ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බයික් නම් 120kmph :cool:

    Honda Jade- පෑලියගොඩ -පුත්තලම් හයිවේ A3, වෙන්නප්පුව සිට හලාවත දක්වා
    (මුලු ගමනම නම් 120ට ගියේ නෑ :baffled: ඊට වැඩිය ස්පීඩ් කොරලා බලන්න මටම බය හිතුනා :dull:)

    Nissan Vanette, Toyota Camry- 120kmph- සදර්න් හයිවේ:)

    Montero Sport- 150kmph -සදර්න් හයිවේ :)

    ප.ලි-හුදෙක් මෙම ත්‍රෙඩ් එකට පිළිතුරක් ලෙස මෙය දැමූ බව කරුණාවෙන් සලකන්න :yes::yes:
    ඔන්න තාත්තගේ වාහන වලින් රේස් යනවා කියලා රණ්ඩු වෙන්න ඔට්‍ටු නෑ හරිද :no::no:

    තාත්තගේ වාහන වලින් රේස් යනවා :rofl:. mokadda montero ara ube cover 4to eke tibba ekada :love:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    monawa karannada ban upan daa idan awurudu 22k thisse ekata hitiya ayiya nendama yanawa keewama, arath umane ban bonda dunneth :lol: nikanuth hambuna dukath thibba thin beewa, beela uwath dagena tawa amathi puthekuth daagena thamayi man aawe

    ඒ ඇයි බන් නොඑන්නම ගියේ? නිවාඩුවක ලංකාවට ඇවිත් කට්ටිය බලල යන්න පුළුවන්නේ.:yes:
    ඒ උනාට දුක තමා. මගෙත් අක්ක Aus ගියා. මට තේරෙනවා.:(

    20kmph :dull:
    Mage Putar 1e :cool:

    :lol::lol:

    Un mulinma ahuwe mcn bilada kiyala.... ita passe licen arawa mewa baluwa .... speed giya kiwwa, mama kiwwa ow giya tikak wegen ehma kiyala, thawa mage yaluwo 4k hitiya wahane egolloth shape kala.... ita passe 10 mins withra tyagena yanna dunna bng....yanna dunne hethuwa mage hithe un gawa speed maninna machine eka thibbe na ewele...ara radium bate dala thawa newaththuwe mawa. un ewele godak threewheel, bike van alluwe mcn ...mama jeep eke nisa tikak shape ekakuth thibba.

    mama yanawa bng podi durath haiyen.... dan nam godak durata nawaththala thiyenne.

    ah kiyanna bari una ,

    yamaha FZ / Parliament side eke. (eke entrance eka lagata watena pare.)

    100 kmph or 102 kmph wage.

    ඔව් මාත් ඉස්සර හෙන හය්යෙන් යන්නේ. දැන් යන්නේ නෑ.:no:

    140ta gihin minihek happuna, dhan drive karanna baha speed yaddi araka mathak wenawa :(

    වාසනාවට ඔය වගේ දෙයක් උනේ නෑ. මාත් හය්යෙන් ගිහින් accident එකක් නූලෙන් දන්න ශිල්ප ඔක්කොම දාල බේරගත්තේ.:dull:
    case එකට මොකද උනේ?

    එදා ඉඳල ටිකක් හෙමින් යන්නේ.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    තාත්තගේ වාහන වලින් රේස් යනවා :rofl:. mokadda montero ara ube cover 4to eke tibba ekada :love:
    ඔව් ඔව් ඒක තමයි :cool: මෙව්වා ගැන කමෙන්ට් කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ :(
    මුං නැත්නම් පොඩ්ඩ එහාමෙහා උනාම රණ්ඩුවට එනවනේ :dull:

    mama 50 ta giye gedara vahane thatta ekka yanakota bn :sorry: :D 40 ta eha giyoth fail lu test eka :dull:

    අපේ ලර්නර්ස් එකට වර:cool: උඹ කොහොම ගියත් එක්සැමිනර්ට 500 දුන්නම පාස් :lol::lol:
    අනිත් වාහන එලවන උන්ට දෙයියන්ගෙම පිහිටයි :sorry::sorry:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඒ ඇයි බන් නොඑන්නම ගියේ? නිවාඩුවක ලංකාවට ඇවිත් කට්ටිය බලල යන්න පුළුවන්නේ.:yes:
    ඒ උනාට දුක තමා. මගෙත් අක්ක Aus ගියා. මට තේරෙනවා.:(

    hmmmm ehemanam ithin awith yai but kawasa eyida kiyala sure ekak nha ban, ado man jeewithe second time anduwe eda ban. :(:(

    ah thawa dawasak aawane ban Bandarawela indala peyayi 40min walata kandy walata
    Mazda Familia BJ5P ekak
    kotuwak paninna gihin poddak hawas una, amma kandy walata awith eyawa ganna enan keewa man kandy yanawa kiyalane ban bandarawela giye :lol::lol:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අපේ ලර්නර්ස් එකට වර:cool: උඹ කොහොම ගියත් එක්සැමිනර්ට 500 දුන්නම පාස් :lol::lol:
    අනිත් වාහන එලවන උන්ට දෙයියන්ගෙම පිහිටයි :sorry::sorry:

    සිරාවට ඕක හින්ද තමයි මම හිතන්නේ ලංකාවේ accidents වැඩි.:no:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    hmmmm ehemanam ithin awith yai but kawasa eyida kiyala sure ekak nha ban, ado man jeewithe second time anduwe eda ban. :(:(

    ah thawa dawasak aawane ban Bandarawela indala peyayi 40min walata kandy walata
    Mazda Familia BJ5P ekak
    kotuwak paninna gihin poddak hawas una, amma kandy walata awith eyawa ganna enan keewa man kandy yanawa kiyalane ban bandarawela giye :lol::lol:

    මම ඇඩුවේ නෑ. ඒත් ඊට පස්සේ මාස 2ක් විතර සැහෙන්න ලෙඩ උනා. අම්ම කිව්වේ හිතේ අමාරුවට කියල.

