~^~ ElaKiri Science Book ~^~

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Of course it's the 1st step, but I don't think that being an expert in sinhala language is enough for someone to tell you are a real srilankan.

    Of coz thats why I mentioned it as "1st step"
    it doesnt mean that there are no other step to be achieved to be a real Sri Lankan:)

    Nevertheless, I am sorry if I have used a rude language. I was bit upset.

    I knw amila ayiya enough to say that he wasnt just making fun outta u thats it . nevermind ;)

    Thanks for the help.

    Just lemme knw in which post u need a help. :)

    Anytime :)
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Of coz thats why I mentioned it as "1st step"it doesnt mean that there are no other step to be achieved to be a real Sri Lankan:)
    I knw amila ayiya enough to say that he wasnt just making fun outta u thats it . nevermind ;)Just lemme knw in which post u need a help. :)
    Anytime :)
    thanks savior :):P
    හම්මෝ කඩ්ඩෙන් ටයිප් කල්ලා මගේ කොන්දත් රිදෙනවා :baffled:
     
    • Like
    Reactions: Elcid

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    I have seen that the title is Science book, therefore I've asked the question why is everything in sinhala.

    Not to mention there "tons" of places/stalls bearing a board says "communication" in sri lanka
    and yet we talk to the owner in "sudda sinhala" and even make calls in Sinhala ;)

    Nevertheless :) Keep it up !

    Lets see where we going :)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    යොජනාවක්

    මට පෙනුනා සිංග්ලිශ් වලින් ලොකු ඡේද ගහල තියනවා. දැක්කම ඔළුව කැරකෙනවා, මොකද ඒවා කියවගන්න පරනවිතාරණ මහත්තයා ආවත් අමාරු වෙයි කියලා හිතෙන නිසා. සමහර වෙලාවට කියවන්න හිතෙන්නෙත් නැහැ. එහෙම නැතිව සිංග්ලිශ් නොගහා කඩ්ඩෙන්ම ගැහුවනම් හොදයි කියල මට හිතුනා. නමුත් අපි වැඩිපුර කැමති අපේ භාෂාවට නේද?

    මට පොඩි යොජනාවක් කරන්න හිතුනා ඔබලාට... අපි සිංග්ලිශ් (කඩ්ඩෙන් ලිව්නවට නෙමෙ) වලින් ලියන එක නවත්වමුද? සිංහලෙන් ලියන්න, අපිට මධුර සහෝදරයා (EK ID: madurax86) හොද මෘදුකාංගය නිර්මාණය කරලා දිලා තියෙනවා. http://realtimesinglish.tk මෙතනින් මේක බා ගන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරලා සිංහල ලියන්න හරිම ලෙහෙසියි. මෙහි ඇති වැදගත්ම අංගයක් වන්නේ සිංහල ඉංග්‍රි‍සි යතුරු පුවරු මාරු කරන්නත් පුලුවන්. ඇතමෙක් දැනටමත් මෙය පාවිච්චි කරනවනෙ මෙතන, මා හා ඔවුන් ඔබට උදව් කරන්නම්! අනික දැනට ඔයාල ලියන ඔය සිංග්ලිශ් ලියපුවාම, අගේට සිංහලෙන් එක මෙතන ලියවෙනවා :yes:

    මෙතන ඉන්න අය හොද අධ්‍යාපනයක් ලබපු හා ලබාගත් අයනිසා, ඔබ මේක ඉක්මනට අල්ල ගන්නවාට සැකයක් නැහැ. උත්සහා කරලම බලන්න. ඔබට ජය!!

    සැ. යු. මේක හුදෙක්කම යොජනාවක් පමණි. ‍You may write in english, if you wish/intend to do your higher studies in future, which will improve your commnunication skills!
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    :)
    ස්තූතියි.
    අද උදෙත් මම දක්කා මෙ ගැන ත්‍රෙඩ් එකක්.:)
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :)
    ස්තූතියි.
    අද උදෙත් මම දක්කා මෙ ගැන ත්‍රෙඩ් එකක්.:)

    ඔව්. :)

    මටත් සිංහලෙන් ලියල කකුල් දෙක හොදටම රිදෙනවා අද!:dull:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :):)Yeah.Those are my favourite stories,Great stories.I like them so much.
    Homers Odyssey and Illiad.:):)

    යාළුවෙක්ගෙ මලගමක් කිව්වා නේ! ඔයා කාර්ය්‍ය බහුල ඇතිනේද?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔව්. :)

    මටත් සිංහලෙන් ලියල කකුල් දෙක හොදටම රිදෙනවා අද!:dull:

    ඇයි ඔයත් ටයිප් කරන්නෙ කකුල් දෙකෙන්ද?:rofl::P

    මම අලුතෙන් සින්හලෙන් ලියන්න ඉගනගන්න කෙනෙක්.ඒ නිසා ඉස්පිලි පාපිලි අඩු එව ගනන් ගන්න එපා.:baffled::rolleyes::(
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇයි ඔයත් ටයිප් කරන්නෙ කකුල් දෙකෙන්ද?:rofl::P

    මම අලුතෙන් සින්හලෙන් ලියන්න ඉගනගන්න කෙනෙක්.ඒ නිසා ඉස්පිලි පාපිලි අඩු එව ගනන් ගන්න එපා.:baffled::rolleyes::(

    :rofl:

    නැහැ, කොහොමවත් නැහැ. උත්සහය අගයනවා. ටාස්ක්බාර් එකේ තියෙන් සි ක්ලික් කරලා, helper කියන කොටුව ක්ලික් කරන්න. එතකොට තව පහසුවෙයි.

    සිංහල මෙහෙම ට්‍රයි කරන්න - siqhala