හ්ම්ම්ම් ඔව් එතකොට හොර වෙනවනේඒ ලෙවල් දැනුම මදි කියලයි හිතෙන්නෙ.මොකද ඕක කොටස් වශයෙන් අනුකලනය කලයි කියමු.එත් එතකොට ln වල අනුකලනය දැනගන්න වෙනවනෙ.![]()


ඕක A/L කාලෙ අපිට වැරදිලා වාරවිභාගෙටත් දුන්නා. තව පොඩ්ඩෙන් අනිත් ගනනුත් කෙලවෙනව ඕක හදන්ඩ ගිහිල්ල. ඕක ඇත්තටම අනුකලනය කරන්ඩ A/L දැනුමෙන් නම් බෑ.කොහොමවත්ම හදන්ඩ බැරිද දන්නෙත් නෑ. ඔය ගාන ගැන ගොඩක් A/L කාලෙ හොයල තියෙනව. ඒකනිසා ට්‍රයි කරන්ඩ එපා කියලයි මමනම් කියන්නෙ.![]()
ඔව් අය්යේ ..ගොඩක් වාර ගනනක් ට්‍රයි කරල තියෙනවා..බැරි උනා..ඒකයි ඇහුවෙ


නැහැ මම එහෙම අනික් අයට වද දෙන්න හිතන් නෙමේ ඔක දුන්නේapoo oka try karanna epaa oka ahapu kena ebawa dana danamada koheda oka ahala thiyenne oyawage ewa ooone tharam thiyenawa
![]()
..ක්‍රමයක් තියෙනවනම් දැන ගන්න ආසාවට.එහෙම වද දෙන්න ආසාවක් මගෙ හිතේ තිබුනේ නැහැ
මදැයි ගාණක් දීලා අහගන්න උන දේවල්

anukalanaya karanna puluwan.eth A/L mattamata ba.
mekalu uththare.
∫x tan x dx = -x ln(cos x) - x log(2) + 1/2*Cl_2(π-2x) + C.
or
http://integrals.wolfram.com/index.jsp?expr=x+tan+x&random=false
mama nam neme haduwe.search kala.
![]()
ගොඩක් ස්තූතියි








ඇරත් ඌ ඒක පිළිවෙලට කරගෙන යනවනෙ

