හ්ම්ම් ඔන්න ආයෙත් හැදුවා එතකොට ආවෙ A = -9 B =-11
හ්ම්ම්ම් හරි ද මන්ද ...![]()
කට්ටිය අයිස් ගහන්නෙ නෑ වගේ
මම පස්සෙ එන්නම්

හ්ම්ම් ඔන්න ආයෙත් හැදුවා එතකොට ආවෙ A = -9 B =-11
හ්ම්ම්ම් හරි ද මන්ද ...![]()

0,1 da?
(magen neme ahuwe kiyanna epa)

ඔව් අයිස් ගහන්න ඕන උනාම කතා කරන්නම් ඔයාටකට්ටිය අයිස් ගහන්නෙ නෑ වගේ
මම පස්සෙ එන්නම්![]()



ඔව් අයිස් ගහන්න ඕන උනාම කතා කරන්නම් ඔයාට![]()



මම දන්න විදිහට Shenat ඔයාගෙ වයසෙමයි![]()
මතක් කරල කතාකරන්න හොඳේ
තනියම අයිස් ගහන්න නම් එපා![]()

aththada.ethakota eya me para 3rd shy da?
eweleta Fun break da ethakota?![]()


katha ewada?
katha ewa awama api hariyata baya wenawa neda.ane manda ai kiyala.ehema baya wenna narakai.
giya para phys eke thapaya ganata mata serama awe katha uththara.lokuuuuuu uththara.dashama ganan.ekak wath lassana na
bayen bayen liyala gedara awa.marking schem hamunama mama baluwe.e serama uththara hari gihin..so katha uththara walta baya wenna narakai.
oyage uththare hari athi.
...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...
..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...


..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ? 
ඔව්ව්ව් ..ඒකනම් කියල වැඩක් නෑ...මාරෙට බය හිතෙනවා කැත උත්තර ආවම...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...
..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...
අප්පෝ..ඔව් තාපය ට හෙන හෙන ඒවා ආවා...මහ ජරා එවා..
කොහොම හරි මට එක කෑල්ලක් හදා ගන්නත් බැරි උනා..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ?
![]()
මතක් කරල කතාකරන්න හොඳේ
තනියම අයිස් ගහන්න නම් එපා![]()
උඹට අපිව අමතක උනාට
එයාගෙ FB ප්‍රොෆයිල් එකේ තමා තියෙන්නෙ එයා 89 කියල
ෆන් රස ඕනෑවට වැඩියි
එනිවෙ මම ගියා
නැත්තම් අරූ මාව මරන් කාවි![]()


ඔව්ව්ව් ..ඒකනම් කියල වැඩක් නෑ...මාරෙට බය හිතෙනවා කැත උත්තර ආවම...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...
..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...
අප්පෝ..ඔව් තාපය ට හෙන හෙන ඒවා ආවා...මහ ජරා එවා..
කොහොම හරි මට එක කෑල්ලක් හදා ගන්නත් බැරි උනා..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ?
![]()


මොකද්ද බං තාපය ගාන? මට මතක නෑනෙ
මං කරේ නැද්ද මන්ද
oyatath ehema neda.
physics waltath A neda kiwwe malli?
A/L karana kale hari easy thama.dan nam wadiya mathaka na.![]()


...මැත්ස් විතරයි ටිකක් හරි මතක..

ඇයි මොකද්ද වැරැද්ද?
අපි හිතන් හිටිය විදිහට 2 පෝස්ට් එකෙන් ප්‍රශ්න වලට ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි උන එක තමා අවුල![]()



මම කිව්වේ ත්‍රෙඩ් එක ශෝයි කියලනෙ ???? 

මට ආව ඒවා ශුවර් නෑ ශෙනාත්...මට රවුම් උත්තර ආවෙ නෑ..
කොහොමද හැදුවෙ ඔයා ?![]()

හ්ම්ම් ඔන්න ආයෙත් හැදුවා එතකොට ආවෙ A = -9 B =-11
හ්ම්ම්ම් හරි ද මන්ද ...![]()


