මිනිසා කියලා හේශි කරන්නේ ඒක ..ලින්ක් එක දාන්නම් ඉන්නmokadda e thread eka?
danagena neme kiwwe math.![]()

හ්ම්ම් ඒකත් ඇත්ත
තව කවුරු හරි හොයලා දෙන්න කීව නිසයි මම උඹට කීවේ..ෆ්‍රී උනාම සෙට් වෙයන්කෝ
කාලෙකින් උඹව දැක්කේ නෑ..ඉස්කෝලෙ එහෙම ගියෙ නැද්ද ළගදි



නෑ .ඔයා එහෙම ක්රමයක් ගැන දන්නවනේ..මම එහෙම එකක් අහලවත් නෑ..ඒකයි.
මෙන්න හේශි ගෙ ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=585405
නෑ මම ගිය අවුරුද්දේ කරල ඉන්නේ අක්කේthanx malli.oya me awruddeda A/L karanne?

oka thamayi mama A/L phy wala aaaaaaaaaaasama padama A/L walath panna gamanma kale oka deffa section ekak okanam
oka nam wadagath thamayi but suthra nethuwa hithalath ganna puluwan
wadima unoth ahanne carbon kala nirnayane matanam oka mathakawath nee
![]()
me gana mokada kiyanne ???
නෑ මම ගිය අවුරුද්දේ කරල ඉන්නේ අක්කේ![]()

නෑ බං යන්න හම්බුනේ නෑ
බලමු බලමු
මේ යන විදිහට කවදා ෆ්‍රී වෙයිද දන්නෑ![]()


මතකද මාස 3,4 කට කලින් 


ඔව් 1 තමා1st shy da?![]()


අය්යේ මම ගිය අවුරුද්දේ කලේ උඹ කරපු එකම තමා..ඇයි මතක නැද්ද උඹට ?මොනාද මල්ලී ගිය අවුරුද්දෙ කරා කිවුවෙ?![]()



මගෙ අම්මෝ උඹ දැන් එච්චරම බිසීද ?
ඉස්සරනම් ඕන එකෙක් ගේ ගෙදරක යන්න උඹ සෙට් වෙනවනේ..මතකද මාස 3,4 කට කලින්
දැන් තව ගාණක් දාලා මට Keba ගෙන් හොඳ එකක් අහගන්න වෙයිද දන්නේ නෑ![]()
අය්යේ මම ගිය අවුරුද්දේ කලේ උඹ කරපු එකම තමා..ඇයි මතක නැද්ද උඹට ?![]()
liquid eke mattama aanatha wenawa. liquid eke mattamata lambakawa wayu bubula ihala yanawa. ( wayu bubula kandak naginawa wage ala athata ihala yanawa)
බිසීනේන්නම්
දන්නැද්ද ඉතින් අවුරුදු,IPL බ්ලා බ්ලා බ්ලා
දැන් උඹලත් බිසීවෙලානෙ නැත්තම් කොහෙහරි යන්න සෙට් වෙන්න තිබ්බා




liquid eke mattama aanatha wenawa. liquid eke mattamata lambakawa wayu bubula ihala yanawa. ( wayu bubula kandak naginawa wage ala athata ihala yanawa)


බ්ලා බ්ලා බ්ලා තමා ...මම නම් බිසි නෑ බන්..මට දැන් එපා වෙලා තියෙන්නේ තනියම ගෙදර ඉඳලා
ඔන්න බලහන් උඹ ඇවිත් මේක චැට් ත්‍රෙඩ් එකක් කරන්නද හදන්නේ ?![]()