    :lol: මටත් කොටු පනින්න ගිහින් ඔහොම සිද්දියක් වෙලා තියනව malaysia වලදී. හැබැයි යාලුවෙක් එලෙව්වේ. ලේ වතුර වෙලා හිටියේ ඌ එලවන විදිහට. දනිස් දෙකෙන් wheel එක control කරගමන් ඌ අලුතෙන් ගත්ත action figure එකක් set කරනවා. :rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Car = 200 kmph (2011), 2002 Mitsubishi EVO 7
    Bike= 220 kmph (2012), 2006 Honda CBR600RR

    bike වලනම් හය්යෙන් යන්නේ පරිස්සමින් මචන්. 2008 දී CBR එකක් එලවල මගේ යාළුවෙක් නැතිඋනා.:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    me machan Seeduwa Liyanage Mulla hariyedi una accident ekak, wediya nha 80ta giye ban mama, GF ekka podi waliyak daagena giye eki mawa keniththuwa ekita bana bana nawattapu bus ekak issara karaddi ekata issarahin bike ekak parata damma uwa beranna gihin ara paare thiyana humps udin gihin wahane eha paththe aawa CR42 ekaka weduna, uth awa man hithanne 80ta withara. waasanawakata api dennata ho eke aawa kaatawath mokuth unenam nha. habayi car ekana condemn

    14338_1264971594649_1400478_n.jpg

    14338_1264971634650_6146144_n.jpg

    14338_1264971714652_6370312_n.jpg

    14338_1264971754653_1593293_n.jpg

    14338_1264971834655_2998990_n.jpg

    me badu thiyenne Seeduwa Policiye watermark ekanam mage parana site ekaka,
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම ඇඩුවේ නෑ. ඒත් ඊට පස්සේ මාස 2ක් විතර සැහෙන්න ලෙඩ උනා. අම්ම කිව්වේ හිතේ අමාරුවට කියල.

    :lol: මටත් කොටු පනින්න ගිහින් ඔහොම සිද්දියක් වෙලා තියනව malaysia වලදී. හැබැයි යාලුවෙක් එලෙව්වේ. ලේ වතුර වෙලා හිටියේ ඌ එලවන විදිහට. දනිස් දෙකෙන් wheel එක control කරගමන් ඌ අලුතෙන් ගත්ත action figure එකක් set කරනවා. :rofl:

    :lol::lol: loweth na.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    me machan Seeduwa Liyanage Mulla hariyedi una accident ekak, wediya nha 80ta giye ban mama, GF ekka podi waliyak daagena giye eki mawa keniththuwa ekita bana bana nawattapu bus ekak issara karaddi ekata issarahin bike ekak parata damma uwa beranna gihin ara paare thiyana humps udin gihin wahane eha paththe aawa CR42 ekaka weduna, uth awa man hithanne 80ta withara. waasanawakata api dennata ho eke aawa kaatawath mokuth unenam nha. habayi car ekana condemn

    images

    :yes::yes::yes::yes:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    me machan Seeduwa Liyanage Mulla hariyedi una accident ekak, wediya nha 80ta giye ban mama, GF ekka podi waliyak daagena giye eki mawa keniththuwa ekita bana bana nawattapu bus ekak issara karaddi ekata issarahin bike ekak parata damma uwa beranna gihin ara paare thiyana humps udin gihin wahane eha paththe aawa CR42 ekaka weduna, uth awa man hithanne 80ta withara. waasanawakata api dennata ho eke aawa kaatawath mokuth unenam nha. habayi car ekana condemn

    14338_1264971594649_1400478_n.jpg

    14338_1264971634650_6146144_n.jpg

    14338_1264971714652_6370312_n.jpg

    14338_1264971754653_1593293_n.jpg

    14338_1264971834655_2998990_n.jpg

    me badu thiyenne Seeduwa Policiye watermark ekanam mage parana site ekaka,

    eki mawa keniththuwa ekita bana bana nawattapu bus ekak issara karaddi
    lol bn some aiye tho nam :rofl::rofl::rofl: :lol:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    120Kmph - Nissan Sunny B310 1979 model
    145Kmph - Honda Civic EK3 96 model.

    on normal rural tracks where only two lanes present.

    May not be exact figures. but close
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    me machan Seeduwa Liyanage Mulla hariyedi una accident ekak, wediya nha 80ta giye ban mama, GF ekka podi waliyak daagena giye eki mawa keniththuwa ekita bana bana nawattapu bus ekak issara karaddi ekata issarahin bike ekak parata damma uwa beranna gihin ara paare thiyana humps udin gihin wahane eha paththe aawa CR42 ekaka weduna, uth awa man hithanne 80ta withara. waasanawakata api dennata ho eke aawa kaatawath mokuth unenam nha. habayi car ekana condemn

    පවු බොල වැන් එකේ ආපු අසරණයා :(:(

    ලියනගේමුල්ල හරියේ ඔහොම ඇක්සිඩන්ට් අම්බානක වෙනවා, පාර පනිනවයි පාර හරහා බයික් දානවයි මීහරක් වගේ :dull::dull::dull: