එහෙමද?
Late 80s wala ehema gataluwak thibbe nehe!![]()
amboo ekaleda A/L kale (Uncle)

එහෙමද?
Late 80s wala ehema gataluwak thibbe nehe!![]()

ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඇසටත් වඩා සංකීර්ණ අවයවයක් කණ
හරියටම කියල දෙන්නනම් කණෙ ව්‍යුහාත්මක සැකැස්ම හා එහි ක්‍රියාකාරීත්වය දැනන් ඉන්න ඕන.මොකද කණේ ශ්‍රවණයට අමතරව සමතුලිතතාවයටත් වැදගත් කමක් තියන ඉන්ද්‍රියක්
සරළව කියනව නම් මෙතනත් වෙන්නේ ස්නායුවක් හරහා ආවේගයක් මොළයේ අදාළ ස්ථානය උත්තේජනය කිරීමයි.ආවේගය ඇති වන ආකාරය නම් ටිකක් සංකීර්ණයි.උසස්පෙළ මට්ටමේදී නම් දැනන් ඉන්න අත්‍යාවශ්‍ය නෑ.එහෙත් හරිම රසවත් ක්‍රියාවලියක්

Good post brother.Keep it up.ගොඩක් Mathz post තියෙනො දැක්කට Bio post1ක් දැක්කේ නෑ.ඒ හින්ද එකක් දාන්න ඕන කියලා හිතුවා...
පොඩි එකක් දාන්නම්.එකට ප්‍රතිචාර බලලා කට්ටිය කැමති නම් විතරක් තව දාන්නම්.
ගොඩක් අය කියන දෙයක් තමයි. Physics & Maths ටිකක් ලඟින් යනවා. එත් Biology නම් Physics අහලකින් වත් යන්නේ නැ කියන එක. ඒ හින්දා Physics වලට ආස අය Maths කරන්නත් Physics මඤ්ඤ0 අය Biology කරන්නටත් නැඹුරු වෙනවා.
එත් මට නම් හිතෙන්නේ Biology එක්කත් Physics ගොඩක් සම්බන්ධයි කියලා.මේක බැලුවම ඔයාලටත් එක හිතේවි කියලා හිතෙනවා.
![]()
මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.
මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්‍රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.
(වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)
![]()

ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. ඇසටත් වඩා සංකීර්ණ අවයවයක් කණ
හරියටම කියල දෙන්නනම් කණෙ ව්‍යුහාත්මක සැකැස්ම හා එහි ක්‍රියාකාරීත්වය දැනන් ඉන්න ඕන.මොකද කණේ ශ්‍රවණයට අමතරව සමතුලිතතාවයටත් වැදගත් කමක් තියන ඉන්ද්‍රියක්
සරළව කියනව නම් මෙතනත් වෙන්නේ ස්නායුවක් හරහා ආවේගයක් මොළයේ අදාළ ස්ථානය උත්තේජනය කිරීමයි.ආවේගය ඇති වන ආකාරය නම් ටිකක් සංකීර්ණයි.උසස්පෙළ මට්ටමේදී නම් දැනන් ඉන්න අත්‍යාවශ්‍ය නෑ.එහෙත් හරිම රසවත් ක්‍රියාවලියක්
ගොඩක් Mathz post තියෙනො දැක්කට Bio post1ක් දැක්කේ නෑ.ඒ හින්ද එකක් දාන්න ඕන කියලා හිතුවා...
පොඩි එකක් දාන්නම්.එකට ප්‍රතිචාර බලලා කට්ටිය කැමති නම් විතරක් තව දාන්නම්.
ගොඩක් අය කියන දෙයක් තමයි. Physics & Maths ටිකක් ලඟින් යනවා. එත් Biology නම් Physics අහලකින් වත් යන්නේ නැ කියන එක. ඒ හින්දා Physics වලට ආස අය Maths කරන්නත් Physics මඤ්ඤ0 අය Biology කරන්නටත් නැඹුරු වෙනවා.
එත් මට නම් හිතෙන්නේ Biology එක්කත් Physics ගොඩක් සම්බන්ධයි කියලා.මේක බැලුවම ඔයාලටත් එක හිතේවි කියලා හිතෙනවා.
![]()
මේක ගොඩක් අය අඳුරනවා ඇති කියලා හිතනවා.මිනිස් කණ තමා මේ.මේකේ පොඩි සිද්දියක් කියලා දෙන්නම්.
මේකේ බාහිර කණේ ඇති නාළයේ දිග 25mm විතර වෙනවා.ගොඩක් අය දන්නවා ඇති අපිට ඇහෙන පරාසය (20-20000)Hz බව එත් ඇහෙන්න නම් තව සාධකයක් තියෙන්න ඔන. ඒක තමා තීව්‍රතාව.සාමාන්යෙන් 3300Hz විතර තමා අඩුම තිව්‍රතාව තියෙන්නේ.මේ සංඛයාතයේදි කණේ බාහිර නාළය මූලිකයෙන් අනුනාද වෙනවා.මෙන්න ඔප්පුකිරීම.
(වාතයේ ධ්වනි ප්‍රවෙගය 330m/s කියලා ගත්තා)
![]()

wena adeshath thiyanawa athi.namuth meka dammama peli 2n 3n uththare enawa.
but try karala wena ekak hoyaganna puluwani.
wargamule nathi karaganna eka thama mulin karanna oni.![]()
....niyatha 2k ma ne.
Good post brother.Keep it up.![]()
Great post bro![]()
![]()

එහෙමද?
Late 80s wala ehema gataluwak thibbe nehe!![]()

ow dan anekapada premeya daanat ba,oppu karalanm daanna puluwan athi![]()

dweepada prameya wage ekakda?anekapada prameya?dweepada prameya wage ekakda?
ow pada 2kata wada wadi gank tiyeddi prasaranaya liyanna ganne,

dan godak ewa A/L walin ain karala thiyenne. campus wala ugannanneth na. naththatama nathiwela.ya ya.Apalinius theory eka prove karala danna puluwan.2 parak cos prameya dala thamai ganna wenne.Anik ona prameyak prove karala ganna puluwan.ow dan anekapada premeya daanat ba,oppu karalanm daanna puluwan athi![]()
Ow ow.Godak ewa ain karala.Matrix,Vectors,Oval...monawath na neAh ehemadadan godak ewa A/L walin ain karala thiyenne. campus wala ugannanneth na. naththatama nathiwela.

ya ya.Apalinius theory eka prove karala danna puluwan.2 parak cos prameya dala thamai ganna wenne.Anik ona prameyak prove karala ganna puluwan.

cot prameyatada?

Sorry aiya Apaloniusmokadda malli me apalinius theory eka kiyanne?cot prameyatada?
![]()

Waraduna matamokadda malli me apalinius theory eka kiyanne?cot prameyatada?
![]()
ya ya.Apalinius theory eka prove karala danna puluwan.2 parak cos prameya dala thamai ganna wenne.Anik ona prameyak prove karala ganna puluwan.
Ow ow.Godak ewa ain karala.Matrix,Vectors,Oval...monawath na ne![]()

hmmවැඩබැරි ටාසන්ලා වගේ!!![]()
..oya thiyenne theory eka.

Me days wala tikak buzy.
hmm..oya thiyenne theory eka.
Syllabus eke thibuna godak maths parts ain karalane.
Dan aluth syllabus ekata danawalu.Mara seen eka kiyanne sirlata teach karannath amaru lu.
Aiya ada thread ekata godak sup kala neda.Mata nam enna bari una.Me days wala tikak buzy.
![]()
MS XL තියෙනවනම් ඕනි බොලයක් ගහන්න පුලුවන් හින්ද!! 