ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

smtsampath

Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    :shocked::shocked:
    11.gif

    Patta

    මමත් කොරල try බලන්න ඕන ...!:P එත් අපේ තාත්ත එක්කනේ බැරි ...:dull:

    Api giye last poson poya dawase. enisa kisima vehicle ekak na. keleinma airport ekatama (Highway Exit ekata wenakam) oya speed ekama thamai.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලු :no:
    මගේ පල්සර් එක (ඒවා තමා බඩු පරණ මොඩල් එක රත්තරන්ද කොහේදෝ කලින් ත්‍රෙඩ් එකක අන්න එකම දාල තිබුනා ) 110 වගේ ගිහින් තිබුනා 2008 හැප්පුනා , අදවෙනකල් පල්සර් දැක්කම මොකද්දෝ වගේ , හේතුව :dull::dull::dull::dull::dull::dull:

    :baffled::baffled:

    එකපාරක් තලාගත් නිසාත්.. මව් පාර්ශවය ඇතුලුව ඇතිවී තිබෙන කාන්තා විරෝදතාවය හමුවේ බයික් පැදීම මා විසින් නවතා ඇත :no::no:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15268975 said:
    හොදට තියෙනවනම් තියාගනින්. ඕවා ගලේ ගැහුවත් වැඩ බඩු. කාලයක් පාවිච්චි කලෑකි. අලුතෙන් එන ඒවට වඩා පැවැත්ම හොදයි. මම කිව්වේ ඔනෙවට වඩා හයියෙන් යන්න එපා කියලා
    :yes::rolleyes:
    Api giye last poson poya dawase. enisa kisima vehicle ekak na. keleinma airport ekatama (Highway Exit ekata wenakam) oya speed ekama thamai.
    :D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දැං තියෙන්නේ මේක Suzuki ALTO 800cc
    මේකෙ නම් මම උපරිම 100ට වඩා ගිහිල්ලා නෑ :yes:
    කලින් තිබුනේ මේකෙ Maruti 800
    මේකෙනම් ඉතිං 80 ට වඩා ගිහින් නෑ
    100 ට වඩා ගියොත් මට නම් වාහනේ කන්ට්‍රෝල් නැතිවෙයි
    :no:
    මම maruti zen 800එකක ඉඳල තියනවා 100 යනකොට. වාහනේ ගස්සෙන්න ගන්නවා. උඩවලව dam එකේ ගියේ. පල්ලමට වැටෙයිද වතුරට වැටෙයිද කියල හිත හිත හිටියේ.:rofl:

    මම pulser 135 117 ගිහිල්ල තියෙනවා හම්බන්තොට පාරෙ.. :yes: 2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල :frown:

    ගියමාසේ 8 වෙනිදා රෑ පානදුරේදි යාලුවෙක්කෙ ගෙදර යද්දි discovery 135 එකේ 115 යද්දි පොලිසියෙන් ඇල්ලුවා.. කැත සීන් එක කියන්නේ ඇපහු රෑ එද්දි එදාම ආයෙමත් ඇල්ලුවා 108 එද්දි.. දුක තමා...:dull:

    උඹනම් හැදෙන එකෙක් නෙමෙයි එක දේකින්.:lol: එක පාරක් හැප්පිලවත් බය හිතුනේ නැද්ද?:confused:

    407 Highway in Canada
    Car eka Ford Focus 2012
    wadi wisthara danne naha Car eka gena rent karapu ekak nisa :dull:


    fFDXSs1.jpg
    එල එල 9+
    ඔහේ high speed වලට දඩ කොහොමද? හුඟක් ගණන්ද?:confused:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    car nam echchara speed drive karala naa bike nam ithi ai

    Honda CBR 250 ye 167kmh gihilla thiyenawa Galle, Matara hadagena yana Highway eke
    (Photo ganna thiya hithannawath baa vihiluwata wage side eka baluwa beon helmet ekath dagena ai muna kelin karann hena yuddayak dunna hulaga ekka)


    Pulsar 180 ye 122kmh gihilla thiyenawa Galle, Matara Main Road eke
    (photo ganna mathak une naa yaluwa podi hadissiyakata gihipu nisa)


    sirawata bike wala yaddi mona photos da :lol:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15269025 said:
    බයික් එක සුපිරියට තියෙනවා, මලාට විකුනන්න එපා. 135 එකෙන් පස්සේ ආපු එක ඩිස්කවර් එකක්වත් හොද නෑ.
    :yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    toyota KR42 එකෙ හයිවේ එකෙ 125ට ගිහින් තියනව.

    CBZ බයික් එකේ නම් හලාවත පාරෙ 115ට ගිහින් තියනව.

    :sorry::sorry:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    mama nam neme elewwe. 138 bus eke thama wadima wegen gihin thiyanne :sorry::dull:

    මාතර - කොළඹ බස් ඊටත් එහා බන්. ඒ මදිවට ඩ්‍රිෆ්ටුත් කරනවා ගාලු පාරේ :rolleyes::rolleyes: