ගොඩක් Mathz post තියෙනො දැක්කට Bio post1ක් දැක්කේ නෑ.ඒ හින්ද එකක් දාන්න ඕන කියලා හිතුවා...
පොඩි එකක් දාන්නම්.එකට ප්‍රතිචාර බලලා කට්ටිය කැමති නම් විතරක් තව දාන්නම්.
ගොඩක් අය කියන දෙයක් තමයි. Physics & Maths ටිකක් ලඟින් යනවා. එත් Biology නම් Physics අහලකින් වත් යන්නේ නැ කියන එක. ඒ හින්දා Physics වලට ආස අය Maths කරන්නත් Physics මඤ්ඤ0 අය Biology කරන්නටත් නැඹුරු වෙනවා.
එත් මට නම් හිතෙන්නේ Biology එක්කත් Physics ගොඩක් සම්බන්ධයි කියලා.මේක බැලුවම ඔයාලටත් එක හිතේවි කියලා හිතෙනවා.
![]()
මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.
මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.
(වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)
![]()
Bio dannathi hinda ahanne, ear 1 idan brain 1ta signals yana widiha kiyala denna barida???
puluwan welawata meketh post dannam.


hari hari ohoma thamai prove karanne. man oka pothakath dakala thiyenawa 



ow ekanam honda ganak thamai. adeshaya hoyaganda bariunoth thamai wade amaru wenne
![]()
hmm..Awlak na.Anith ea ita wada hodai ne.
Me para nam papers 2ma amaru wei.
2ma hadanne Nalinda silva lu.
![]()


thanks bro
thanks malli triangle eke a,b,c pada walin cos sutray liyagana samanthara madyayanaya<= gunoththara madyayanaya kiyana sambandeth aran try karala baluwoth samaharawita puluwan weida danna. man tikak karala baluwa harigiyenam na. kamathinam try karala balanda hariyaida kiyalanam sure na habai. dannam A/L kale godak ewa mathaka na note pothuth nane thibbanang monahari karanda thibba.......![]()

dan A/L walta karapuwa wadiya mathaka nam na.
mata 12 wasaredi athiwu gataluwak thama meka.amaru na adeshaya hoyagaththama.
anukala vargamula(x-a)/(b-x) dx
vargamulaya athule thama (x-a)/(b-x) thiyenne.
mekata danna oni adeshaya hoyaganna oni.
adeshaya thama
x=acos^2 t +bsin^2 t

Aniwa oya ganan walata oya adeshe witharai neda thiyenne ? ..niyamai.
Bio dannathi hinda ahanne, ear 1 idan brain 1ta signals yana widiha kiyala denna barida???

ah ok ayya..thank u thank u...balamu hadala...elaaz![]()
Aniwa oya ganan walata oya adeshe witharai neda thiyenne ? ..niyamai.
Thank you![]()


Chemisty wala D block eke muladrawya mathaka thiyaganna kramayak kiyala denna mata hithuna.samahara welawata MCQ walta ehema ara awarthitha waguwa bala bala innawata wada eka lesi man hithanne..mama nam mathaka thiyagaththe me wakyen thama.
St Thomases Very Carefully Make Five Complete Novels Copper Zinc
Sc.Ti.............V.....Cr.........Mn.......Fe....Co............Ni.........Cu.......Zn
![]()




chemistry walanam mathakathibunu dewaluth exam eken passe hithalama amathaka kara. e tharamata chater wishayak. kisima deyak ratawakata na kothanaka hari wenaswenawa 




පළමුවෙන්ම ත්‍රෙඩ් එකට එන්න වෙලා ගියාට සමාව ඉල්ලනවා.... මං මේ දවස් වල ගොඩාක් අවිවේකයි... හරි... ආපු එකේ පුංචි දෙයක් හරි කියලා ගියොත් හොඳයිනේ...
අංක ගණිතයේ රටා ගොඩාක් තියෙනවා... මං මේ කියන්නේ එයින් එක් රටාවක් ගැන.. පුංචි මැජික් එකක් කරලම පටන් ගන්නම් කෝ... ඔන්න එහෙනම් පටන් ගමු..
1.ඉලක්කමක් හිතා ගන්න....
2.ඒ ඉලක්කම 4 න් වැඩි කරන්න...
3.දැන් ඒ උත්තරේට 4ක් එකතු කරන්න...
4.දැන් උත්තරේ 2න් බෙදන්න...
5.දැන් ඒ උත්තරේ 9න් වැඩි කරන්න.... (කැල් එක ඕන වෙයි ද...?)
6.දැන් උත්තරේට 5ක් එකතු කරන්න...
7.දැන් ඒ උත්තරේ තනි ඉලක්කමක් වෙනකම් හරහට එකතු කරන්න...
උදා -:
(39==> 3 + 9 ==> 12==> 1+2==>3)
8. දැන් ඒ ආපු උත්තරේ 6න් වැඩි කරන්න...
9. දැන් ඒ උත්තරේ 3න් වැඩි කරන්න...
10. දැන් ඒකට 9ක් එකතු කරන්න...
මං දැන් උත්තරේ කියන්නද...?
99යි ... හරි නේද.?
මං තව චුට්ටකින් මේකෙ ක්‍රමය කියන්නම්... තරහා නෑ... නේ...?
ඇපලෝනියස් ප්‍රමේය දාලා විතරක් හදන්න පුලුවන් රාමුකට්ටු හෝ ගුරුත්ව කේන්ද්‍ර ප්‍රශ්නයක් තිබ්බා.... මතකයට එන්නෙම නැහැ!!![]()



(2001 syllabus)A/L math wala ඇපලෝනියස් ප්‍රමේය danna beee
eka cos suthara 2 parak apply karala oppukaragena gana hadanna one dammoth hutaa(2001 syllabus)


