ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    මගේ ස්පීඩ් එක නම් 80 kmph. මරූටිය තමා වාහනේ. කොළඹ නුවර පාර. පාන්දර 2 ට විතර තම ගමන ගියේ. අනිත් එලවපු ඔක්කෝම ඊට වඩා ස්පිඩ් එක අඩුයි...කොහොමත් දැන් නම් වේගෙන් යන්න කලින් ටිකක් හිතනවා. ලංකාවේ පාරවල් ටිකක් ෂූවරුත් නෑනේ :no:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මගේ ස්පීඩ් එක නම් 80 kmph. මරූටිය තමා වාහනේ. කොළඹ නුවර පාර. පාන්දර 2 ට විතර තම ගමන ගියේ. අනිත් එලවපු ඔක්කෝම ඊට වඩා ස්පිඩ් එක අඩුයි...කොහොමත් දැන් නම් වේගෙන් යන්න කලින් ටිකක් හිතනවා. ලංකාවේ පාරවල් ටිකක් ෂූවරුත් නෑනේ :no:

    සිරාවට, ලඟදි මම ලංකාවට ඇවිත් එලවන්න ගියාම ගමන් එපා උනා. පාරවල් දැන් ටිකක් හොඳට හදල. එත් එලවන මිනිස්සු හැදිලා නෑ. පාරවල් පටු කාලේ අඩු තරමින් හෙමින් යනගමන් පිස්සු කෙලියේ. දැන් ඒවත් highspeed.:no:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    110 KMPH, Nissan D/cab
    මීගමුව සිට ගම්පහට එන අතරමගදී කොහෙහරි , බකට් එකේ 5දෙනයි ඇතුලේ 3දෙනයි. :D
     

    aruna47

    Well-known member
  • බයික් නම් 120kmph :cool:

    Honda Jade- පෑලියගොඩ -පුත්තලම් හයිවේ A3, වෙන්නප්පුව සිට හලාවත දක්වා
    (මුලු ගමනම නම් 120ට ගියේ නෑ :baffled: ඊට වැඩිය ස්පීඩ් කොරලා බලන්න මටම බය හිතුනා :dull:)

    Nissan Vanette, Toyota Camry- 120kmph- සදර්න් හයිවේ:)

    Montero Sport- 150kmph -සදර්න් හයිවේ :)

    ප.ලි-හුදෙක් මෙම ත්‍රෙඩ් එකට පිළිතුරක් ලෙස මෙය දැමූ බව කරුණාවෙන් සලකන්න :yes::yes:
    ඔන්න තාත්තගේ වාහන වලින් රේස් යනවා කියලා රණ්ඩු වෙන්න ඔට්‍ටු නෑ හරිද :no::no:

    මමත් ඔය montero sport අලුත් එකේ ගියා. එකේ 150 යද්දී ගානක්වත් නැහැ. rexton එකක ගියා අඩෝ පැද්දෙනවා 150 වෙද්දී :shocked:
     

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    ටිකක් ඩොටේ 160 kmh රෑ 10ට විතර.(Noah KR42)
    කණුවන-ඒකල තියනවා Highway වගේ කිලෝමීටරයක් ඒකෙ 115 kmh උදේ 9ට විතර.(daihatsu charade 32 පරණ වන්ඩියක්)
    Proof නම් නෑ. ඒත් car එකයි, Van එකයි දන්නවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    PfW7AuV.jpg


    ලංකාවෙන් පිට මීට වඩා ගිහින් තියෙනවා. පෲෆ් එකක් තියෙන්නේ ඕක විතරයි , කාර් එක ඇක්ශියෝ එකක්. පාර පුත්තලම-කොලඹ. වෙලාවනම් මතක නෑ.මෝඩ කමට කරන වැඩ. ලංකාවේ පාරවල් වල උපරිම 90- 100න් එහාට යන්න එපා. එහෙම යන්න පුලුවන් ආරක්ශිත පාරවල් අපේ රටේ නෑ
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ටිකක් ඩොටේ 160 kmh රෑ 10ට විතර.(Noah KR42)
    කණුවන-ඒකල තියනවා Highway වගේ කිලෝමීටරයක් ඒකෙ 115 kmh උදේ 9ට විතර.(daihatsu charade 32 පරණ වන්ඩියක්)
    Proof නම් නෑ. ඒත් car එකයි, Van එකයි දන්නනවා

    එල එල.:)

    රත්තරං;15263888 said:
    PfW7AuV.jpg


    ලංකාවෙන් පිට මීට වඩා ගිහින් තියෙනවා.

    පට්ට. rep +9
    ලංකාවෙන් පිට කොච්චර හය්යෙන් ගිහින් තියනවද? කොහෙද? proof නැතුවට කමක් නෑ. :yes:
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    රත්තරං;15263916 said:
    "සමහර" කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහිබුද්දියෙන් ඇසිය යුතුයි


    :yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රත්තරං;15263916 said:
    "සමහර" කියන්නෝ කෙසේ කීවත් අසන්නෝ සිහිබුද්දියෙන් ඇසිය යුතුයි

    මචන් වැරදිලා post එක මේ thread එකට වැටිල වගේ. :lol:
    මේක යන්න ඕන මගේ අනික් thread එකට. මට මතකයි මේකට අදාල post එක. :yes:
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Toyota Hilux - 170 Kmh ( Southern express highway )
    Pulsar 180 - 128 Kmh ( Mattala airport road )

    aaah thawa1k Allion 240 - 180 Kmh ( Southern express highway ) allion1 meter eke thiyenneth 180 kmh walata witharai. :dull:

    Proof nam na ban.. :P
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    mama 50 ta giye gedara vahane thatta ekka yanakota bn :sorry: :D 40 ta eha giyoth fail lu test eka :dull:

    කවුද කියන්නේ??? යකෝ මම ටෙස්ට් එකේ 60-80 ස්පීඩ් එක :lol::lol: පුතා හෙමින් යන්න කිව්වා ඌ බැරිම තැන :lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,143
    5,021
    113
    -In Darkness-
    තාම High Way එකේ මට ගෙනියන්න සෙට් වුනේ නෑ. යාලුවෙක් එක්ක ගියා Mitsubishi Pajero එකක 165 Km/h. පිතූරේ ගන්න හම්බුනේ 140ට වගේ යද්දි විතරයි. මැදදි නවත්තලා ආයේ යද්දි තමා 165 වලට ගියේ :cool::cool:
    මම නම් නෝමල් රෝඩ් එකේ 120 km/h ගිහින් තියෙනවා KDH 200 එකකයි Liteace cr27 එකකයි.

    2m50xsj.jpg

     
    Last edited:
    • Like
    Reactions: mmaxx