~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ow eth eka newe prashne,koi kellath ekai aiya,uni gye nathi kello sirwatama hondai :growl:

    එහෙම ඉන්න එක හොදයි. ශශික කියල එකෙක්ව දන්නවද? 1988 එකෙක්

    මට කලින් කියන්න බැරි උනා,ජෝතිෂ්‍ය ගැන,දැන් එහෙම ඉස්සරහට වෙන දේවල් කියන්න පුලුවන් කියමුකෝ..ඒ කියන්නෙ හේතුඵල වාදය බොරු වෙනවනේ,ඒ කියන්නෙ බුදුදහමේ පදනම බිද වැටෙනවා කියන එක,දැන් කට්ටිය මොකෝ කියන්නෙ ඒක ගැන ? :oo:

    එහෙම හැමදේම හරියටම කියන්න බෑ. කර්මය වෙනස්කරන්න පුලුවන් උනාට එක්තරා සීමාවකට විතරයිනෙ පුලුවන් ඒකනිසා ඊට අදාලව යම්දෙයක් කියන්න පුලුවන්. දන්නවද මිනිහෙක්ගෙ ඉන්න අවම ආයුශ ගානක් තියෙනව ඉන්න ඉතිරි කාලය තීරනය වෙන්නෙ එයා ඒ වෙනකන් කරන හොද නරක අනුවයි. ඒත් කොච්චර පින් කරත් ඉන්න පුලුවන් උපරිම ආයුශ ගානකුත් තියෙනව. මේ අවම ගානයි උපරිම ගානයි හරියටම කියන්න පුලුවන්. මගෙ තියෙන්නෙ අවම 79 උපරිම ඉන්න පුලුවන් 82 ඒකියන්නෙ මම ඒ අතරතුර කාලයකදි තමයි මැරෙන්නෙ.:):):) අහන්න එපා කොහොමද දැනගත්තෙ කියල. හැබැයි මෙක දැනගත්තෙ ජෝතිෂ්‍යයෙන් නම් නෙමේ. ජෝතිෂ්‍යයෙන් නම් ඒක කියන්න පුලුවන්ද කියල දන්නෙ නෑ. හොයක බලන්න වෙනව ඒක ගැන.:):)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    :no::no:
    ඔහොම කින්න්න පුළුවන් නම් ඉතින් බුදු දහම බොරු වෙනවා.බුදුන් වහන්සේට හෝ වෙනත් සිත දියුණු කළ උත්තමයෙක්ට විතරයි ඒ ගැන කියන්න පුළුවන්:baffled::nerd:
    මගේ නම් අවමය 20 යි.. උපරිමය 124 ක් විතර.:oo:
    ඒක නෙමෙයි මම නම් හෙට මැරෙනවා.:)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :no::no:
    ඔහොම කින්න්න පුළුවන් නම් ඉතින් බුදු දහම බොරු වෙනවා.බුදුන් වහන්සේට හෝ වෙනත් සිත දියුණු කළ උත්තමයෙක්ට විතරයි ඒ ගැන කියන්න පුළුවන්:baffled::nerd:
    මගේ නම් අවමය 20 යි.. උපරිමය 124 ක් විතර.:oo:
    ඒක නෙමෙයි මම නම් හෙට මැරෙනවා.:)

    :no::no::no::no:ජෝක් එකකට ගන්න එපා බුදුදහමට අනුව කියන්න බැරි හරියටම මිනිහෙක් මැරෙන වෙලාව විතරයි. මම හිතන්නෙ පසේ බුදුවරයෙකුටත් බෑ ඒත් ලොව්තුරා බුදුකෙනෙකුටනම් ඒක පුලුවන්දකොහෙද. ටිකක් හිත දියුනු කරපු කෙනෙකුගෙන් තමයි මම මේක දැනගත්තෙ. මිනිහෙක් ඉපදෙනකොටම එයා අනිවාර්යයෙන්ම ඉන්න ආයුශ ගානක් තියෙනව ඉතිරි ඉන්න කාලෙ තීරනය වෙන්නෙ එයා කරන හොද නරක අනුවයි. ඉන්න පුලුවන් උපරිම ගානකුත් තියෙන නිසා ඒ අතර කාලයකදි මැරෙන්නෙ. ඊතින් ඒ මැරෙන වෙලාව හරියටම කියන්න බෑ පරාසයක් විතරයි කියන්න පුලුවන්.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කාලෙකින් ආවා
    අපි ආයෙ මේක හදලා ගමු ශුවර් එකට
    මම ගිහින් එන්නම් හවසට එහෙනම්
    බායි ් :D :D
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මමනම් බොරුවට කිව්වෙ ගෙදර හැදුව රසයි කියල මම හදනව දැකලවත් නෑ තාම ඔයා හදලතියෙනවද කියල දැනගන්නයි එහෙම කිව්වෙ.:P:P:P. ඊයා :shocked::shocked::shocked: මටනම් වමනෙ යන්නත් එනව බුවෑ............ක් :):):)

