~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කට්ටිය අයිස් ගහන්නෙ නෑ වගේ
    මම පස්සෙ එන්නම් :rofl:
    ඔව් අයිස් ගහන්න ඕන උනාම කතා කරන්නම් ඔයාට :frown::lol::lol:
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    aththada.ethakota eya me para 3rd shy da?

    එයාගෙ FB ප්‍රොෆයිල් එකේ තමා තියෙන්නෙ එයා 89 කියල

    eweleta Fun break da ethakota?:lol:

    ෆන් රස ඕනෑවට වැඩියි
    එනිවෙ මම ගියා
    නැත්තම් අරූ මාව මරන් කාවි :lol::lol:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    katha ewada?:lol::lol::lol::P

    katha ewa awama api hariyata baya wenawa neda.ane manda ai kiyala.:rolleyes:ehema baya wenna narakai.:(
    giya para phys eke thapaya ganata mata serama awe katha uththara.lokuuuuuu uththara.dashama ganan.ekak wath lassana na:lol:
    bayen bayen liyala gedara awa.marking schem hamunama mama baluwe.e serama uththara hari gihin..so katha uththara walta baya wenna narakai.
    oyage uththare hari athi.

    ඔව්ව්ව් ..ඒකනම් කියල වැඩක් නෑ...මාරෙට බය හිතෙනවා කැත උත්තර ආවම:(...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...:lol:..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...

    අප්පෝ..ඔව් තාපය ට හෙන හෙන ඒවා ආවා...මහ ජරා එවා..:(:lol::lol:
    කොහොම හරි මට එක කෑල්ලක් හදා ගන්නත් බැරි උනා:(..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ? :)
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    ඔව්ව්ව් ..ඒකනම් කියල වැඩක් නෑ...මාරෙට බය හිතෙනවා කැත උත්තර ආවම:(...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...:lol:..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...

    අප්පෝ..ඔව් තාපය ට හෙන හෙන ඒවා ආවා...මහ ජරා එවා..:(:lol::lol:
    කොහොම හරි මට එක කෑල්ලක් හදා ගන්නත් බැරි උනා:(..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ? :)

    මොකද්ද බං තාපය ගාන? මට මතක නෑනෙ
    මං කරේ නැද්ද මන්ද
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මතක් කරල කතාකරන්න හොඳේ :love:
    තනියම අයිස් ගහන්න නම් එපා :lol::lol:

    හරි හරි...අනිවා ..එහෙම අමතක වෙනවද බන් ?:lol: උඹට අපිව අමතක උනාට:oo:

    එයාගෙ FB ප්‍රොෆයිල් එකේ තමා තියෙන්නෙ එයා 89 කියල

    ෆන් රස ඕනෑවට වැඩියි
    එනිවෙ මම ගියා
    නැත්තම් අරූ මාව මරන් කාවි :lol::lol:

    ඉඳපන් ඉඳපන් මම මුකුත් කියන්නේ නෑ..:lol::lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔව්ව්ව් ..ඒකනම් කියල වැඩක් නෑ...මාරෙට බය හිතෙනවා කැත උත්තර ආවම:(...සහතික ඇත්ත..හිතෙන්නෙම ගාන වැරදිලා කියලා ...:lol:..ඔව් බය වෙන්න හොඳ නෑ තමා...

    අප්පෝ..ඔව් තාපය ට හෙන හෙන ඒවා ආවා...මහ ජරා එවා..:(:lol::lol:
    කොහොම හරි මට එක කෑල්ලක් හදා ගන්නත් බැරි උනා:(..ඔයාට ෆිසික්ස් හෙන ඊසි වගේ නෙද ? :)

    oyatath ehema neda.:)
    physics waltath A neda kiwwe malli?
    A/L karana kale hari easy thama.dan nam wadiya mathaka na.:(
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    oyatath ehema neda.:)
    physics waltath A neda kiwwe malli?
    A/L karana kale hari easy thama.dan nam wadiya mathaka na.:(

    ඔව් ඔව් කැතම උත්තර තමා ආවෙ...:yes:
    ඔව් ඒ නම් තමා..ඒත් මට නම් අක්කේ දැන් ඒ කිසිම දෙයක් මතක නෑ:(:(...මැත්ස් විතරයි ටිකක් හරි මතක..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඇයි මොකද්ද වැරැද්ද? :(
    අපි හිතන් හිටිය විදිහට 2 පෝස්ට් එකෙන් ප්‍රශ්න වලට ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි උන එක තමා අවුල :(
     
    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    ඇයි මොකද්ද වැරැද්ද? :(
    අපි හිතන් හිටිය විදිහට 2 පෝස්ට් එකෙන් ප්‍රශ්න වලට ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි උන එක තමා අවුල :(

    :oo::oo::baffled::baffled: මම කිව්වේ ත්‍රෙඩ් එක ශෝයි කියලනෙ ???? :(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මට ආව ඒවා ශුවර් නෑ ශෙනාත්...:( මට රවුම් උත්තර ආවෙ නෑ..
    කොහොමද හැදුවෙ ඔයා ? :D

    5 parak withara awakalanaya karanna una... :rolleyes:

    හ්ම්ම් ඔන්න ආයෙත් හැදුවා එතකොට ආවෙ A = -9 B =-11
    හ්ම්ම්ම් හරි ද මන්ද ...:oo:

    ekath mage uththare wage.. :P

    kohomada hari uththare hoyaganne.. :nerd:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    y= A Sin(5x) + B Cos (5x) විට
    ( d2y/dx2 ) + (1/5) (dy/dx ) +15y =101
    නම්

    y= A Sin(5x) + B Cos (5x)
    dy/dx = 5A Cos (5x) -5B Sin (5X)
    ( d2y/dx2 ) = -25 A Sin (5x) -25 B Cos (5x)
    = -25 y

    ( d2y/dx2 ) + (1/5) (dy/dx ) +15y =101 නිසා
    -25y +
    (1/5) (dy/dx ) + 15y = 101
    (1/5) (dy/dx ) = 101 +10 y..................(1)

    x=0 දී y= B
    dy/dx = 5A

    x= n/ 10 දී y= A
    dy/dx = -5B

    (1) ට ආදේශයෙන්

    A = 101 + 10 B
    -B = 101 + 10 A

    මේ සමී 2 විසඳපුවහම A = 101 - 10*101- 100A
    101 A = -9*101 ; A = -9
    B= -11

    අනේ හරිද නම් මන්ද :(:oo: