~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
අද අහලා බලන්න ඕන පෙරියගෙන් :lol::lol:

දැම්මා අක්කේ 111 , 131 පිටු වල...ඒත් ඒක කවුරුවත් දන්නෙ නැද්ද දන්නේ නෑ:(:(
ඉන්න මමත් හොයාගන්න බලන්නම්..සිංහරාජයේ වැටුනු ඉදි කට්ටක් හොයනවා වගේ වෙයිද දන්නේ නෑ:lol:


එක තමා මල්ලි.ඊයෙද කොහෙද අර අනුකලනය ගානට දාපු උත්තරයක් හොයාගන්න මම වින්ද දුකක්.:baffled::oo:
අන්තිමට බැරිම තැන උත්තරේ දාපු කෙනාටම කියලයි හොයගත්තෙ.:rofl:
 

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මම එහෙනම් යනවා..උදේට කාලා නෑ..දැන්නම් ඉන්න බෑ වගේ
එහෙනම් දෙන්නට ම ආයෙත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
බුදු සරණයි :)


එසේම වේවා මල්ලි.බුදු සරණයි:)
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
aiyooo aparade oyata yanna ne tibbe,api kohmada hari dinawala denwane ;)
hehe man yanne inne awurudu naya tharageta,EK ekema inne man withreane.kohomath dinanwa :P
koo me Eclid ehema ;)
:nerd::nerd:එල එල .. අපේ උපරිම සහ යෝගය ලබා දෙනවා.
;)
අද අහලා බලන්න ඕන පෙරියගෙන් :lol::lol:

දැම්මා අක්කේ 111 , 131 පිටු වල...ඒත් ඒක කවුරුවත් දන්නෙ නැද්ද දන්නේ නෑ:(:(
ඉන්න මමත් හොයාගන්න බලන්නම්..සිංහරාජයේ වැටුනු ඉදි කට්ටක් හොයනවා වගේ වෙයිද දන්නේ නෑ:lol:
:rolleyes::rolleyes::lol::lol:
 

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔයත් අවුරුදු කුමරිය තරගෙට ගියා නම් අපි දිනවනවනෙ.:nerd::nerd:අපරාදෙ.. හ්ම්ම්... කමක් නෑ විද්‍යා කුමරිය තරගෙටවත් ඉදිරිපත් වෙන්න අපි ලගදිම එහෙම එකක් පටන් ගමු. :) :oo:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    24985110778435619815100.jpg

     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔයත් අවුරුදු කුමරිය තරගෙට ගියා නම් අපි දිනවනවනෙ.:nerd::nerd:අපරාදෙ.. හ්ම්ම්... කමක් නෑ විද්‍යා කුමරිය තරගෙටවත් ඉදිරිපත් වෙන්න අපි ලගදිම එහෙම එකක් පටන් ගමු. :) :oo:

    ඇත්තට විද්‍යා කුමරිය
    (චැට් මල්ලිට අහුනනම් ලියල තියනව වැරදි කියවි) කියලත් තරග තියනවද.අදමයි ඇහුවෙ.:P:rofl:

    අර ඔයා දාපු phys ගාන හැදුවෙ නැත්ද?මොකද්ද උත්තරෙ?
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හොද අදහස මල්ලි.කලින් මමයි පලවෙනියට හිටියෙ.:P
    මේක අපි දෙන්නට විරුද්දව කරපු කුමන්ත්‍රනයක් මල්ලි.:rofl:

    ලොල්
    ඒකතමයි
    විදේශීය බලවේග වල කුමන්ත්‍රණ
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    චැට් මල්ලි එවා ගනන් කරලා තියන් ඉන්නෙ අහන අහන අයට කියන්න.මටත් එදා කිව්වා 18යි කියලා.:rofl:

    මහලොකුවට A/L මැත්ස් කරල තියෙන්නෙ
    ඒ උනාට දත් ටිකක්වත් ගැනගන්න බෑ :lol::lol:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එසේම වේවා ඔබටත්, :) :)
    ඇත්තට විද්‍යා කුමරිය
    (චැට් මල්ලිට අහුනනම් ලියල තියනව වැරදි කියවි) කියලත් තරග තියනවද.අදමයි ඇහුවෙ.:P:rofl:

    අර ඔයා දාපු phys ගාන හැදුවෙ නැත්ද?මොකද්ද උත්තරෙ?
    :nerd::nerd:අපි එහෙම එකක් දාමු. එහෙනම් විජ්ජා කුමරිය කියල එකක් දාමු. :rofl::rofl::P
    (විහිලුවක් කලේ තරහ වෙන්න එපා. ):no:
    අයියෝ මම ඒ ගාන හදුවෙ නෑ නේ.අද වැඩ ගොඩායි.කොහොම හරි අපි හොයා ගමු හදන විදිය. :D මේ ආවෙත් කට්ටියට සුබ පතන්න, :)
    ඕක අපි පංතියේදි හදපු ගානක්.හදන විදිය මට මතක නැති වෙලා. :(
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ලොල්
    ඒකතමයි
    විදේශීය බලවේග වල කුමන්ත්‍රණ

    මහලොකුවට A/L මැත්ස් කරල තියෙන්නෙ
    ඒ උනාට දත් ටිකක්වත් ගැනගන්න බෑ :lol::lol:

    දත් 32ක් තියනවා කියල කියන හැම කෙනාටම කියනවා :lol::lol:
    ලොක්කා ඇවිත් වගේ. :rolleyes::rolleyes:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඇත්තට විද්‍යා කුමරිය
    (චැට් මල්ලිට අහුනනම් ලියල තියනව වැරදි කියවි) කියලත් තරග තියනවද.අදමයි ඇහුවෙ.:P:rofl:

    කට්ටිය මං ගැන කතාකරනවා වගේ දැනුනා
    ඒකයි පොඩ්ඩක් බලල යන්න ආවෙ :P
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ලොක්කා ඇවිත් වගේ. :rolleyes::rolleyes:

    කොහොමෙයි? ;)

    ආව ආව ඇවිත් ඔක්කොටම උත්තර දුන්නා
    දැන් ආයෙ කට්ටිය රිප්ලයි කරනකන් ඉන්න ඕනෙ
    ඒකටත් සෑහෙන වෙලාවක් යනවනෙ :lol::lol:
     

    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මහලොකුවට A/L මැත්ස් කරල තියෙන්නෙ
    ඒ උනාට දත් ටිකක්වත් ගැනගන්න බෑ :lol::lol:

    මෙන්න මෙයා ඇවිත්.
    තරහ ගිහින්ද මන්ද..:baffled:
    අපි මත්ස් වලට දත් ගනන් කරන්න ඉගන ගත්තෙ නනෙ මල්ලි.:P
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කොහොමෙයි? ;)

    ආව ආව ඇවිත් ඔක්කොටම උත්තර දුන්නා
    දැන් ආයෙ කට්ටිය රිප්ලයි කරනකන් ඉන්න ඕනෙ
    ඒකටත් සෑහෙන වෙලාවක් යනවනෙ :lol::lol:
    :oo::oo::Pmama nam thawama visiter meg danawa :)
    මෙන්න මෙයා ඇවිත්.
    තරහ ගිහින්ද මන්ද..:baffled:
    අපි මත්ස් වලට දත් ගනන් කරන්න ඉගන ගත්තෙ නනෙ මල්ලි.:P
    :nerd::nerd::rofl::oo: