ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Sep 18, 2012
662
83
0
248Kmph+

Caught to police 236Kmph+
:lol:

:lol::lol::lol::lol::lol:
2011_range_rover_01_evoque_front_three_quarter_view-0509-646x430.jpg
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    චීන පටස්;15988771 said:
    මහ ගෙවල් තියෙන්නෙ ගෙලිඔය.... ජොබ් නිසා රත්මලානෙ ඉන්නෙ.... නුවර පැත්තෙ ආවොත් කෝල් එකක් දෙන්නන්.....

    එහෙනන් බීම ජාතියක් ලෑස්ති කරගෙන PM එකක් දාන්න :angry::angry::P:rofl:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    ඔන්න ඉතින් අද පුත්තලම් ගිහිල්ල එනකොට පොඩ්ඩක් එලවන්න හිතුන. හැබැයි මේක කාර් එකක් නෙවේ ලොරියක්.. අපිට කොයිද BMW.. :(

    Loriyak ochchara wegen yanna epa bun
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    CT 100 eke 90km/h
    Flame 125 eke 80km/h (e redda yanne ne ct 100 ekakvath tharan:no:)
    den thyenne pulsar 180 ekak 100km/h (mata vahanayak 75kh/h ta vada control ne ithin yanne ne..hebei with traffic without traffic dekatama me gana thama:rofl::rofl:)
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Suzuki ALTO 800cc
    140kmh giya bt photo ekak ganna puluwan une methanadi
    xc536j58x5a22x0fg.jpg

    උබ පුරුවේ පිනකට බේරිලා තියෙන්නේ. ඔය වගේ වාහන ඔච්චර speed එකෙන් drive කරන්න එපා
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    townace kr42 Southern highway 120kmph

    honada xr baja moratuwa panadura new gall road 117kmph (bike eka yaluwekge)