පාවෙන අයිස් කැටයක් ඇතුලෙ ගල් කැටයක් තියෙනවනම් අයිස් කැටය දිය උනහම වතුර මට්ටම ඉහල යනවද? පහල යනවද?
පහල යනවා.ගල් කැටයක් වෙනුවට වායු බුබුලක් තිබුනොත් මොකද වෙන්නෙ .
පාවෙන අයිස් කැටයක් ඇතුලෙ ගල් කැටයක් තියෙනවනම් අයිස් කැටය දිය උනහම වතුර මට්ටම ඉහල යනවද? පහල යනවද?
අය්යා බිසී ද තාම ?
පහල යනවා.ගල් කැටයක් වෙනුවට වායු බුබුලක් තිබුනොත් මොකද වෙන්නෙ .
![]()
පොඩි දෙයක් කතා කර ගන්න ඕන මේ ත්රෙඩ් එකේ ෆස්ට් පේජ් එකට දැන් එඩිට් කරන්න බෑනේ..ඒකට මොකද කරන්නේ කියන එක ගැන

එල එල.මමත් ඔය වගේ ගානක් හදල තියෙනවා.සාකච්ඡාවක් මැද්දට පැන්නට සොරි..මෙන්න මමත් ගාණක් දැම්මා
y= A Sin(5x) + B Cos (5x) විට
( d2y/dx2 ) + (1/5) (dy/dx ) +15y =101
වනසේ A හා B නියත සොයන්න
ඔහ් මමත් ඒ ගැන කල්පනා කලා.අය්යා බිසී ද තාම ?පොඩි දෙයක් කතා කර ගන්න ඕන මේ ත්රෙඩ් එකේ ෆස්ට් පේජ් එකට දැන් එඩිට් කරන්න බෑනේ..ඒකට මොකද කරන්නේ කියන එක ගැන
![]()
අපි GT ගෙන් අහල බලමු.Option එකක් තියෙනවා නම් බැහැ කියන එකක් නෑ.
)balamu matath hadanna puluwun gaanak kawru hari dammoth try ekuk dennum.

සමහර මුදු වලට ආතතියක් තියෙනවා.නමුත් සමහර එවට නැහැ.ගැටලුව වෙන්නෙ මුදුව රත් කලාම ආතතිය වැඩි වෙනවද කියල.ලෝහ මුදුවකට ආතතියක් තියෙනවා කියල අරගන්න පුලුවන් වගේ මට මතකයි. කරන්න තියෙන්නේ මුදුව දෙකට වෙන් කලා කියල හිතාගෙන එක පැත්තකට F=ma දාන එකයි.

ඔහ් මමත් ඒ ගැන කල්පනා කලා.අපි GT ගෙන් අහල බලමු.Option එකක් තියෙනවා නම් බැහැ කියන එකක් නෑ.

පහල යනවා.ගල් කැටයක් වෙනුවට වායු බුබුලක් තිබුනොත් මොකද වෙන්නෙ .
![]()

මෙන්න මගෙන් ගැටලුවක්.
Sin නිතියෙන් Cot ප්රමෙය අපෝහනය කරන්න.
![]()
Isac is a thief so no doubt about it.Otherwise he will never tell something like that.He is a liarGood to see meaningful threads like these going on on EK. maths num dan mathakath naa wage apita num.)balamu matath hadanna puluwun gaanak kawru hari dammoth try ekuk dennum.
onna magenuth punchi logic problem ekuk. meke kisima trick ekuk naha. hariyata clearly manasin tharka (argue) kaloth thamantama wisaduma penawa. meka kalin ahala thiyena aya anith ayata chance ekuk denna. oyala palaweni paarata num meka wisaduwe answer eka post karanna. also PM me. bcoz am nt always on ek.
menna prob eka:
ekthara (manakkalpitha) raajyak thiyenawa. api hithamu eka country 'X' kiyala. me rate sampoornayenma inne minissu dewargayay.
1. Knights - me minissu kiyunnema aththa witharay. kisima widiyakin boruwak kiyunne naha.
2. Thieves - me gollo eke anek paththa. kiwwoth kiyunne boruma witharay. kawadawuth aththak kiyunnema naha.
onna dawasak me rate minissu thun denek magadi humba wela kathawata watunalu. api kiyama e thun denage num, Isac, Bill, Ben kiyala. api dunnaha me thun denagen kawda 'Knights' la ewagema kawda 'Thieves' la kiyala.
menna megollo athara athi wuna sanwaadaya
Isac: "Api okkoma Theives la (All of us are Thieves)"
Bill: "Apa atharin hariyatama ekken Knight kenek (Exactly one of us is a Knight)"
Ben: (Ben kisima deyuk kiyunne nathuwa nishshabdawa hitya)
Question:
Who are the Knights and who are the Thieves among these three? (Mowun thun dena atharain Knights la kawda, Thieves la kawda?)
meke answer eka hariyata tharaka kaloth light ekuk paththu kala wage hithe pahala wenawa. eth explain karanna amaaruy.
give it a try!

wenas wenne na.![]()
හ්ම්ම්....වායු බුබුල ජල මට්ටමට පහලින් අයිස් කැටය තුල හා ඉහලින් අයිස් කැටය තුල තියෙන අවස්ථා දෙක පැහැදිලි කරන්න පුලුවන්ද?wenas wenne na.![]()

ow.jalayata wada ganathwaya adu onma deyak.li kallak unath kamak na.jalaye pawena deyak thibunoth parimawa wenas wen na.

hari.![]()
onna
Good to see meaningful threads like these going on on EK. maths num dan mathakath naa wage apita num.)balamu matath hadanna puluwun gaanak kawru hari dammoth try ekuk dennum.
onna magenuth punchi logic problem ekuk. meke kisima trick ekuk naha. hariyata clearly manasin tharka (argue) kaloth thamantama wisaduma penawa. meka kalin ahala thiyena aya anith ayata chance ekuk denna. oyala palaweni paarata num meka wisaduwe answer eka post karanna. also PM me. bcoz am nt always on ek.
menna prob eka:
ekthara (manakkalpitha) raajyak thiyenawa. api hithamu eka country 'X' kiyala. me rate sampoornayenma inne minissu dewargayay.
1. Knights - me minissu kiyunnema aththa witharay. kisima widiyakin boruwak kiyunne naha.
2. Thieves - me gollo eke anek paththa. kiwwoth kiyunne boruma witharay. kawadawuth aththak kiyunnema naha.
onna dawasak me rate minissu thun denek magadi humba wela kathawata watunalu. api kiyama e thun denage num, Isac, Bill, Ben kiyala. api dunnaha me thun denagen kawda 'Knights' la ewagema kawda 'Thieves' la kiyala.
menna megollo athara athi wuna sanwaadaya
Isac: "Api okkoma Theives la (All of us are Thieves)"
Bill: "Apa atharin hariyatama ekken Knight kenek (Exactly one of us is a Knight)"
Ben: (Ben kisima deyuk kiyunne nathuwa nishshabdawa hitya)
Question:
Who are the Knights and who are the Thieves among these three? (Mowun thun dena atharain Knights la kawda, Thieves la kawda?)
meke answer eka hariyata tharaka kaloth light ekuk paththu kala wage hithe pahala wenawa. eth explain karanna amaaruy.
give it a try!

Isac is a thief so no doubt about it.Otherwise he will never tell something like that.He is a liar
E kiyanne me thun denagen ekkenek ho dennek Knights la.
Api hithamu Bill kiwwe boru kiyala ehenam ithuru dennath thives la.E kiyanne Isac kiyapu eka ethakota hariyanawa.Ehenam Bill kiyala thiyenne aththa.
Bill is a knight.
So Ben is a liar.It means Ben is a thief.
dewani awasthawedi dennama knightsla wena eka reject wenawa mokada eka true unoth bill knight kenek wenna ona.Eth ehema unoth bill kiyapu eka false wenawa.Something like contradiction.
balamu, api thawa ayatath awasthaawak deela balamu.Thieves-Isac, Ben
Knights-Bill
bt not sure![]()
ehema kiyunna hethuwa? tharka kaloth aye doubts na. 100% sure ekatama answer eka therenwa. thawa tikuk uthsaha karanna. u'l get there!SRYTO REMOVE THIS i GOT STUCK WITH A ANOTHER THEORY.hoda tharka kereemak.balamu, api thawa ayatath awasthaawak deela balamu.