අපි මේ ලෑස්ති උනේ ඔයාව චැට් කුමරා තරගෙට යවන්න.කට්ටිය මං ගැන කතාකරනවා වගේ දැනුනා
ඒකයි පොඩ්ඩක් බලල යන්න ආවෙ![]()


අපි එහෙම එකක් දාමු. එහෙනම් විජ්ජා කුමරිය කියල එකක් දාමු.
![]()
එක නම් ගැලපෙනවා

(විහිලුවක් කලේ තරහ වෙන්න එපා. )![]()

අයියෝ මම ඒ ගාන හදුවෙ නෑ නේ.අද වැඩ ගොඩායි.කොහොම හරි අපි හොයා ගමු හදන විදිය.මේ ආවෙත් කට්ටියට සුබ පතන්න,
ඕක අපි පංතියේදි හදපු ගානක්.හදන විදිය මට මතක නැති වෙලා.![]()
මටත් මතක නෑනෙ.
Q=cv නේද දාන්න තීන්නෙ.

මේ ආවෙත් කට්ටියට සුබ පතන්න, 



ඒක එන එකක් නෑ මගෙ හිතේ..