රත්තරං;15269588 said:![]()
ඌ 100න් එහාට මීටර් එකේ තියෙන ඉරි කෑලි ගනන් කරලා. මල් පොන්සියෝ දන්න හොන්ඩා. උගේ රතු පාට (ගන්න උන්නේ රෝස පාටලු, තිබ්බේ නෑලු ) හිරෝ හොන්ඩා එක දැක්කනම් අඩනවා. සරුංගලයක් වගේ කෑලි අමුනලා. පී ඩයල් එකකට පට්ට මොඩිෆිකේශන් එක





නැහැ බන් අරයා highway එකේ 150kmph ගිහින් තියනවා ඒ වෙලාවේ පොලිස් කාරයෝ නිදි වෙන්න ඇති. 90% ඉන්නේ civil උන් අපි 150 යනකොට පිටිපස්සෙන් car එක follow කරනවා. ඒ පිටි පස්සෙන් එන කාර් එකේ ස්පීඩ් චෙකර් එකයි camera එකයි දෙකම හයි කරලා තියෙන්නේ. highway patrol උන් civil කරන්නේ. ඒ කරන්නේ අපේ හොදට![]()
මම හය්යෙන් drive කරන කාලේ කිසි දවසක අහු වෙලා නෑ. ඒ දවස් වල හැමදාම අනිවා සමහර තැන් වල 160kmph පන්නනවා. නොදන්න පාරවල් වලනම් කොහොමත් හය්යෙන් යන්නේ නෑ. නිකන් දඩ කන්න ඕන නෑනේ.
උඹේ කතාව ඇත්ත. එත් states හා region එක අනුව නීති පොඩ්ඩක් වෙනස් වෙනවා. මම ඉන්න හරියේ අහල පහල states වල speed cameras නෑ. අනික එකම highway එකේ ටිකක් කල් යනකොට පොලිස් කාරයෝ ඉන්නේ කොහෙද කොයි වේලාවේද කොයි දවස්වලද කියල පොඩි idea එකක් එනවා. ඔක්කොම කාලසටහනකට වගේ වැඩ. civil වලින් අල්ලනවා කලාතුරකින් තමයි දකින්නේ. එතකොට ඉතින් bad luck තමයි.මම හය්යෙන් drive කරන කාලේ කිසි දවසක අහු වෙලා නෑ. නොදන්න පාරවල් වලනම් කොහොමත් හය්යෙන් යන්නේ නෑ. නිකන් දඩ කන්න ඕන නෑනේ.
![]()



අපිට කොයින්ද බන් ඔච්චර හොද එව්වා. අපි පදින්නේ මෙව්වා
![]()
අපි අනාත ගමෙහ් කුකුල්ලු නේ බන්. ඕක තමයි වැඩිම ස්පීඩ් එක
![]()



මොනවා උනත් Harley නම් පට්ට.
ලංකාවේදී වැඩිය දැකල නෑ. උඹේ bike එකද?


407 highway එකේ පොලිසිය සිවිල් ඉන්නේ බන් ගොඩක්. මේ කියන සෙල්ලන් බැහැ 109km වගේ තියෙන්නේ මුළු දුර highway එකේ කොළඹ ඉදන් ගාල්ලේ යනවා වගේ. 90% patrol කරන්නේ සිවිල්. ඉතින් මෙයා 150 යනකම් උන් බුදියන් ඉන්නේ නැහැ. මම ගිය වෙලාවේ 128kmph drive කරා කියලා උන් ඉස්සරහා තිබ්බ පොලිස් කාර් එකට inform කරලා තිබ්බ. විව් විව් විව් ගාගෙන ආවා නවත්තන්න කිව්වා..වෙන රටක එකෙක් කිව්වා නිසා බේරුනා. උන් කියන්නේ max ස්පීඩ් 100 ලු 110 යන්න බැහැ කිව්වා law එකනම් එක ආයි වෙනසක් නැහැ. first time නිසා යන්න දෙනවා කිව්වා ආයි අහු උනොත් දඩේ $170 කිව්වා.අපේ වගේ හුකාරිස් නෑ එහෙ එංගලන්තේ ඇමරිකාවේ![]()


එහෙම වෙන්න ඇති.![]()
ඔය canada වල highway ගැනනම් කිසි දැනුමක් නෑ.
අලුත් දෙයක් ඉගෙනගත්ත.
මෙහෙ හොඳයි වගේ.


මගේ මස්සිනා ගෙනාපු එක. ලංකාවට එකයි දැන් නම් law එක වෙනස් කරා 1000cc ගෙන්න පුළුවන් විදිහට![]()
![]()
140 kmph ගිහින් තිනවා....Proof නම් නෑ කලින් HD එකට කෙල උනා...මොරටුවෙ අලුත් පාරේ ගියෙ.....Normal ගාලු පරෙ 100 kmph විතර යනවා...Brake sure හින්දා අව්ලක් නැ.....Volkswagen Jetta C 1984 Mk1...දන්න විදියට මේවා ලන්කාවටම 3යි තින්නේ....13 ශ්රී XXXX![]()


ඒක තමා. කලින් ලංකාවේදී දැකල තිබ්බෙත් පොඩි එකක්.
harley වල performance එකටත් වැඩිය මම කැමති එකේ character එකට.
අමුතු ගතියක් තියනවා.![]()


යකෝ මුන් ඔක්කොම නස්කාර් එකට එක්කන් යන්න ඕන එවුන් නේ මෙතන ඉන්නේ...
ung bus eke arahema yanawanam ape wahanayak dunnot yay 200ta witara 
ලංකාවටම තුනයිනම් තියෙන්නේ race යන්නේ නැතුව පරිස්සම් කරගනින්.![]()
