රය හෙන පහල තියෙන්නේ. ඒක නිසා ලේසියකට අනතිරක් වෙන්නේ නෑ. ලිස්සන්නේ නෑ. පෑත්ත වෑටෙන්නේ නෑ. ඒ වගෙම හොදට බරට බ්‍රේක් අහනවා


    Wheelbase: 1280mm (50.4 in.)
    දිග: 1980mm (78 in.)
    උස: 1050mm (41.3 in.)
    පලල: 780mm (30.7 in.)
    Ground clearance: 140mm (5.5 in.)
    Front brakes: Mechanical expanding
    Rear brakes: Mechanical expanding
    ටෑන්කියට පෑට්‍රල් ලීටර් 10ක දාරිතාවකුත් තියෙන්වා


    මචන්ලා මේක ඔරිගිනල් පේන්ට් තියෙනවනම් අව්වට දාලා හොදට බලපල්ලා කලුපාට පේන්ට් එකට යටින් සුදු පාටට හරි කොල පාටට හරි පාටක් දිලිසෙනවා පේනවා. ඒක තමා ඔරිගිනල් පේන්ට් එක

    නිකල් පෝක් කියන්නේ මෙන්න මේකයි
    honda-cd125-benly-1995-frwh_thn.jpg


    සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් එක මෙන්න මේ පෑත්තෙන් තියෙන තෑබිලි පාට එක
    honda-cd125-benly-1995-cl_thn.jpg


    මේකේ හොදම වටිනාකම තියෙන්නේ සයිලන්සර් දෙකේ. ඔරිගිනල් සයිලන්සර් දෙකේ බීට් එක වෙන කිසිම එකකින් ගන්න බෑ

    ඔරිගිනල් සයිලන්සර් ඔරිගිනල් පේන්ට් නිකල් කෑලි ටික බටර් වගේ තියෙන තට්ටක් තියෙනවනම් "ඔනේම" මිලකට විකුනන්න පුලුවන්. වෑඩිපුර 50000-70000ක් පවතින මිලට වඩා දුන්නත් ගන්න මිනිස්සු පොරකන්න තරම් ඉන්නවා.

    මගේ යාලුවෙක්ගේ තට්ටක් තියෙනවා, අති සුපිරියක් (කතාකරන්න දෙයක් නෑ),ස්ටාර්ට් කලාම සද්දයක් නෑතිම තරම්,නිකල් කෑලි ටික කන්නාඩි වගේ, ඔරිගිනල් රවුම් කන්නාඩි දෙකේ පටන් තියෙනවා. ඒක පොලක් ගාව එහෙම නෑවෑත්තුවහම සරම් අදින මුදලාලිලා සරම ගෑටගහ ගෑටගහ ඈවිත් ඉල්ලලා වාත වෙනවා. මම හිත්න්නේ ඌට ඒක 250000කට උනත් වික්කහෑකි

    විශේශයෙන් කියන්න ඔනේ මේක අතිශයින්ම ආරක්ශාකාරී ඒ වගෙම ඉතාම සෑපපහසු වාහනයක්.සුපිරියක තෙලුත් 45 පෑනලා කරනවා.කාබ් එකෙන් වතුර බේරෙන්න ටියුන් කරන්නත් පුලුවන්
    honda-cd125-benly-1995-osen.jpg


    තව තව බඩු ඉස්සරහට එනවා, සෑලකිල්ලේ හෑටියට තමයි ඉතින් මාත් සලකන්නේ
    කියවලා ආතල් එකක් ගත්තනම් රෙපක් වත් දිලා පලයල්ලා.. අඩුම බම්ප් එකක්වත් දාපන් මචෝ


    හෑමෝගෙන්ම ඉල්ලීමක් තියෙනවා මම නූලක් දාද්දී මම කලින් කියපු ගොන් කතාවලත් ලින්ක් දාන්න කියලා. ඔන්න ඒවත් දෑම්මා

    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්රෑය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

    20.මෙන්න සද්දන්ත බඩුවක්!! - http://www.elakiri.com/forum/showthread.php?t=1426034

    21. අලුත්ම අලුත් ඩිස්කවර් පොඩ්ඩ hot news!! - http://www.elakiri.com/forum/showthread.php?t=1431533

    22.2012 yamaha YFZ - R1 - සිංහලෙන්ම - http://www.elakiri.com/forum/showthread.php?p=13031610#post13031610

    23.අන්දපු මරුටි ජිප්සියක් - http://www.elakiri.com/forum/showthread.php?t=1465492

    24.TVS apache 2012 මොඩල් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1466298

    25. යකඩ කතා (1 - කොටස) - http://www.elakiri.com/forum/showthread.php?t=1466937

    26. යකඩ කතා 2 -කොටස (Honda AX1) - http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    27. HONDA CIVIC අලුත් බඩු - මොඩල් වල පොටෝ විතරයි - http://www.elakiri.com/forum/showthread.php?t=1469644

    28. යකඩ කතා 3 - http://www.elakiri.com/forum/showthread.php?t=1471964

    29. ලක්ශ 10-20 අතර ජපන් කාර් - http://www.elakiri.com/forum/showthread.php?p=13307029#post13307029

    30. එලකිරි ගරාජ් - http://www.elakiri.com/forum/showthread.php?p=13378979&posted=1#post13378979

    31. TOYOTA yaris/belta/vios - http://www.elakiri.com/forum/showthread.php?p=13436692#post13436692

    32. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස - http://www.elakiri.com/forum/showthread.php?t=1489574

    33. පොදු බඩුවක්... පදිමුද?? - http://www.elakiri.com/forum/showthread.php?p=13543982#post13543982

    34. කාර් සේල් එකක් දාමු - http://www.elakiri.com/forum/showthread.php?t=1494825

    35. වෑන් බට්ටෝ - http://www.elakiri.com/forum/showthread.php?t=1510196

    36.හොන්ඩා ජුලෝන බඩු CR-V - http://www.elakiri.com/forum/showthread.php?p=13945033&posted=1#post13945033

    37.Toyota Etios in CNR - http://www.elakiri.com/forum/showthread.php?p=14105523#post14105523

    38.පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු..2 (14-01-13) - http://www.elakiri.com/forum/showthread.php?t=1525912

    39.ටොයොටා කොරොල්ලා - http://www.elakiri.com/forum/showthread.php?p=14387555#post14387555

    40.කාර් කතාවක් - 02-08-2013 - http://www.elakiri.com/forum/showthread.php?p=14429273#post14429273


    41.මැස්ඩා SRX8 - http://www.elakiri.com/forum/showthread.php?p=14507493&posted=1#post14507493


    42.hummer hummer - http://www.elakiri.com/forum/showthread.php?t=1546178

    43.Toyota RAV4 ගැන වෙව්වා එකක් - http://www.elakiri.com/forum/showthread.php?p=15017692#post15017692


    44. පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2 කොටස- http://www.elakiri.com/forum/showthread.php?p=15153406#post15153406
    හෑමදාම කියනව වගේ බොකක් දාන්න කක්කුස්සියට ගියත් කමක් නෑ බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයල්ලා. රුපියල් 10000 වත් අඩුම දීලා හොද හෙල්මට් එකක් ගනිල්ලා.
     
    Last edited: