ඔව් අයියා මේ දවස් වල එන්න බැරි උනා වැඩිය.ඔයගේ අදහස නම් මරු.යාළුවෙක්ගෙ මලගමක් කිව්වා නේ! ඔයා කාර්ය්ය බහුල ඇතිනේද?
සිංහලෙන් තමයි ටයිප් කරන්න ඕනි.

ඔව් අයියා මේ දවස් වල එන්න බැරි උනා වැඩිය.ඔයගේ අදහස නම් මරු.යාළුවෙක්ගෙ මලගමක් කිව්වා නේ! ඔයා කාර්ය්ය බහුල ඇතිනේද?
සිංහලෙන් තමයි ටයිප් කරන්න ඕනි.

ඔව් අයියා මේ දවස් වල එන්න බැරි උනා වැඩිය.ඔයගේ අදහස නම් මරු.සිංහලෙන් තමයි ටයිප් කරන්න ඕනි.
![]()
ඔව් අයියා මේ දවස් වල එන්න බැරි උනා වැඩිය.ඔයගේ අදහස නම් මරු.සිංහලෙන් තමයි ටයිප් කරන්න ඕනි.
![]()

actually it's so hard to tell scientific things in Sinhala coz there is no proper words/we don't know them & also after AL everything is in English,
I have clearly given the reason, why it not be in singlish! 
මට පෙනුනා සිංග්ලිශ් වලින් ලොකු ඡේද ගහල තියනවා. දැක්කම ඔළුව කැරකෙනවා, මොකද ඒවා කියවගන්න පරනවිතාරණ මහත්තයා ආවත් අමාරු වෙයි කියලා හිතෙන නිසා. සමහර වෙලාවට කියවන්න හිතෙන්නෙත් නැහැ. එහෙම නැතිව සිංග්ලිශ් නොගහා කඩ්ඩෙන්ම ගැහුවනම් හොදයි කියල මට හිතුනා. නමුත් අපි වැඩිපුර කැමති අපේ භාෂාවට නේද?
මට පොඩි යොජනාවක් කරන්න හිතුනා ඔබලාට... අපි සිංග්ලිශ් (කඩ්ඩෙන් ලිව්නවට නෙමෙ) වලින් ලියන එක නවත්වමුද? සිංහලෙන් ලියන්න, අපිට මධුර සහෝදරයා (EK ID: madurax86) හොද මෘදුකාංගය නිර්මාණය කරලා දිලා තියෙනවා. http://realtimesinglish.tk මෙතනින් මේක බා ගන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරලා සිංහල ලියන්න හරිම ලෙහෙසියි. මෙහි ඇති වැදගත්ම අංගයක් වන්නේ සිංහල ඉංග්‍රිසි යතුරු පුවරු මාරු කරන්නත් පුලුවන්. ඇතමෙක් දැනටමත් මෙය පාවිච්චි කරනවනෙ මෙතන, මා හා ඔවුන් ඔබට උදව් කරන්නම්! අනික දැනට ඔයාල ලියන ඔය සිංග්ලිශ් ලියපුවාම, අගේට සිංහලෙන් එක මෙතන ලියවෙනවා![]()
මෙතන ඉන්න අය හොද අධ්‍යාපනයක් ලබපු හා ලබාගත් අයනිසා, ඔබ මේක ඉක්මනට අල්ල ගන්නවාට සැකයක් නැහැ. උත්සහා කරලම බලන්න. ඔබට ජය!!
සැ. යු. මේක හුදෙක්කම යොජනාවක් පමණි. You may write in english, if you wish/intend to do your higher studies in future, which will improve your commnunication skills!
ඒක ඇත්තමම නම් කියන්නෙ කොහොම ලීවත් භාෂාව නෙමේ අදහසුයි වැදගත්![]()

හ්ම්ම්...Yeah.That is true.actually it's so hard to tell scientific things in Sinhala coz there is no proper words/we don't know them & also after AL everything is in English,

ආයුබෝවන්.මේ ඇවිල්ලා ඉන්නෙ...ආයුබෝවේවා!
ඔය ලියලා තියෙන්නෙ පංකාදුයි.. ඔහොම දිගටම යමු.![]()

හොදටම නිදි මතයි අද නම් කලින් යන්න ඕන.
මට පෙනුනා සිංග්ලිශ් වලින් ලොකු ඡේද ගහල තියනවා. දැක්කම ඔළුව කැරකෙනවා, මොකද ඒවා කියවගන්න පරනවිතාරණ මහත්තයා ආවත් අමාරු වෙයි කියලා හිතෙන නිසා. සමහර වෙලාවට කියවන්න හිතෙන්නෙත් නැහැ. එහෙම නැතිව සිංග්ලිශ් නොගහා කඩ්ඩෙන්ම ගැහුවනම් හොදයි කියල මට හිතුනා. නමුත් අපි වැඩිපුර කැමති අපේ භාෂාවට නේද?
මට පොඩි යොජනාවක් කරන්න හිතුනා ඔබලාට... අපි සිංග්ලිශ් (කඩ්ඩෙන් ලිව්නවට නෙමෙ) වලින් ලියන එක නවත්වමුද? සිංහලෙන් ලියන්න, අපිට මධුර සහෝදරයා (EK ID: madurax86) හොද මෘදුකාංගය නිර්මාණය කරලා දිලා තියෙනවා. http://realtimesinglish.tk මෙතනින් මේක බා ගන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරලා සිංහල ලියන්න හරිම ලෙහෙසියි. මෙහි ඇති වැදගත්ම අංගයක් වන්නේ සිංහල ඉංග්‍රිසි යතුරු පුවරු මාරු කරන්නත් පුලුවන්. ඇතමෙක් දැනටමත් මෙය පාවිච්චි කරනවනෙ මෙතන, මා හා ඔවුන් ඔබට උදව් කරන්නම්! අනික දැනට ඔයාල ලියන ඔය සිංග්ලිශ් ලියපුවාම, අගේට සිංහලෙන් එක මෙතන ලියවෙනවා![]()
මෙතන ඉන්න අය හොද අධ්‍යාපනයක් ලබපු හා ලබාගත් අයනිසා, ඔබ මේක ඉක්මනට අල්ල ගන්නවාට සැකයක් නැහැ. උත්සහා කරලම බලන්න. ඔබට ජය!!
සැ. යු. මේක හුදෙක්කම යොජනාවක් පමණි. You may write in english, if you wish/intend to do your higher studies in future, which will improve your commnunication skills!
නෑ හලෝ කොන්ද කෙලින් කොරං කඩ්ඩ හද හද එපෑ ටයිප් කොරන්නඔය කොන්දෙන්ද ටය්ප් කරන්නෙ?
![]()

අද කට්ටියට ටිකක් හිතලබලන්ඩ Physics ගැටලුවක් දාන්ඩ හිතුනා
අභ්‍යාවකාශය තුල (ගුරුත්වය හා වෙනත් බල නොමැති ස්තානයක) ඇති සෝපානයක් සලකන්න. ඒක ඇතුලෙ පෘතුවිය මතුපිට ඇති වායුගෝල පීඩනයට සමාන පීඩනයක් ඇති සාමාන්‍ය වාතය තියෙනව කියලත් හිතන්ඩ.මේ සෝපානය ඇතුලෙ Hydrogen වායුව පුරවපු බැලුනයක් තියෙනව නම් මේ සෝපානය ත්වරනයකින් පල්ලෙහාට යන්ඩ ගත්තොත් මේ බැලුම සෝපානය ඇතුලෙ පල්ලෙහාටද උඩටද යන්නෙ?
අමාරු ප්‍රශ්නයක්නම් නෙමේ කැමති කට්ටිය හිතල බලන්ඩ. පුලුවන්නම් හේතුවත් කියන්ඩ.![]()

කළබලේට කිව්වේ.මේ දවස් වල ටිකක් buzy නිසා EK එන්න වෙන්නෙත් අඩුවෙන්.

මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්‍රශ්නයක්
x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ?
කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි![]()

ඒ ලෙවල් දැනුම මදි කියලයි හිතෙන්නෙ.මොකද ඕක කොටස් වශයෙන් අනුකලනය කලයි කියමු.එත් එතකොට ln වල අනුකලනය දැනගන්න වෙනවනෙ.![]()

හ්ම්ම්...මම නම් හිතන විදියට ඕක පහලට යන්නේ.මේකට උඩුකුරු තෙරපුමක් හෝ බලයක් නෑ.නමුත් බැලූනයට වඩා සාමාන්‍ය වාතයේ අවස්ථිතිය වැඩි නිසා වාතය ඉහලට යන්න බලනවා.(ත්වරනයට විරුද්ධව).සෝපනයට සාපේක්ෂව බැලූනය පහලට යනවා.ඒ කියන්නේ අවස්ථිතික රාමුවකට සාපේක්ෂව බැලුවත් බැලූනය පහලට යනවා.වාලුගෝලීය පීඩනයට සමාන පීඩනයක් තියෙනව කිව්ව නිසා මෙම පීඩනයේදී බැලූනය හා එහි අඩංගු වාතයද සැලකූ විට එම පරිමාවට අදාල වායු පරිමාවකට වඩ ස්කන්ධය අඩුයි කියල හිතලයි පිළිතුර දුන්නේ.
වැරදි අති සමහර විට.කළබලේට කිව්වේ.මේ දවස් වල ටිකක් buzy නිසා EK එන්න වෙන්නෙත් අඩුවෙන්.
![]()

. අවස්තිතිය යොදාගන ඔය විදිහට පැහැදිලිකරන්ඩත් පුලුවන්. ඇත්තටම මේ රූපෙ තියෙනව වගේ මේ සෝපානෙ ඇතුලෙ මිනිහෙක් හිටියොත් එයාට ත්වරනය නිසා බරක් දැනෙනව. කොටින්ම කිව්වොත් ඇත්තටම බරක් ඇතිවෙනව. ( අපි සෝපානයක උඩට යද්දි අපේ බර වැඩිවෙනව වගේ දැනෙන දේමයි)ඇතුලෙ තියෙන වාතයටත් බරක් ඇතිවෙනව. බර වැඩි වාතයෙන් අත්තටම උඩුකුරු(මෙතනදි යට අතට) තෙරපුමක් ඇතිවෙනව බැලූනයට. ඒකනිසා බැලුම පල්ලෙහාට යනව. සෝපානය ගුරුත්වජ ත්වරනයෙන් යනවනම් ඇතුලෙ මිනිහට පෘතුවිය මත ඉන්නව වගේමයි දැනෙන්නෙ. ඇත්තටම කියනවනම් අපේ පෘතුවියෙ ගුරුත්වාකර්ශන බලය නැතිවෙලා ගිහිල්ල පෘතුවියෙ අරය ගුරුත්වජ ත්වරනයට සමාන ත්වරනයකින් වැඩිවෙන්ඩ පටන්ගත්තොත් මේ වෙන හැමදෙයක්ම ඒ විදිහටම සිද්දවෙනවා. බෝලයක් උඩ ඩැම්මොත් දැන් වගේම වැටනවා කියලයි තේරෙන්නෙ. හීතල බලන්ඩ.