~^~ ElaKiri Science Book ~^~

Kasem

Member
Apr 29, 2010
665
52
0
ඒකට කමක් නෑ සහෝ.. :yes::yes:
ඔයාට ඕන වෙලාවක මේකට එකතු වෙලා කථා කරන්න පුළුවන්.:yes::yes:

දන්නැති දේවල් දැනගන්නත් පුළුවන්..එළකිරි!:):yes:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
:yes::yes::yes:කෝණයක් තුනට බෙදන්න පුලුවන්. හැබැ අනන්ත වාරයක් උත්සහ කරන්න වෙනවා.;):D:D ඒ කියන්නෙ බෑ කියන එකම තමයි.:shocked:

එතකොට කෝණයක් තුනට බෙදන්න බැරිද හැබෑටම...ඕනම ඔත්තේ සංඛ්‍යාවකට බෙදන්න බැරිද..:shocked:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
එතකොට කෝණයක් තුනට බෙදන්න බැරිද හැබෑටම...ඕනම ඔත්තේ සංඛ්‍යාවකට බෙදන්න බැරිද..:shocked:
:no::no: බෑ සහෝ.. කෝණයක් දෙකට බෙදන විදියටම උත්සහ කරලා අනන්ත වාරයකදී බෙදන්න පුලුවන්.. මම කියන්නෙ කවකටුව සහ කෝදුව පමණක් භාවිතා කරලා.:)
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
:no::no: බෑ සහෝ.. කෝණයක් දෙකට බෙදන විදියටම උත්සහ කරලා අනන්ත වාරයකදී බෙදන්න පුලුවන්.. මම කියන්නෙ කවකටුව සහ කෝදුව පමණක් භාවිතා කරලා.:)

අෆ්ෆා...මේවා දැනන් හිටියෙ නෑනෙ...:shocked:
 
Kasem

Member
Apr 29, 2010
665
52
0
මේ ත්‍රෙඩ් එක දිගටම කරගෙන යන්න..හුගක් වැදගත්..:yes:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....

මල්ලියෝ මේ අන්තිමට තියෙන්නෙ (lantana) ලන්කාවෙ තියන ගදපාන මල් නේද?:shocked:පාරවල් අයිනෙ එහෙම තියෙන්නෙ.ඒව වගෙමයිනෙ.:confused:මම පුන්චි කාලෙ ඒවා කොච්චර ඉඹලා ඇත්ද.ඒත් මන් තාම පනපිටින් ඉන්නවනේ.ඒ කොහොමද?:shocked::eek:

ඇයි මෙ Bloodflower කියන එකත් අපේ ගෙදර වවලා තිබුනා.:yes:ඒ වගෙමයිනෙ.ඒවාද කොහෙද.:shocked:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
මල්ලියෝ මේ අන්තිමට තියෙන්නෙ (lantana) ලන්කාවෙ තියන ගදපාන මල් නේද?:shocked:පාරවල් අයිනෙ එහෙම තියෙන්නෙ.ඒව වගෙමයිනෙ.:confused:මම පුන්චි කාලෙ ඒවා කොච්චර ඉඹලා ඇත්ද.ඒත් මන් තාම පනපිටින් ඉන්නවනේ.ඒ කොහොමද?:shocked::eek:

ඇයි මෙ Bloodflower කියන එකත් අපේ ගෙදර වවලා තිබුනා.:yes:ඒ වගෙමයිනෙ.ඒවාද කොහෙද.:shocked:
මල්ලි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඉතා ගැඹුරු අදහසකින්.:yes::yes:
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මල්ලි මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ ඉතා ගැඹුරු අදහසකින්.:yes::yes:

ඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.:yes:

එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.:confused:ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.:shocked:
මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.;)
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.:yes:

එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.:confused:ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.:shocked:
මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.;)
මාත් දන්නව ඒ මල් ගැන. ඒව විෂ නෑ නේද:eek::eek: සමහරවිට කෑවම මැරෙනවද දන්නේ නෑ.:nerd:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔහ් මට තේරුනා.ලස්සන උනත් දෙපාරක් හිතන්න කියන එකනෙ.:yes:

    එත් මෙව උග්‍ර විශයි කියල තිබුනෙ.:confused:ඔය bloodflower කියන එකට අපි කියන්නෙ කරාබු මල් කියලයි.හරිම ලස්සනයි තමා.එ ගහේ කිරි මගෙ අතෙ ඕනි තරම් ගෑවිලා ඇති.ඒත් මුකුත් උන් නෑනෙ.:shocked:
    මමත් වූල්වරින් වගේද දන්නෙ නෑ.;)

    මට සයිට් 3,4 කින් හොයන් තමා දැම්මේ අක්කේ...වැරැද්දක් තියෙනවද මන්ද ? හ්ම්ම්ම්

    ඒවයෙ තිබුනේ මෙහෙමයි

    Lantana:

    The colorful cluster of flowers will attract anyone. But according to the North Carolina Cooperative Extension, it can be highly fatal if consumed.

    Bloodflower

    Its bright, cheerful colors are quite inviting and appropriate as ornamental plants. Although not healthy for human consumption, bloodflower is a food source for butterflies.

    හ්ම්ම් උග්‍ර විශ කියන එක මේකටනම් ගැලපෙන්නේ නෑ වගේ..සොරි 4 ද පැටලැවිල්ල :sorry:..බට් මේකත් විශයලුි :)