    ඇත්තට.:P.එහෙම තමා.:P
    අපි කන්නේ ඉම්පෝටඩ් රෙසිපි වල කෑම තමා.ඒකයි.:cool::eek:තායිලන්ඩ් වල කෑමක්නෙ ඒක.:P;)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ow eth eka newe prashne,koi kellath ekai aiya,uni gye nathi kello sirwatama hondai :growl:

    එතකොට දැන් අපි කැම්පස් යන්න එපාද.:oo:
    එහෙම නෑ අප්පා.කොහෙත් හොද නරක ගෑනු ලමයි ඉන්නවා.:)
    කැම්පස් වල ඉන්නෙ හොද මොලේ තියන ගෑනු ලමයි.ඒකයි ඔයා ඔහොම කියන්නේ.:P:P:lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කාලෙකින් ආවා
    අපි ආයෙ මේක හදලා ගමු ශුවර් එකට
    මම ගිහින් එන්නම් හවසට එහෙනම්
    බායි ් :D :D

    හරි මල්ලී.බායි.
    1.gif
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    සියලු සයන්ස් කාරයෝ නැසෙන සුලු නිසා මෙන්න මං ගානේ සින්දුවක්,මම ඉස්සර හරිම ආසයි මේකට

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :no::no::no::no:ජෝක් එකකට ගන්න එපා බුදුදහමට අනුව කියන්න බැරි හරියටම මිනිහෙක් මැරෙන වෙලාව විතරයි. මම හිතන්නෙ පසේ බුදුවරයෙකුටත් බෑ ඒත් ලොව්තුරා බුදුකෙනෙකුටනම් ඒක පුලුවන්දකොහෙද. ටිකක් හිත දියුනු කරපු කෙනෙකුගෙන් තමයි මම මේක දැනගත්තෙ. මිනිහෙක් ඉපදෙනකොටම එයා අනිවාර්යයෙන්ම ඉන්න ආයුශ ගානක් තියෙනව ඉතිරි ඉන්න කාලෙ තීරනය වෙන්නෙ එයා කරන හොද නරක අනුවයි. ඉන්න පුලුවන් උපරිම ගානකුත් තියෙන නිසා ඒ අතර කාලයකදි මැරෙන්නෙ. ඊතින් ඒ මැරෙන වෙලාව හරියටම කියන්න බෑ පරාසයක් විතරයි කියන්න පුලුවන්.

    හ්ම්ම්... පසේ බුදු කෙනෙක්ට බැරි ධර්මය දේශනා කරන්න තමයි.. ඒත් සහෝ ඇත්තටම හිත දියුණු කල කෙනෙක්ට එහෙම කියන්න බැරි කමක් නෑ.එතකොට ඒක ජෝතීෂයට අදාල නෑ.:cool::)නමුත් ඔහු ශ්‍රේෂ්ට කෙනෙක් නම් කවදාවත් මේ දේවල් කියන්නෙ නෑ නේද ? කෙනෙක් මේ දේවල් දැන ගන්න හොඳ නෑ මම හිතන විදියට. :) හොඳට කල්පනා කරල බලන්නකෝ.. සමහරවිට ඒක ඔයා කියන පරාසයට ආවම තේරෙයි. ;)
     
    Last edited:

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔයාල දන්නවද.නෙක්ස්ට් වීක් රීකරෙක්ශන් එනවලු නේද.හරියටම දන්නෙ නෑ.ඔයාලට එහෙම ආරන්චි උන් නැත්ද?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඔයාල දන්නවද.නෙක්ස්ට් වීක් රීකරෙක්ශන් එනවලු නේද.හරියටම දන්නෙ නෑ.ඔයාලට එහෙම ආරන්චි උන් නැත්ද?
    එහෙම කියනවා තමා නේද?ඇත්තද නම් දන්නෑ...පෝස්ට් කාඩ් නම් ආවා නේද?